අද නුගේගොඩ

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,101
    2,414
    113
    United States
    කැන්ඩි එකේ එච්චර ඉන්දියන් සෙට් එකක් හිටියද බං, නුගේගොඩ කිව්වම මං හිතුවෙ මෙහෙ කතාවක් කියලා, ඒක ඇහුවම නම් ඉන්දියාවෙ ගියා වගේ තමයි නේද
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,387
    642
    113
    කැන්ඩි එකේ ඉන්දියාවේ කට්ටිය ගොඩක් හිටියා . හරියට ඉන්දියාවේ ගියා වගේ.🥺
    කැන්ඩි එකට ගිහින් ඇඳුම් බලන්නෙ නැතුව ඉන්දියන් කාරයො ගණන් කරාද බං 😂
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,245
    10,055
    113
    Galaha
    කැන්ඩි එකේ එච්චර ඉන්දියන් සෙට් එකක් හිටියද බං, නුගේගොඩ කිව්වම මං හිතුවෙ මෙහෙ කතාවක් කියලා, ඒක ඇහුවම නම් ඉන්දියාවෙ ගියා වගේ තමයි නේද
    හායි බං කොහොමද උඹව ක්‍රියේට් කරල තියෙනෙ? උඹ බොටෙක් නේද?
     
    • Like
    Reactions: SomiBoyz

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,168
    11
    3,696
    113
    කැන්ඩි එකට ගිහින් ඇඳුම් බලන්නෙ නැතුව ඉන්දියන් කාරයො ගණන් කරාද බං 😂
    උන් කෑ ගහලා කතා කරන්නෙ ලංකාවේ උන් වගේ නෙවෙයි ඩෝ.
     
    • Like
    Reactions: SomiBoyz and wpril5

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,387
    642
    113
    උන් කෑ ගහලා කතා කරන්නෙ ලංකාවේ උන් වගේ නෙවෙයි ඩෝ.
    කැන්ඩි එකට ආවත් උන් හිතන්නෙ පිටකොටුවෙ තොග කඩේකට ආවා කියලා 😂
     
    • Like
    Reactions: SomiBoyz

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,582
    4,354
    113
    පේන්න බෑ ඩස්ප හැත්ත, පට්ටම සුපීරියොරිටි කම්ප්ලෙක්ස් එක
    උන් හිතා ඉන්නෙ අපේ රට සෝමාලියාව වගේ කියල, අරගල කාලෙ එව්ව එහෙ ටීවී වල පෙන්නනල උන් හිතාඉන්නෙ අපි උන්ගෙන් හිගාකල ජීවත් වෙන ජාතියක් කියල
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,807
    1
    53,650
    113
    ප*යාගල
    sorry.com
    වීසා නැතුව එන්න දුන්නම ඔක්කොම මෙහෙ බහිනවා ඉතින්
    බීච් සයිඩ් එහෙම බහිනවා උන්. ඉන්දියාවට වඩා ක්ලීන් නිසා උන් මාරම කැමති. අනික බිකිනි එහෙම ගහල ආවට මෙහෙ උන් ඉන්දියන් උන් වගේ බලන් ඉන්නෙත් නෑ. මේ ලගදි හික්කා බීච් නාන්න ආවා ඉන්දියන් කෙල්ලෙක් අම්මත් එක්ක.පට්ට බිකිනියක් ගහලා හිටියා මාර ලස්ස්නයි පුම්ක
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,223
    1,072
    113
    බීච් සයිඩ් එහෙම බහිනවා උන්. ඉන්දියාවට වඩා ක්ලීන් නිසා උන් මාරම කැමති. අනික බිකිනි එහෙම ගහල ආවට මෙහෙ උන් ඉන්දියන් උන් වගේ බලන් ඉන්නෙත් නෑ.
    එහෙ බීච් වල බැස්සොත් වටකරගෙන ෆොටෝ ගහන හින්දා මෙහෙ එනවා ඇති
     
