Mobitel හොරු Help

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,289
    113
    Mobitel එකෙන් පට්ට හොර වැඩක් කරා මට මන් අද Mobitel ලගේ nonstop night-time downloader එක ඇක්ටිවූ කරා 12.04 ට පැයක් විතර යද්දී මට මැසේජ් එකක් එනවා රුපියල් 15 සිම් එකේ තියෙන්නේ කියලා මගේ සිම් එකේ තිබ්බ 1200+ කැපිලා පැකේජ් එක දාලා තියෙද්දී.

    මේ තියෙන්නේ ආපු මැසේජ් ටික

    tzUtIkH.png

    NjXbYMT.png

    r6JyhpP.png

    උන්ගේ සිස්ටම් අවුල් වුනා කියමු එකට මට කරන්න දෙයක් නැනේ.මේකට කරන්නේ මොකක්ද.කස්ටම කෙයාර් කතා කරලා වැඩක් තියෙද් මේ වෙලාවට නැතම් email එකක් දාන එකද හොඳ .
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,289
    113
    සිම් එකේ වැඩිපුර සල්ලි දාල තියන්න එපා.පැකේජ් එකේ ගාන විතරක් රීලෝඩ් කරල ඇක්ටිව් කරගන්න.

    අවුරුදට දලාතිබ්බේ එටිකේ download කරගනම් කියලා අද තමයි වෙලාවක් අවේ කලින් 3hours එක දැම්ම කිසිම අවුලක් උනේනැ මේ වගේ.මැසේජ් එක ඇවිත් 105 කැපිලත් තමයි සිම් එකේ සල්ලි කැපුනේ

    Eyalage aulk nm gema atahrinna epa , gematama inna

    අනිවා මේකට ගේමක් අදිනවා මගේ වරදක් නෙවේයිනේ වෙලා තියෙන්නේ
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    මොනවා වුනත් ආයේ ඕක හම්බෙන්නෑ. System එකේ අව්ලක් කියන්නේ ඒක අපි හැමෝගෙම අව්ලක් තමයි. ඒක තමයි ලංකාවේ ක්‍රමය.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,302
    20,877
    113
    කෝකටත් කතා කරලා බලන්න තියෙන්නේ. ඒ අය පුළුවන් දෙයක් තිබ්බොත් කරයි නේ.
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,289
    113
    මොනවා වුනත් ආයේ ඕක හම්බෙන්නෑ. System එකේ අව්ලක් කියන්නේ ඒක අපි හැමෝගෙම අව්ලක් තමයි. ඒක තමයි ලංකාවේ ක්‍රමය.

    කෝකටත් කතා කරලා බලන්න තියෙන්නේ. ඒ අය පුළුවන් දෙයක් තිබ්බොත් කරයි නේ.

    මන් කතා කරා කස්ටමර් කෙයාර් පිළිගත්තා පැකේජ් එක තියෙද්දී මගේ සල්ලි කැපිලා කියල දන්වනවා කිවුවා ඒ සෙක්ෂන් එකට කොම්ප්ලේන් අන්කේ ඉල්ලුවාම මැසේජ් එකක් එනවා කිවුව හැබැයි තාම ආවේනැ..

    හෙටත් කෝල් එකක් ගන්නවා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Dialog නම් ඔහොම දෙයක් වුනාම සල්ලි ටික සේරම ආපහු දෙනවා. මොබිටෙල් කියන්නෙ SLT එවුන්ගෙම හොර කාලකන්නි. සල්ලි හම්බෙයිද ෂුවර් නෑ.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,289
    113
    Dialog නම් ඔහොම දෙයක් වුනාම සල්ලි ටික සේරම ආපහු දෙනවා. මොබිටෙල් කියන්නෙ SLT එවුන්ගෙම හොර කාලකන්නි. සල්ලි හම්බෙයිද ෂුවර් නෑ.

