නියමයි ගැමුණු.🚎. අතාරින්න එපා 💪

gmsiriwardana

Well-known member
  • Jan 28, 2015
    966
    351
    63
    Music දාගෙන නේද ඒත් යන්නෙ

    QR payment damma nam hari
    ------ Post added on Nov 2, 2026 at 4:03 PM

    කාඩ් එකෙන් ගෙවන්න හැදුවොත් කොන්දොස්තරට ඉතුරු සල්ලි මාටියා ගහන්න බැරි වෙනවනෙ බං 😂
     
    • Like
    Reactions: dinu09

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,586
    5,834
    113
    දෙන්නෙකුට වඩිවෙන්න බැරි තරම් සීට් පොඩිකරලා හිටගෙන යන්න හැදුවෙ මුන්මයි.... කොහොම හරි වෙනවනම් මිනිස්සුන්ට හොද දෙයක් මමනම් කැමතියි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,981
    32,683
    113
    දෙන්නෙකුට වඩිවෙන්න බැරි තරම් සීට් පොඩිකරලා හිටගෙන යන්න හැදුවෙ මුන්මයි.... කොහොම හරි වෙනවනම් මිනිස්සුන්ට හොද දෙයක් මමනම් කැමතියි.
    hmmm seat deka thiyenna ona depaththatama mun eka paththakata thawa ekak amunala thuna karala... madin hirawela issarahata palayau pitipassata palau gapu nisa thamai minissunta privet bus epama keruwe... kukul kudayaka yanawa wage...
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,411
    550
    113
    hmmm seat deka thiyenna ona depaththatama mun eka paththakata thawa ekak amunala thuna karala... madin hirawela issarahata palayau pitipassata palau gapu nisa thamai minissunta privet bus epama keruwe... kukul kudayaka yanawa wage...
    තොරණ වගේ ලයිට් දාගෙන කන පැලෙන්න සින්දු දානවා බන්
     
    • Sad
    Reactions: jhnnwp