පාන් ගෙඩිය ගලවුස් දාල අල්ලපන් යකෝ..තොට දෙන්න පාන් මෙහේ නෑ පල යන්න හු#%$@ පුතා..🤣

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,373
    24,282
    113
    බොරු කැටයම් තමයි ඉතින්. පාන් ගෙඩිය හදල පුච්චල කඩේට එනකන් මොකෙක් හරි ඒකට ඇරල තිබ්බත් දන්නෙ නෑ. කඩෙන් ෂොපින් බෑග් එකට දාන තත්පරේට විතරක් ග්ලවුස් ඕනෙ. :lol:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,445
    2,611
    113
    United States
    ග්ලවුස් ගැන කියලා වීදුරු අල්මාරියම කඩන එක නම් කිසිම විදියකින් හරි නෑ, CCTV තියෙද්දිත් එහෙම කරන එක ගැන තමයි පුදුමේ.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    832
    923
    93


    බේකරිය ඇතුලේ gloves නැතුව අනපු පිටි ටිකෙන් පුච්චපු පාන් ගෙඩිය මූට gloves දාලා දුන්න මූ අරන් ඇති
     
    • Like
    Reactions: Inigo Montoya

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,370
    9,807
    113
    බොරු කැටයම් තමයි ඉතින්. පාන් ගෙඩිය හදල පුච්චල කඩේට එනකන් මොකෙක් හරි ඒකට ඇරල තිබ්බත් දන්නෙ නෑ. කඩෙන් ෂොපින් බෑග් එකට දාන තත්පරේට විතරක් ග්ලවුස් ඕනෙ. :lol:
    ubalata lankawama thama hari yanne.
    ekath meeta wada diyunu wenna one ne
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    751
    788
    93
    Habarana
    ඊයා! සමහර ඩස්පි කඩවල අතින් අල්ල අල්ල කෑම ජාති ගෙනත දෙනකොටනම් අප්පිරියයි ඊව්.. 🤧
    හදන ප්‍රොසෙස් එක කොහොම උනත් අඩුම ගානෙ දෙනකොටවත් පිරිසිදුව දෙන්න ඕනෙ මෙහෙම සත්තුන්‍ට වගේ දෙන්නෙ නැතුව...
    මේ වගේ කතා කරන මිනිස්සුන්ට එකෙන්ම රෙස්පක්ට් 🫡
    (අලාභහානි නොකර වීඩියෝ පෲෆ්ස් සමාජගත කලානම් හරි)
     
    • Like
    Reactions: windows_ubuntu

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,373
    24,282
    113
    ubalata lankawama thama hari yanne.
    ekath meeta wada diyunu wenna one ne
    සුද්දො මෙහෙ ඇවිල්ල කෝච්චි වල දොරවල් වල එල්ලිලා යනව වගේ තමයි ඕකත්.
    සුද්දොන්ගෙ රටවල තරන්වත් ලංකාවෙ food poisoning කියල එකක් වෙන්නෙ නෑ.

    මොන රටේ උනත් ඕවා බේකරි වල අනන්නෙ handle කරන්නෙ bare hands. ග්ලවුස් දාගෙන කෑම අල්ලන chef ල cook ල නෑ.
    අතින් අල්ලනව දැක්කම අප්පිරිය හිතෙන එක අවුලක් නෑ. අපිටත් ඒවා තියෙනව. හැබැයි ඕවා totally mental කියල තේරුම් ගන්න ඕනෙ ඉතින්.
    ඕවයෙන් ලෙඩ හැදෙන්නෙ නෑ බන්. පාන් ගෙඩියක් අතින් අල්ලල දුන්න කියල ලෙඩ වෙච්ච එකෙක් උඹ කවදහරි අහල තියෙනවද?
     