    කස්ටමර් කෙයාර් කතා කර උන් පිලි ගත්තා උන්ගේ ෆෝල්ට් එකක් කියලා හැබැයි තාම කොම්ප්ලේන් අන්කේ ආවේනැ මැසේජ් එකකින් බලමු මොකද වෙන්නේ කියලා.
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කස්ටමර් කෙයාර් කතා කර උන් පිලි ගත්තා උන්ගේ ෆෝල්ට් එකක් කියලා හැබැයි තාම කොම්ප්ලේන් අන්කේ ආවේනැ මැසේජ් එකකින් බලමු මොකද වෙන්නේ කියලා.
    Dialog උන්ගේ option එකක්ම තියේ පැකේජ් එකක් නැතුව නෙට් යන්න බැරි කරන්න. MyDialog app එකේ. මොබිටෙල් නම් තියේද දන්නෑ. තියේ නම් ඒක on කරගන්න
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    මන් කතා කරා කස්ටමර් කෙයාර් පිළිගත්තා පැකේජ් එක තියෙද්දී මගේ සල්ලි කැපිලා කියල දන්වනවා කිවුවා ඒ සෙක්ෂන් එකට කොම්ප්ලේන් අන්කේ ඉල්ලුවාම මැසේජ් එකක් එනවා කිවුව හැබැයි තාම ආවේනැ..

    හෙටත් කෝල් එකක් ගන්නවා.
    Message එක ආවේ නෑ කියන්නේ එතනත් වැඩේ වෙලා නෑ. ආයේ ගන්න වෙනවා කෝල් එකක්.
     
    • Like
    Reactions: Rasika212

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,351
    1
    50,916
    113
    ප*යාගල
    sorry.com
    Bump. මම 2012 දි එක පාරක් Dialog උන්ගෙ Hour Base Package එක Active කරා පැය 12ක්. උන්ගෙ සිස්ටම් අවුල් ගිහින් මම සතියම ඩවුන්ලොඩ් කරා 😁😁

    ඕක සමහරවිට Refund කරයි ඒත් හෙන කාලයක් යයි

    මොබිටෙල් උන්ගෙ ලෝන් ගත්තම ඒ සල්ලි වලින් කෝල් කරන්න විතරයි පුලුවන් .පැකේජ් ඇක්ටිව් කරන්න බෑ. ඒක නිසා ඒ සල්ලි උන් නිකරුනේ කපගන්නව. පට්ට හොරු
     
    • Like
    Reactions: Rasika212

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,315
    2,915
    113
    Complaint Ref no. එකක් ආවේ නෑ කියන්නෙ, complaint එක දාල නෑ කියන එක.
    තව පාරක් call කරලා කියන්න. පුළුවන්නම් record කරගන්න. උන්ටම කියන්න මම consumer affairs එකටත් complaint කරනව කියලා.

    ඊට පස්සෙ මෙන්න මේ ලින්ක් එකෙන් (http://www.caa.gov.lk/web/index.php?option=com_contactmap&view=contactmaps&id=2&Itemid=697)
    caasl එකට complain එකක් දාන්න. උඹේ සල්ලි refund කරන්න වෙනවා sure!
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Dialog උන්ගේ option එකක්ම තියේ පැකේජ් එකක් නැතුව නෙට් යන්න බැරි කරන්න. MyDialog app එකේ. මොබිටෙල් නම් තියේද දන්නෑ. තියේ නම් ඒක on කරගන්න
    tiyenava ungeth Mobitel app eken karanna one
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,289
    113
    Dialog උන්ගේ option එකක්ම තියේ පැකේජ් එකක් නැතුව නෙට් යන්න බැරි කරන්න. MyDialog app එකේ. මොබිටෙල් නම් තියේද දන්නෑ. තියේ නම් ඒක on කරගන්න

    mobitel ලගේ තියනවද දන්නේනැ එහෙම එකක් තියනවනම් එක වටිනවා හැබැයි මගේ පැකේජ් එක ඇක්ටිවූ වෙලා එකවුන්ට් එකෙන් සල්ලි කපිලා නිසා එක තිබත් සල්ලි කැපෙනවා .

    Experience neti kama. apita owa une 2010 di wage bro :(

    :(

    Message එක ආවේ නෑ කියන්නේ එතනත් වැඩේ වෙලා නෑ. ආයේ ගන්න වෙනවා කෝල් එකක්.

    අද කොල් එකක් ගත්තා ඊට පස්සේ කොම්ප්ලේන් අංකේ දුන්නා මැසේජ් එකක් එවුවේනැ කිවුවාම.

