දැන් උඔට ඕනේ active වුන package එකේ සල්ලි ගන්න නෙමෙයි නේ? active කරගත්ත package එක තියාගෙන balance එකෙන් කැපුන ගාන ගන්නනේ?අද කොල් එකක් ගත්තා ඊට පස්සේ කොම්ප්ලේන් අංකේ දුන්නා මැසේජ් එකක් එවුවේනැ කිවුවාම.
ඇක්ටිවූ වුන පැකේජ් එකේ duration එක ඉවර වුනාම රිෆ්න්ඩ් වෙනවා කිවුවේ හැබැයි පැකේජ් එක යුස් කරන්න එපා කිවුවා mobitel ගැනනම් කතා කරලා වැඩක්නැ ස්වුත්තුම සර්විස් එකක් දෙන්නේ.
ඔව් ලොග් එකේ තියනවා කිවුවා උන්ගේ අවුලක් උනේ කියලා උන් පිලි ගත්තා ඇක්ටිවූ වුන පැකේජ් එකේ duration එක ඉවර වුනාම රිෆ්න්ඩ් වෙනවා කිවුවා 3 වෙනිදා තමයි බලන්න ඕනේ මොකද වෙන්නේ කියලා.
Customer care එකෙන් කියලා තියෙන්නේ මෝඩ කතාවක් නේ. මොකද්ද expire date ඉවර වෙනකන් ඉන්න කියන්නේ. ඒක කියන්නේ සල්ලි හම්බෙන්නැති වෙයි වගේ.