Questions ලංකාවේ ගෙනල්ලා ඉතුරු වෙන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් . වෝශින් මැශින් ටීවී ෆ්‍රිජ් වලට මොකද කරන්නෙ කියලා දන්නවද ?

Bam

Well-known member
  • Apr 6, 2025
    5,264
    11
    3,760
    113
    ලංකාවේ ගෙනල්ලා ඉතුරු වෙන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් . වෝශින් මැශින්. ටීවී. ෆ්‍රිජ් වලට මොකද කරන්නෙ කියලා දන්නවද ?

    නියමිත කාලෙදි විකුණන්න බැරි උන ඒවා.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ඉතුරු වෙන ඒවා බොහෝ වෙලාවට ඩිස්කවුන්ට් දාලා ක්ලියරන්ස් එකට දානවා බං, නැත්තම් පොඩි කඩවලට අඩුවට යනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,386
    1
    103,203
    113
    34
    Kalutara
    හොරා වගේ ප්‍රශ්න අහලා උත්තරෙත් උඹම දීලා අලගුඩුවගේ රෙකෝඩ් එක කඩන්න නේද යන්නේ උඹ?
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,264
    11
    3,760
    113
    හොරා වගේ ප්‍රශ්න අහලා උත්තරෙත් උඹම දීලා අලගුඩුවගේ රෙකෝඩ් එක කඩන්න නේද යන්නේ උඹ?
    නෑ බැල්ලියේ ? අල ගොඩු බැල්ලිගෙ රෙකෝඩ් කඩන්න යන්න එපා. ගූ නාන්න වෙන්නෙ. ඕක අඩු කුලේ පරයෙක්. ඒකයි ඉස්කෝලෙ කවුරුත් ගනන් ගන්නෙ නැත්තෙ. අර ඕල් බෝයි එමියොස් කාරයා විතරයි පොඩ්ඩක් මූ එක්ක කතා කරන්නෙ.
    මූ හිතන් ඉන්නෙ මාළු පාන් කියලා 😂
    නෑ හුප්පියේ.

    දැ‍‍ං මෝඩ ජෝඩුව මෙහෙම හිතනවාලකො. 2023 රිලීස් කරපු ෆෝන් කවුද 2026 ගන්නෙ . කවුරුත් නෑ.

    එතකොට ඒකාලෙ ගෙනාපු ලොට් වලට මොකද වෙන්නෙ. ඔය හැම ලොට් එකම විකුණන්න බෑ යකෝ.

    උබලා වැස්සකටවත් ඉස්කෝලයකට ගිහිල්ලා නැද්ද ?:P
     
    • Wow
    Reactions: Heshan Daminda

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    නෑ බැල්ලියේ ? අල ගොඩු බැල්ලිගෙ රෙකෝඩ් කඩන්න යන්න එපා. ගූ නාන්න වෙන්නෙ. ඕක අඩු කුලේ පරයෙක්. ඒකයි ඉස්කෝලෙ කවුරුත් ගනන් ගන්නෙ නැත්තෙ. අර ඕල් බෝයි එමියොස් කාරයා විතරයි පොඩ්ඩක් මූ එක්ක කතා කරන්නෙ.

    නෑ හුප්පියේ.

    දැ‍‍ං මෝඩ ජෝඩුව මෙහෙම හිතනවාලකො. 2023 රිලීස් කරපු ෆෝන් කවුද 2026 ගන්නෙ . කවුරුත් නෑ.

    එතකොට ඒකාලෙ ගෙනාපු ලොට් වලට මොකද වෙන්නෙ. ඔය හැම ලොට් එකම විකුණන්න බෑ යකෝ.

