යුරෝපයේ සුපිරි වෙළඳසැල්වල ශීතකරණ හැක් කරයි!

SteveR

Junior member
  • Feb 12, 2026
    51
    47
    18
    2026 නොවැම්බර් 2 වනදා යුරෝපයේ සුපිරි වෙළඳසැල් ජාල කිහිපයක ශීතකරණ සහ ශීතකරණ පාලන පද්ධතිවලට බලපෑම් ඇති කළ සයිබර් සිදුවීම් වාර්තා වුණා.
    වාර්තා අනුව, ඇතැම් පද්ධතිවල උෂ්ණත්ව පාලන සැකසුම් අනවසරයෙන් වෙනස් කර තිබුණා. සමහර වෙළඳසැල්වල ශීතකරණ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ක් (50°C) දක්වා ඉහළ ගොස් තිබූ බව සඳහන් වුණා. .. Read more

    Employee_inspecting_hacked_super…_10d6c298.jpg
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    2026 නොවැම්බර් 2 වනදා යුරෝපයේ සුපිරි වෙළඳසැල් ජාල කිහිපයක ශීතකරණ සහ ශීතකරණ පාලන පද්ධතිවලට බලපෑම් ඇති කළ සයිබර් සිදුවීම් වාර්තා වුණා.වාර්තා අනුව, ඇතැම් පද්ධතිවල උෂ්ණත්ව පාලන සැකසුම් අනවසරයෙන් වෙනස් කර තිබුණා. සමහර වෙළඳසැල්වල ශීතකරණ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ක් (50°C) දක්වා ඉහළ ගොස් තිබූ බව සඳහන් වුණා. .. Read moreView attachment 272001
    මෙහෙ නම් කරන්ට් බිල වැඩියි කියලා කඩේ මුදලාලිම රෑට ෆ්‍රිජ් එක ඕෆ් කරනවා 😂
     
    • Haha
    Reactions: desh26 and SteveR

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,710
    1
    21,097
    113
    35
    Spain
    වැඩ ලේසි කරගන්න හැදුවට එකෙත් අතුරු ප්‍රස්න තියෙනවා නෙ.
     
    • Like
    Reactions: War Fighter

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    2026 නොවැම්බර් 2 වනදා යුරෝපයේ සුපිරි වෙළඳසැල් ජාල කිහිපයක ශීතකරණ සහ ශීතකරණ පාලන පද්ධතිවලට බලපෑම් ඇති කළ සයිබර් සිදුවීම් වාර්තා වුණා.
    ෆ්‍රිජ් එකත් නෙට්වර්ක් එකට ගැහුවම ඔහොම තමයි වෙන්නෙ 😂
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ෆ්‍රිජ් එකේ උෂ්ණත්වය 50°C වෙනකම් ගියොත් ඒකේ තියෙන කෑම ටික නම් ඉවරයි, මෙහෙම නෙට්වර්ක් එකට සම්බන්ධ කරන හැම දෙයක්ම ලේසියෙන් හැක් වෙන්න පුළුවන් එක තමයි බය.