ආන්ඩුවට අවාසිම වෙලාවක තමයි ජනමතය බලමු! ✅🚫

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,181
    4,858
    113
    ඒ පාර පෙරලන්න වෙන්නෙත් නෑනෙ මහත්තයෝ!!

    1793632180736.png
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    Poddak idapan meka dan Iraj Akka dakinakan.. honda haha tikak dala gani. Ita passe Monson thawa thread ekak dai :ROFLMAO:
    මුරකුටියෙ තාරකයයි මොන්සනුයි දැන් ෆේක් ටික බස්සලා පෝල් එක අනිත් පැත්ත ගහන්න ට්‍රයි කරයි 😂
     
    • Haha
    Reactions: Besamaayam

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,224
    113
    ඒ පාර පෙරලන්න වෙන්නෙත් නෑනෙ මහත්තයෝ!!
    බයියො ටික ෆේස්බුක් පෝල් දාගෙන හිත හදාගන්න කාලෙ ආයෙ ඇවිත් 😂
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    ජනමතය බලන වෙලාව හරි නම්, 7.3K reactions වලින්ම පේනවා මිනිස්සු මොකද හිතන්නෙ කියලා.