Private office employees වරෙව් . VRS

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    929
    1,832
    93
    හිතපන් උඹ වැඩ කරන තැනින් හෙට VRS එකක් offer කල කියල, company wide. ඕන කෙනෙකුට VRS එක අරගෙන අස් වෙලා යන්න පුළුවන් . severance package එකක් දෙනවා

    උඹල VRS එක ගන්නේ උඹලට අවම කියක් දුන්නොත් ද?

    මාස කියක පඩි වත් දුන්නොත් ද? roughly LKR කියක් වගේ ද?

    joke answer දාන්න එපා, නිකන් උඹේ මාසේ පඩිය ලක්ෂයයි. ලක්ෂ 100ක් දුන්නොත් අයින් වෙනවා වගේ. practical number එකක් කියපන්

    IT වගේ sector එකක ඉන්න කෙනෙක්ට පඩිය අදාළ වෙන්නේ නෑ.

    ලංකාවේ නීතියට අනුව උපරිම වන්දිය ලක්ෂ 25යි.

    ඊට එහා ඉල්ලනවානම් negotiate කරන්න පුළුවන් නමුත් නීත්‍යානුකූලව කොම්පැනිය බැඳිලා නෑ .

    Compensation chart: https://www.desaram.com/cap-on-compensation-awarded-by-commissioner-of-labour/
     
    • Love
    Reactions: saja

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,439
    24,385
    113
    ලේසියෙන්ම ජොබ් හම්බෙන ෆීල්ඩ් එකක් නන් අවුරුද්දක. නැත්තන් අවුරුදු දෙකක්වත් ඕනෙ අඩුම. Basic එක වගේ නෙමේ අන්තිමට තිබ්බ take home එක වගේ ගුණයක්.

    ඔහොම නැතුව තේරුමක් නෑ. IT layoff වෙච්ච උන් ඉන්නව අවුරුද්දක් ගිහිල්ලත් ජොබ් එකක් හම්බෙලා නෑ පට්ට කට්ටක් කාගෙන හොයලත්.
     
    • Like
    Reactions: aruna1

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    678
    674
    93
    හිතපන් උඹ වැඩ කරන තැනින් හෙට VRS එකක් offer කල කියල, company wide. ඕන කෙනෙකුට VRS එක අරගෙන අස් වෙලා යන්න පුළුවන් . severance package එකක් දෙනවා

    උඹල VRS එක ගන්නේ උඹලට අවම කියක් දුන්නොත් ද?

    මාස කියක පඩි වත් දුන්නොත් ද? roughly LKR කියක් වගේ ද?

    joke answer දාන්න එපා, නිකන් උඹේ මාසේ පඩිය ලක්ෂයයි. ලක්ෂ 100ක් දුන්නොත් අයින් වෙනවා වගේ. practical number එකක් කියපන්

    ube salary eka kiyada ? offer eka kiyada kiyapan ethakota kiyannam
    tho keriya ewa kisi deyak nokiya apen ganna neda !!!
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    nikan ban ahuwe mata case ekak na. hadissiye ohoma ekak awoth kiyala umbalage ideas gaththe
    කොම්පැනිය වැහෙන්න යනවද කලින්ම ගණන් හදන්නෙ 🤣
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    na yako. mama inna eka nam loweth wahrnne na. mata nikam hithune.
    එහෙනම් ඉතින් බොරුවට VRS ගණන් හදන්නෙ නැතුව වැඩක් බලාගනින් 😂
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    885
    1,053
    93
    Vadima unoth deenne basic eka vagey masa 6ak vithrayi , grativity anan manan thiyenavan evath add venava habayi oya okkotoma collectively APIT tax eka gahanava aaaa , evath hithapalla 😁
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    Vadima unoth deenne basic eka vagey masa 6ak vithrayi , grativity anan manan thiyenavan evath add venava habayi oya okkotoma collectively APIT tax eka gahanava aaaa , evath hithapalla
    ටැක්ස් එක කැපුනම අතට එන්නෙ සොච්චමයි තමයි