    උබලා වැස්සකටවත් ඉස්කෝලයකට ගිහිල්ලා නැද්ද ?:P
    2023 ෆෝන් මුහුදට දානවා කියලද උඹේ ඉස්කෝලෙ ඉගැන්නුවෙ පොන්නයෝ 😂
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,497
    1
    10,409
    113
    නෑ බැල්ලියේ ? අල ගොඩු බැල්ලිගෙ රෙකෝඩ් කඩන්න යන්න එපා. ගූ නාන්න වෙන්නෙ. ඕක අඩු කුලේ පරයෙක්. ඒකයි ඉස්කෝලෙ කවුරුත් ගනන් ගන්නෙ නැත්තෙ. අර ඕල් බෝයි එමියොස් කාරයා විතරයි පොඩ්ඩක් මූ එක්ක කතා කරන්නෙ.

    නෑ හුප්පියේ.

    දැ‍‍ං මෝඩ ජෝඩුව මෙහෙම හිතනවාලකො. 2023 රිලීස් කරපු ෆෝන් කවුද 2026 ගන්නෙ . කවුරුත් නෑ.

    එතකොට ඒකාලෙ ගෙනාපු ලොට් වලට මොකද වෙන්නෙ. ඔය හැම ලොට් එකම විකුණන්න බෑ යකෝ.

    උබලා වැස්සකටවත් ඉස්කෝලයකට ගිහිල්ලා නැද්ද ?:P
    mega sale danne ban. lagadi abans loku sale ekak giya ne
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,841
    7,304
    113
    36
    Pita ratawala ohoma ithuru wena ewa mehe sell karanawa
    Mama wadiya hoyanne balanne nathuwa issara Sony Home Theatre ekak gatta Brownsdeals eken... awrudu 15k wage parana model ekak :(
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,497
    1
    10,409
    113
    සිරාවටම . දන්නෙ නෑ එහෙම ඒවා තියනවා කියලා.

    කොහෙද තිබ්බෙ .
    bmich laga pathe vage dakke. mama tab ekak ganna yanna hitiye. passe ekek kiwwa godak showroom eke dispaly dapu ewwa thamai wikunne kiyala.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,264
    11
    3,760
    113
    Sale tamai, battery ehema expire wenawane
    අවුරුදු ගනන් පරන ෆෝන් වල කොහොමත් බැටරිය වැඩක් නෑනෙ ගෑස් හැදෙනවනෙ බං. කවුද ඒවා ගන්නෙ.
    Pita ratawala ohoma ithuru wena ewa mehe sell karanawa
    Mama wadiya hoyanne balanne nathuwa issara Sony Home Theatre ekak gatta Brownsdeals eken... awrudu 15k wage parana model ekak :(
    ඉස්සර වගේ නෙවෙයි දැ‍‍ං ටෙක්නොලොජි එක අප්ඩේට් වෙන විදිහට පරණ ඒවා අරං වැඩක් නෑනෙ බං.
    bmich laga pathe vage dakke. mama tab ekak ganna yanna hitiye. passe ekek kiwwa godak showroom eke dispaly dapu ewwa thamai wikunne kiyala.
    කොහොමත් පරණ ඒවා ගන්න එපා බැටරියේ ගෑස් හැදෙනවා. චාජ් එක හිටින්නෙ නෑ.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,841
    7,304
    113
    36
    අවුරුදු ගනන් පරන ෆෝන් වල කොහොමත් බැටරිය වැඩක් නෑනෙ ගෑස් හැදෙනවනෙ බං. කවුද ඒවා ගන්නෙ.

    ඉස්සර වගේ නෙවෙයි දැ‍‍ං ටෙක්නොලොජි එක අප්ඩේට් වෙන විදිහට පරණ ඒවා අරං වැඩක් නෑනෙ බං.

    කොහොමත් පරණ ඒවා ගන්න එපා බැටරියේ ගෑස් හැදෙනවා. චාජ් එක හිටින්නෙ නෑ.
    home theatre ekak nisa awlak na itin

    sound system technology ikmanata wenas wenne nane
     
    • Like
    Reactions: Bam