Whatsapp Business subscription ගත්තත් අවුල එනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,454
    12,975
    113
    38
    මගේ බිස්නස් Whatsapp Account එකට 2FA දාලා තිබුනේ , සති 3-4 කට කලින් එක දිගට OTP ආවා කවුරු හරි ලොග් වෙන්න හැදුවා
    Link කරලා තියෙන ඒවා logout වුනා මේක මාර කරදරයක් වුණා.


    දැන් සති දෙකක ඉදලා මම කාට හරි Msg එකක් දැම්මා ගමන් මුන් Account එක Restricted කරනවා පැය 5 , පැය 12 , පැය 24

    Elakiri එකේ අය කියන නිසා මම Paid subscription එක ගත්තා එත් ගැටළුව එසේමයි
    Subscription එක ගත්ත නිසා මම හිතුවා Support එක හරි ඇති කියලා එහෙම එකකුත් නෑ AI එකකින් Reply කරන්නේ
    මේකට කරන්න දෙයක් නැද්ද මචංලා ?
     
    • Haha
    Reactions: gmsiriwardana

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    දැන් සති දෙකක ඉදලා මම කාට හරි Msg එකක් දැම්මා ගමන් මුන් Account එක Restricted කරනවා
    නදුන්ට නම් සකර්බර්ග් උනත් අනිවාර්යයෙන්ම මොකක් හරි කැරි වැඩක්මයි කරන්නෙ 😂
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    මගේ බිස්නස් Whatsapp Account එකට 2FA දාලා තිබුනේ , සති 3-4 කට කලින් එක දිගට OTP ආවා කවුරු හරි ලොග් වෙන්න හැදුවා Link කරලා තියෙන ඒවා logout වුනා මේක මාර කරදරයක් වුණා. දැන් සති දෙකක ඉදලා මම කාට හරි Msg එකක් දැම්මා ගමන් මුන් Account එක Restricted කරනවා පැය 5 , පැය 12 , පැය 24 Elakiri එකේ අය කියන නිසා මම Paid subscription එක ගත්තා එත් ගැටළුව එසේමයි Subscription එක ගත්ත නිසා මම හිතුවා Support එක හරි ඇති කියලා එහෙම එකකුත් නෑ AI එකකින් Reply කරන්නේ මේකට කරන්න දෙයක් නැද්ද මචංලා ?
    මාක් සකර්බර්ග්ටත් උඹත් එක්ක මොකක් හරි පරණ තරහක් තියෙනවා වගේ බං 😂 ලෝකෙ නැති ලෙඩ ඔක්කොම හැදෙන්නෙ උඹේ එකවුන්ට් වලටමනෙ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    Linked devices ටික ආයෙම බලලා නොදන්න ඒවා remove කරලා, WhatsApp එකේ Account Quality / Request review එකෙන් appeal එකක් දාලා බලන්න, ඒ අතර එකපාර ගොඩක් message යවන එක ටිකක් අඩු කරලා බලන්න.