    • Like
    Reactions: War Fighter

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,764
    4,125
    113
    43
    Wakanda
    සුද්දොන්ගෙ රටවල තරන්වත් ලංකාවෙ food poisoning කියල එකක් වෙන්නෙ නෑ.
    කොත්තු රයිස් කන හැම එකාටම වගේ පහුවදට බඩයනව උබ පයියක් කියෝනව මෙතන
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,479
    721
    113
    සුද්දො මෙහෙ ඇවිල්ල කෝච්චි වල දොරවල් වල එල්ලිලා යනව වගේ තමයි ඕකත්.
    සුද්දොන්ගෙ රටවල තරන්වත් ලංකාවෙ food poisoning කියල එකක් වෙන්නෙ නෑ.

    මොන රටේ උනත් ඕවා බේකරි වල අනන්නෙ handle කරන්නෙ bare hands. ග්ලවුස් දාගෙන කෑම අල්ලන chef ල cook ල නෑ.
    අතින් අල්ලනව දැක්කම අප්පිරිය හිතෙන එක අවුලක් නෑ. අපිටත් ඒවා තියෙනව. හැබැයි ඕවා totally mental කියල තේරුම් ගන්න ඕනෙ ඉතින්.
    ඕවයෙන් ලෙඩ හැදෙන්නෙ නෑ බන්. පාන් ගෙඩියක් අතින් අල්ලල දුන්න කියල ලෙඩ වෙච්ච එකෙක් උඹ කවදහරි අහල තියෙනවද?

    පිටි අනලා පෝරණුවට දාන එක නෙවෙයි බං, සල්ලි කොළ අතගාපු අතින්ම පාන් ගෙඩිය අල්ලලා දෙන එකයි අවුල
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,345
    1
    20,315
    113
    35
    Spain
    කඩ කාරයෝ සල්ලි අතින් අල්ලනවා, කරවල අල්ලනවා කුණු ළූණු අල්ලනවා. ඒ ගමන් පාන් ගෙඩියත් අල්ලනවා කිව්වම කටේ තියන්න හිතෙන්නේ නෑ නේ? ඕකට පොඩි අඬුවක් තියාගෙන හරි ෂොපින් බෑග් එකක් තියාගෙන හරි ගන්න පුළුවන් නෙ.
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    751
    788
    93
    Habarana
    සුද්දො මෙහෙ ඇවිල්ල කෝච්චි වල දොරවල් වල එල්ලිලා යනව වගේ තමයි ඕකත්.
    සුද්දොන්ගෙ රටවල තරන්වත් ලංකාවෙ food poisoning කියල එකක් වෙන්නෙ නෑ.

    මොන රටේ උනත් ඕවා බේකරි වල අනන්නෙ handle කරන්නෙ bare hands. ග්ලවුස් දාගෙන කෑම අල්ලන chef ල cook ල නෑ.
    අතින් අල්ලනව දැක්කම අප්පිරිය හිතෙන එක අවුලක් නෑ. අපිටත් ඒවා තියෙනව. හැබැයි ඕවා totally mental කියල තේරුම් ගන්න ඕනෙ ඉතින්.
    ඕවයෙන් ලෙඩ හැදෙන්නෙ නෑ බන්. පාන් ගෙඩියක් අතින් අල්ලල දුන්න කියල ලෙඩ වෙච්ච එකෙක් උඹ කවදහරි අහල තියෙනවද?
    ලෙඩ හැදිච්ච උන් කොච්චර ඇද්ද බන්, ඒලෙඩේ හැදුනෙ පාන් ගෙඩියෙන් ආපු දිලීරයකින්,වෛරස් එකකින් කියලා ඔප්පු කරන්නනෙ බැරි..
    ලෙඩ හැදුනා නැතා අප්‍රසන්න වැඩක්නෙ බන් මේක..
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,370
    9,807
    113
    සුද්දො මෙහෙ ඇවිල්ල කෝච්චි වල දොරවල් වල එල්ලිලා යනව වගේ තමයි ඕකත්.
    eka unta wenas experience ekak vithrai. oka un hemadama krnne nane. India yana untat oya prashne thiyenwa. unge street food kala toilet wala innawa. but un eka experience eka kiyala krnwa.

    uuranta mona soukyada