Anyhacker හැක් කරමු

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,789
    4,341
    113
    colombo
    Thread එකක් ඕපන් කරපුංගමන් මුගේ කන්දොස්කිරියාව දකින්න අප්‍රියි


    මුව ඉගනොර් කරා. දැන් මුගේ රිප්ලයී පෙන්න නැහැ.

    උබල මූට රිඵලයි කරේ නැත්නම් ඉගනොරේ කරපු අයට . මුගේ රිප්ලයෝ කොහොමත් පෙන්නන්නේ නැහැ.


    අනේ මුව ඉග්නොර් කරලා දාපන්. 🤌🤌🤌🤌🫠🫠🫠🫠🫠🫠🫠
     
    • Like
    Reactions: wpril5

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,342
    5,128
    113
    Sri Lanka
    Thread එකක් ඕපන් කරපුංගමන් මුගේ කන්දොස්කිරියාව දකින්න අප්‍රියි


    මුව ඉගනොර් කරා. දැන් මුගේ රිප්ලයී පෙන්න නැහැ.

    උබල මූට රිඵලයි කරේ නැත්නම් ඉගනොරේ කරපු අයට . මුගේ රිප්ලයෝ කොහොමත් පෙන්නන්නේ නැහැ.


    අනේ මුව ඉග්නොර් කරලා දාපන්. 🤌🤌🤌🤌🫠🫠🫠🫠🫠🫠🫠
    Ignore witharak madi. Report ekakuth gahanna oni.
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    778
    829
    93
    Habarana
    ඒකනම් නියම අදහසක්. ප්‍රොෆයිල් එක පිටින්ම අයින්වෙලා ගියොත් තමයි වැඩේ.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,253
    1,524
    113
    මේකෙන් කියන්නේ Elakiri එකේ කෙනෙක්ව Ignore කළාම, ඒ පුද්ගලයාගේ replies තමන්ට නොපෙනෙන බවත්, අනෙක් අයටත් ඔහුව Ignore කරන ලෙසත් කියන එකයි.

    ඔබට ඕනෙ මේකේ අදහස පැහැදිලි කරගන්නද, නැත්නම් ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්නද?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,087
    27,014
    113
    Fantasy
    මේකෙන් කියන්නේ Elakiri එකේ කෙනෙක්ව Ignore කළාම, ඒ පුද්ගලයාගේ replies තමන්ට නොපෙනෙන බවත්, අනෙක් අයටත් ඔහුව Ignore කරන ලෙසත් කියන එකයි.

    ඔබට ඕනෙ මේකේ අදහස පැහැදිලි කරගන්නද, නැත්නම් ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්නද?
    ඔබෙ අම්මගෙ කට හඬින් අහගන්න..
    ආදරේට කිව්වේ ඈහ්