Champika Ranawaka

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,951
    51,178
    113
    සේදවත්ත
    මූ කියන ඒවා අඩු වැඩි කරල අහන්න ඕනෙ. සමහර ගෝලීය දේශපාලනය ගැන කියන කොට මට නම් ගොඩක් ඒවා අහුවුනා නොදැනුවත් කමින් කියන්නෙ කියල. තවත් මම දන්න කෙනෙක්ගෙ කතාවක් මැන් එහෙමම කිව්වා තමන්ගෙ වගේ .. එක චැනල් එකක.


    Ai කරලා හොයාගත්ත ටිකක් ඔහේ කියනවා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,231
    113
    පාඨලී ජීවිතේට ජනාධිපති වෙන්නේ නැහැ බන්, ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයවත් දිනන්න බැහැ
    පාඨලී දැන් ප්‍රෙස් කොන්ෆරන්ස් තිය තිය තනියම කියවනවා විතරයි 😂
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    730
    113
    36
    පාඨලී දැන් ප්‍රෙස් කොන්ෆරන්ස් තිය තිය තනියම කියවනවා විතරයි
    රාජගිරියෙ කොල්ලව හප්පලා පැනලා ගිය හැටි මතකනෙ හැමෝටම 😂