    Bump. මම 2012 දි එක පාරක් Dialog උන්ගෙ Hour Base Package එක Active කරා පැය 12ක්. උන්ගෙ සිස්ටම් අවුල් ගිහින් මම සතියම ඩවුන්ලොඩ් කරා 😁😁

    ඕක සමහරවිට Refund කරයි ඒත් හෙන කාලයක් යයි

    මොබිටෙල් උන්ගෙ ලෝන් ගත්තම ඒ සල්ලි වලින් කෝල් කරන්න විතරයි පුලුවන් .පැකේජ් ඇක්ටිව් කරන්න බෑ. ඒක නිසා ඒ සල්ලි උන් නිකරුනේ කපගන්නව. පට්ට හොරු

    ඇක්ටිවූ වුන පැකේජ් එකේ duration එක ඉවර වුනාම රිෆ්න්ඩ් වෙනවා කිවුවේ හැබැයි පැකේජ් එක යුස් කරන්න එපා කිවුවා mobitel ගැනනම් කතා කරලා වැඩක්නැ ස්වුත්තුම සර්විස් එකක් දෙන්නේ.

    Oka wisi karala hutch ekk ganin mittoo :P

    මෙහෙට hutch ෆුල් සිග්නල්නෑ කළුවො.

    Complaint Ref no. එකක් ආවේ නෑ කියන්නෙ, complaint එක දාල නෑ කියන එක.
    තව පාරක් call කරලා කියන්න. පුළුවන්නම් record කරගන්න. උන්ටම කියන්න මම consumer affairs එකටත් complaint කරනව කියලා.

    ඊට පස්සෙ මෙන්න මේ ලින්ක් එකෙන් (http://www.caa.gov.lk/web/index.php?option=com_contactmap&view=contactmaps&id=2&Itemid=697)
    caasl එකට complain එකක් දාන්න. උඹේ සල්ලි refund කරන්න වෙනවා sure!

    තැන්ක්ස් මේක වටිනවා දැන් උන් කියනවානේ රිෆ්න්ඩ් කරනවා කියලා කොම්ප්ලේන් අංකේත් තියනවානේ දැන් මගේ ළඟ පැකේජ් එකේ duration එක ඉවරවෙලත් සල්ලි රිෆ්න්ඩ් වුනේ නැත්තම් අනිවා ඕකට කොම්ප්ලේන් එකක් දානවා.

    tiyenava ungeth Mobitel app eken karanna one

    මට එක හොයා ගන්න බැරි වුනා එක කරන විදියක් දන්නවාද මචන්.

    කතා කරල හදාගන්ඩ පුලුවන් වෙයි, අවුල ලොග් වෙලා ඇති.

    ඔව් ලොග් එකේ තියනවා කිවුවා උන්ගේ අවුලක් උනේ කියලා උන් පිලි ගත්තා ඇක්ටිවූ වුන පැකේජ් එකේ duration එක ඉවර වුනාම රිෆ්න්ඩ් වෙනවා කිවුවා 3 වෙනිදා තමයි බලන්න ඕනේ මොකද වෙන්නේ කියලා.

    මන් මේක මොකද වුනේ කියලා අප්ඩේට් කරනම්.
     
    • Like
    Reactions: LOyalnIMa

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,761
    5,724
    113
    Bump. මම 2012 දි එක පාරක් Dialog උන්ගෙ Hour Base Package එක Active කරා පැය 12ක්. උන්ගෙ සිස්ටම් අවුල් ගිහින් මම සතියම ඩවුන්ලොඩ් කරා 😁😁

    ඕක සමහරවිට Refund කරයි ඒත් හෙන කාලයක් යයි

    මොබිටෙල් උන්ගෙ ලෝන් ගත්තම ඒ සල්ලි වලින් කෝල් කරන්න විතරයි පුලුවන් .පැකේජ් ඇක්ටිව් කරන්න බෑ. ඒක නිසා ඒ සල්ලි උන් නිකරුනේ කපගන්නව. පට්ට හොරු
    ඩයලොග් ඔය සිස්ටම් අවුල් මාස ගානක් තිබ්බා. මගේ යළුවෝ දෙන්නෙක්ගෙ ම සිම් වලට. මට ඕනේ වෙලාවට ගිහින් අරන් ඇවිත්. පැය දෙකේ එක දා ගත්තම දවස් තුනක් බානවා. එකක් හැදුවාම අනිත් ඒකේ ඔය අවුල් ආවා. අවුරුද්දකට කිට්ටුවෙන් ඇද්දා.
     
    • Like
    Reactions: Rasika212