beach boysලාගෙන් ප්‍රවේසම් වන්න

amila325

Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    ඒ වගේම ළංඛාවට එන Gold diggers ලගෙනුත් පරිස්සම් වෙන්න ඕන.
    මෙහෙ ඉන්න බීච් බෝයිස්ලගෙන් මොනවා ගලවන්නද බන්
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,513
    2,060
    113
    🤍
    7tfBZnh.jpg
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    ඇයි ධනුෂ්ක ගුණතිලක ගෙන් ගැලෙවවේ Australian Tinder Swindler කෙනෙක්.
    ඌ නම් කොහොමත් ගිය තැනක නාගෙන එන එකානෙ 😂
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,247
    3,289
    113
    ඔය වැල් වල සල්ලි දික් කරපුවහම එන බඩු ඉන්නේ. ලංකාවේ beach boys ලා කියන උනුත් එහෙම වෙන්න ඇති. හරිට බැදල පවුලක් නඩත්තු කරන්නේ නැතුව ඔහේ සුද්දියෝ පස්සේ යනව ඇති. හරියට job එකක් නැතුව නාකි උනොත් අනාතයි 🤣
    Samahara un nam hotel daagena aathal eke innawa..godak un hamba karanne gay suddanna puka deela..
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    Samahara un nam hotel daagena aathal eke innawa..godak un hamba karanne gay suddanna puka deela..
    සිරිකොතේ උන්ට නම් ඕක කොහොමත් හුරු රස්සාවනෙ 😂
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    මේක හදලා තියෙන්නෙ ඉන්දියන් එකෙක්ද කොහෙද
    අපේ රටට එන සුද්දො ටික කඩාගන්න ඩස්පයො ගහන ගේමක් වෙන්න ඇති
     
    • Like
    Reactions: geeko

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,024
    1,099
    113


    මෙන්න මෑතකදී සිද්ධ වෙච්ච දෙයක්. beach boysලා ගැන කතා කරල වැඩක් නැහැ
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,117
    2,714
    113
    Nugegoda
    ඔය බීච් බෝයිස් ල නම් සාපයක් විශේෂයෙන් දකුණු පළාතෙ. උන්ගෙ කලෑ නීතිය තියෙන්නෙ. පොලීසියත් බයයි ම්න්ට. අනිත් එවුන් තමයි ත්‍රීවිලර් හැතිකරේ ඔය පැතිවල.
     
    • Like
    Reactions: dillido and Pundit