යුරෝපේ අයට කන්නත් නැති වෙන්න වගේ යන්නේ 🔴😳

amila325

Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    මෙහේ කොහොමත් වැඩියෙන් ඉන්නේ වෙන දුප්පත් රටවල් වලින් ආපු උන් තමයි බන්
    යුරෝපෙට ගිය අපේ උන්ටත් දැන් හොඳටම කෙලවෙලා ඇති
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,989
    26,499
    113
    හැම එකකටම wifi connect කරන්නේ. නැතිව ඉන්න බැරිද? korean washing machine තියෙනව wifi operate
     
    • Wow
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    හැම එකකටම wifi connect කරන්නේ. නැතිව ඉන්න බැරිද? korean washing machine තියෙනව wifi operate
    වයිෆයි ගියාම රෙදි ටික හෝදගන්නත් බැරි වෙන සීන් එකක් 🤣
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,224
    1
    6,285
    113
    Sri Lanka
    ෆ්රීසර් කොහොමද සයිබර් ඇටැක් නිසා අවුල් වෙන්නේ?
    Matath apu prashne oka. System ekakata connect karala thibilia api hithamuko ehema ekak awa kiyala. Eth unta system eken disconnect karala stand alone duwanna barida owa.

    හැම එකකටම wifi connect කරන්නේ. නැතිව ඉන්න බැරිද? korean washing machine තියෙනව wifi operate
    Samsung wala puluwan. Hedila iwara unama notification pawa enawa. Ude redi tikai liquid tikai load karama kohe hari indan operate karanna puluwan. Gedara eddi welilama thiyena widihata.
    ------ Post added on Nov 3, 2026 at 11:10 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    මේන් මෙයාට ඩෝං ගිහින්..යුරෝපේ රටකද ඉන්නේ?
    යුරෝපෙ නෙවෙයි බං ලංකාවෙ ඉඳන් තමයි ඔය නිව්ස් කියවන්නෙ
    Eth unta system eken disconnect karala stand alone duwanna barida owa.
    සර්වර් එකට කනෙක්ට් වුණේ නැත්නම් ඔන් කරන්නවත් බැරි විදියට හදලා තියෙන එක තමයි බං ලොකුම අවුල
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,879
    3,894
    113
    USA
    ෆ්රීසර් කොහොමද සයිබර් ඇටැක් නිසා අවුල් වෙන්නේ?
    ඔය වෝල් මාර්ට්, කොස්කෝ වල එහෙම තියන ෆීසර් නෙට්වර්ක් එකට් කනෙක්ට් කරලා තියෙන්නේ බන්. සිස්ටෙම් එකෙන් තමා temp එක කොන්ට්‍රෝල්/මොනිටර් කරන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ඔය වෝල් මාර්ට්, කොස්කෝ වල එහෙම තියන ෆීසර් නෙට්වර්ක් එකට් කනෙක්ට් කරලා තියෙන්නේ බන්. සිස්ටෙම් එකෙන් තමා temp එක කොන්ට්‍රෝල්/මොනිටර් කරන්නේ.
    සෙන්ට්‍රල් සිස්ටම් එකට හැකර් කෙනෙක් රිංගපු ගමන් ස්ටෝර් ඔක්කොගෙම බඩු ටික එකපාර නරක් වෙලා යනවා බං
     
    • Sad
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    59,498
    88,244
    113
    ආශ්චර්යමත් රටක
    මුන් කරලා තියෙන්නේ ඒක hack කරලා tempreture එක සෙල්සියස් 50ට වැඩි කරලා

    Freezer එකක temperature එක 50C ට වැඩි කරන්න පුලුවන් වෙන්නෙ මොකටද කියලයි මට හිතාගන්න බැරි. 🤔

    හැමවෙලේම freezer එකක් තියෙන්නෙ minus temperature එකකනෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,603
    1
    20,887
    113
    35
    Spain
    Freezer එකක temperature එක 50C ට වැඩි කරන්න පුලුවන් වෙන්නෙ මොකටද කියලයි මට හිතාගන්න බැරි. 🤔

    හැමවෙලේම freezer එකක් තියෙන්නෙ minus temperature එකකනෙ.
    ත්‍රස්තවාදී වැඩ එහෙම තමයි බන්, උන් සෙන්ස්ලස් උන්, සයිකෝ ඩයල්. උන්ට ඕන විනාශ කරන්න භීෂණය පතුරවන්න. බලය අල්ල්ලන්න. එකේදී ඕනෑම දෙයක් කරන්න පුළුවන්.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,918
    2,624
    113
    Europe සුපිරි වෙළඳසැලක තියෙන කිරි, මස් මාළු දාන හැම ශීතකරණ කුටියකටම කුඩා පරිගණකයක් සවි කරලා තියෙනවා. මේ හැම එකක්ම කඩේ ඇතුලේ තියෙන Master Brain වැනි මධ්‍යම පරිගණකයකට සම්බන්ධ කරලයි තියෙන්නේ. නඩත්තු කටයුතු කරන අයට ලේසි වෙන්න මේ ප්‍රධාන පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ නිසා ඔවුන්ට කඩේට එන්නේ නැතුවම ගෙදර ඉඳන් වුණත් ශීතකරණවල උෂ්ණත්වය වෙනස් කරන්න පුළුවන්.