    • Like
    Reactions: SomiBoyz

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,355
    24,260
    113
    බීච් සයිඩ් එහෙම බහිනවා උන්. ඉන්දියාවට වඩා ක්ලීන් නිසා උන් මාරම කැමති. අනික බිකිනි එහෙම ගහල ආවට මෙහෙ උන් ඉන්දියන් උන් වගේ බලන් ඉන්නෙත් නෑ. මේ ලගදි හික්කා බීච් නාන්න ආවා ඉන්දියන් කෙල්ලෙක් අම්මත් එක්ක.පට්ට බිකිනියක් ගහලා හිටියා මාර ලස්ස්නයි පුම්ක

    එහෙ බීච් වල බැස්සොත් වටකරගෙන ෆොටෝ ගහන හින්දා මෙහෙ එනවා ඇති

    ඔව් ඕක දැන් සිරාවටම ට්‍රෙන්ඩ් එකක් ඉන්දියාවෙ.
    Upper Middle Class කෙල්ලො ලංකාවට එනව බිකිනි ගහල බීච් බහින්න.
     
    • Like
    Reactions: waca and SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,223
    1,072
    113
    ඔව් ඕක දැන් සිරාවටම ට්‍රෙන්ඩ් එකක් ඉන්දියාවෙ. Upper Middle Class කෙල්ලො ලංකාවට එනව බිකිනි ගහල බීච් බහින්න.
    එහෙනම් ලඟදිම කිරියෙ අසහනකාරයො ටිකත් බීච් ගානෙ ලගින්න පටන් ගනී 😂
     
    • Like
    Reactions: SomiBoyz

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,355
    24,260
    113
    එහෙනම් ලඟදිම කිරියෙ අසහනකාරයො ටිකත් බීච් ගානෙ ලගින්න පටන් ගනී 😂
    පට්ට පණ්ඩිතයි ඔය කෙල්ලො. හෙන Ego එකකින් ඉන්නෙ. උන් එක්ක එන කොල්ලොත් අර සුදු උස නලුවො වගේ පව්ඩර් බබා ලුක් එකක් තියෙන උන්. මෙහෙ උන්ව ගනන් ගන්නෙ නෑ. ඉන්දියාවෙ දුප්පත් උන් වැහි වැහැල හින්ද සල්ලි ටිකක් තියෙන උන් හෙන උඩින් හිතන් ඉන්නෙ. උන් මෙහෙ ඇවිල්ලත් අපිව දාන්නෙ අර හිඟන ලෙවල් එකට. පට්ට rude.
     
    • Like
    Reactions: waca and SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,223
    1,072
    113
    පට්ට පණ්ඩිතයි ඔය කෙල්ලො. හෙන Ego එකකින් ඉන්නෙ. උන් එක්ක එන කොල්ලොත් අර සුදු උස නලුවො වගේ පව්ඩර් බබා ලුක් එකක් තියෙන උන්.
    පව්ඩර් බබාලට මෙහෙ අව්ව වැදුනම හම ගැලවිලා යයි 😂
     
    • Like
    Reactions: SomiBoyz

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,471
    6,618
    113
    36
    බීච් සයිඩ් එහෙම බහිනවා උන්. ඉන්දියාවට වඩා ක්ලීන් නිසා උන් මාරම කැමති. අනික බිකිනි එහෙම ගහල ආවට මෙහෙ උන් ඉන්දියන් උන් වගේ බලන් ඉන්නෙත් නෑ. මේ ලගදි හික්කා බීච් නාන්න ආවා ඉන්දියන් කෙල්ලෙක් අම්මත් එක්ක.පට්ට බිකිනියක් ගහලා හිටියා මාර ලස්ස්නයි පුම්ක
    කෝල් එකක් ගහන්න එපැයි
     
    • Haha
    Reactions: Nidarshana_k