ඔච්චර හොයපු එකෙ හරියට හෙව්වනම් උත්තරේ ලැඹෙනවා. 550 දැම්මම සිම් එක විකුනන ඒජන්ට් ට කමිශන් එක වැඩියි එච්චරයි. අර කොල්ල සේල්ස් ට්‍රික් එකක් දාල තියෙන්නෙ. අනික බන් 550 හූරන් කෑමක් වෙන්නෙ නෑනෙ. එක උගෙ සිම් එකෙ තියෙනවනෙ පාවිච්චි කරන්න. අර කොල්ලට වැඩිපුර කමිශන් එකක් යනව මුටත් සත පහක පාඩුවක් නෑ.![]()
![]()
![]()
![]()


හෙතුව බන් ඔය කියල තියෙන්නෙ සුද්ද සින්හලෙන්. අනික වන්චාව මොකක්ද බන් ඔකෙ උගෙ අතින් සතපහක් කොස්ට් වෙන්නෙ නැතුව. ඌට කොස්ට් වෙන්නෙ සිම් එකෙ 100 විතරයි. කොල්ලට කමිශන් එකක් යන එක තමයි දරාගන්න බැරි හේතුව.හේතුවක් නැතුව ඔයා සල්ලි දෙනවද මේ වගේ වංචා වලට![]()

sim validity ekath eka paara maasa 6k ta wada set wenawa. 50 kali daanawata wada eka watinawa uta. prepaid ne.හෙතුව බන් ඔය කියල තියෙන්නෙ සුද්ද සින්හලෙන්. අනික වන්චාව මොකක්ද බන් ඔකෙ උගෙ අතින් සතපහක් කොස්ට් වෙන්නෙ නැතුව. ඌට කොස්ට් වෙන්නෙ සිම් එකෙ 100 විතරයි. කොල්ලට කමිශන් එකක් යන එක තමයි දරාගන්න බැරි හේතුව.![]()
![]()
මම නම් සිම් එකක් දෙන්නෙ 150යි අපි සිම් ගන්නෙත් 100ක් දීලා . 1598 පැක් එක දාල සිම් එක ඇක්ටිව් කලොත් සිම් එකයි 1598 පැකේජ් එකයි දෙකම රු 1200ට දෙනවා.
parana no ekatama aluth SIM eka gattath TDD active wenawada?මොබිටෙල් වලට වඩා හච් හොඳයි දැන්. මොබිටෙල් TDD බෑන්ඩ් දෙනවා අලුත් සිම් එකේ. එච්චරයි විශේෂත්වේ.
තමන්ගෙම සිම් එකට වැටෙන රීලෝඩ් එක වංචාවක් වෙන්නෙ කොහොමද යකෝහේතුවක් නැතුව ඔයා සල්ලි දෙනවද මේ වගේ වංචා වලට
ඔව් මම ගත්තේ පාවිච්චි කරන්නේ නැතුව විසන්ධි වෙච්ච (0713226666) එකකට. ඒක SLT රවුටරේට දාලා බලන්න. හැබැයි පාරෙන් ගන්න එපා මොකද පරණ සිම් විකුණන්නේ.parana no ekatama aluth SIM eka gattath TDD active wenawada?
ඌට 550 කට වඩා පාඩුවක් වෙලා තියෙන්නෙ දැන්. බිස්නස් එකකටලු ගන්නෙ 500ක් දාගන්න බෑ. 500 අනෙක ඌටම ලැබෙනවත් එක්ක.
chatgpt ත් දාල අහල![]()