    සුපිරි වෙළඳසැල්වල මේ ප්‍රධාන පරිගණක සෘජුවම පොදු අන්තර්ජාලයට සම්බන්ධ කරලා තිබුණේ නඩත්තු අංශයට ලේසියෙන් ඇතුල් වෙන්නයි. හැකර්වරු 'Shodan' වැනි විශේෂ සෙවුම් යන්ත්‍ර පාවිච්චි කරලා යුරෝපය පුරා අන්තර්ජාලයට නිරාවරණය වෙලා තිබුණු මේ ශීතකරණ පාලන පද්ධතිවල login pages පහසුවෙන්ම සොයාගත්තා.

    බොහෝ වෙළඳසැල් මේවා ආරක්ෂිත පුද්ගලික ජාල (VPN) හරහා සම්බන්ධ කර තිබුණේ නැහැ. නිෂ්පාදකයා විසින් මුලින්ම ලබා දෙන පොදු මුරපද Default Passwords - උදාහරණයක් ලෙස admin/admin වැනි ඔවුන් වෙනස් කරලා තිබුණේ නැහැ. ඉතින් හැකර්වරුන්ට ලොකු මහන්සියක් වෙන්න වුණේ නැහැ ඒ සාමාන්‍ය මුරපදය ගහපු ගමන් පද්ධතිය ඇතුලට යන්න ඔවුන්ට පුළුවන් වුණා.

    පද්ධතිය ඇතුලට ගිය හැකර්වරු ශීතකරණ නිවා දැමුවේ නැහැ. මොකද එහෙම කළොත් වහාම Alarm ශබ්ද වෙලා කඩේ අයට ඒක අහුවෙනවා. ඒ වෙනුවට ඔවුන් කළේ ශීතකරණවල ස්වභාවිකවම තියෙන "Defrost" (අභ්‍යන්තරයේ බැඳෙන අයිස් දිය කිරීමේ ක්‍රියාවලිය) කියන සෙටින්ග් එක වෙනස් කරපු එකයි. සාමාන්‍යයෙන් දවසට විනාඩි කිහිපයක් සිදු වන මේ ක්‍රියාවලිය, හැකර්වරුන් විසින් දිගින් දිගටම පැය ගණනාවක් ක්‍රියාත්මක කරලා තිබ්බා.

    දිගටම Defrost ක්‍රියාවලිය සිදුවීම නිසා ශීතකරණ ඇතුලත සිසිල් වෙනවා වෙනුවට රත් වෙන්න පටන් ගත්තා. පද්ධතිය සිතුවේ එය සාමාන්‍ය නඩත්තු කටයුත්තක් කියායි, ඒ නිසා හදිසි අනතුරු ඇඟවීම් Critical Alarms නිකුත් වුණෙත් නැහැ. කඩේ සේවකයින්ට මේක තේරෙනකොටත් එහි තිබුණු මස්, කිරි සහ අනෙකුත් ශීත කළ කෑම වර්ග සියල්ලම දිය වී විනාශ වී හමාරයි.

    2022 දී පමණ මෙවැනි ප්‍රහාරයක් වාර්තා වුණා. එහිදී යුක්‍රේනයට පක්ෂපාතී "Chemical Eleven" නම් හැකර් කණ්ඩායමක් විසින් රුසියාවේ සුපිරි වෙළඳසැල්වල ශීතකරණ පද්ධතිවලට මෙලෙස පහර දී ආර්ථික හානි සිදු කළා. මෙම hackers ල මුදල් සෙවීමට වඩා දේශපාලනික, සමාජයීය හෝ කිසියම් මතවාදීමය අරමුණක් වෙනුවෙන් ක්‍රියා කරනවා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,498
    88,244
    113
    ආශ්චර්යමත් රටක
    ත්‍රස්තවාදී වැඩ එහෙම තමයි බන්, උන් සෙන්ස්ලස් උන්, සයිකෝ ඩයල්. උන්ට ඕන විනාශ කරන්න භීෂණය පතුරවන්න. බලය අල්ල්ලන්න. එකේදී ඕනෑම දෙයක් කරන්න පුළුවන්.

    උබ කියන එක හරි පාස්කු බෝම්බෙ, බටලන්ද එහෙම හොඳ උදාහරණ ඕවට.

    ඒක නෙවෙයි මම ඇහුවෙ technically එච්චර උෂ්ණත්වය වැඩි කරන්න පුලුවන් කමක් දීලා තියෙන්නෙ මොකටද කියලා
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,603
    1
    20,887
    113
    35
    Spain
    ඒක නෙවෙයි මම ඇහුවෙ technically එච්චර උෂ්ණත්වය වැඩි කරන්න පුලුවන් කමක් දීලා තියෙන්නෙ මොකටද කියලා
    එකෙක් කියල තිබ්බ ඩී ෆ්රෝස්ට් ඔන් කරලා කියල.
     
    • Like
    Reactions: shenat