Custom Notebook එකක් ගහගන්න - ඇතුලට වරෙල්ලකෝ විස්තරේ කියන්න

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,286
    1,833
    113
    මට A4 සයිස් notebook 50ක් විතර ගහගන්න ඕනේ වෙලා තියනවා custom කවර් පේජ් එකක් එක්ක. එකට design එකක් alredy තියනවා. මෙටල් ස්පයිරල් දාන්න ඕනේ.



    වැඩේ තියෙන්නේ පොතේ කවර් එක ගහගන්න එක.

    මට ඕනේ හාර්ඩ් cover එකක් දාන්න. අර ප්රෝමෙට් පොත් වල වගේ.

    මෙන්න මේ වගේ .

    images (2).jpeg



    එක ලොකු කෝස්ට් එකක් යනවා නම් සහ පට්ටම අමාරුයි නම් වෙන කරන්න දෙයක් නැහැ ටිකක් හයිය බෝර්ඩ් එකකින් ගහගන්න වෙන්නේ .

    මම කොහොමද බන් මේක කරන්නේ ? කොටුවේ ඔය වැඩේට ඕනේ බඩු ගන්න තියන තැනක් තියනව නම් කියපල්ලකෝ. හෙට ගිහින් බලුවහැකි.
     
    • Like
    Reactions: gmsiriwardana

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    මට A4 සයිස් notebook 50ක් විතර ගහගන්න ඕනේ වෙලා තියනවා custom කවර් පේජ් එකක් එක්ක. එකට design එකක් alredy තියනවා. මෙටල් ස්පයිරල් දාන්න ඕනේ.
    පොත් පනහක් වගේ පොඩි ගානක් ගහනවා නම් මරදානෙ හරි පිටකොටුවෙ මැලිබන් වීදියෙ හරි ප්‍රින්ටින්ග් ෂොප් එකකින් අඩුවට කරගන්න පුළුවන් මචං
     
    • Like
    Reactions: Naughtykolla48

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113
    මට A4 සයිස් notebook 50ක් විතර ගහගන්න ඕනේ වෙලා තියනවා custom කවර් පේජ් එකක් එක්ක. එකට design එකක් alredy තියනවා. මෙටල් ස්පයිරල් දාන්න ඕනේ.
    වැඩේ තියෙන්නේ පොතේ කවර් එක ගහගන්න එක.
    මට ඕනේ හාර්ඩ් cover එකක් දාන්න. අර ප්රෝමෙට් පොත් වල වගේ.
    මෙන්න මේ වගේ .
    View attachment 272017
    එක ලොකු කෝස්ට් එකක් යනවා නම් සහ පට්ටම අමාරුයි නම් වෙන කරන්න දෙයක් නැහැ ටිකක් හයිය බෝර්ඩ් එකකින් ගහගන්න වෙන්නේ .
    මම කොහොමද බන් මේක කරන්නේ ? කොටුවේ ඔය වැඩේට ඕනේ බඩු ගන්න තියන තැනක් තියනව නම් කියපල්ලකෝ. හෙට ගිහින් බලුවහැකි.
    පනහක් ගහන්න ගියාම ප්‍රින්ට් ෂොප් වලින් ගිනි ගණන් කියයි
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,694
    113
    United States
    50ක්ම එකපාර ගහන්න කලින් එකක් sample එකක් විදියට ගහලා බලන්න, hard cover එකට 300gsm වගේ art board එකක් lamination කරලා ගත්ත නම් Promate වගේම ලුක් එක එනවා, කොස්ට් එකත් අඩුයි. කොටුවේ binding කරන කඩේකට design එකයි spiral size එකයි කියලා quote එකක් ගන්න, එයාලාම spiral දාලා දෙනවා.
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,286
    1,833
    113
    පොත් පනහක් වගේ පොඩි ගානක් ගහනවා නම් මරදානෙ හරි පිටකොටුවෙ මැලිබන් වීදියෙ හරි ප්‍රින්ටින්ග් ෂොප් එකකින් අඩුවට කරගන්න පුළුවන් මචං
    පනහක් ගහන්න ගියාම ප්‍රින්ට් ෂොප් වලින් ගිනි ගණන් කියයි



    මචන් මට එකක් හරියට කරගන්න පුළුවන් න් උනොත් වැඩේ හරි . මොකද මට කට්ටිය ටිකක් ඉන්නවා වැඩේ කරගන්න පුළුවන්.


    ප්රෝමෙට් එකේ cover Design එක ප්‍රින්ට් එක ගිහින් තියෙන්නේ තුනී ප්ලාස්ටික් ස්ටිකර් එකක. ඔන්න ඕක ප්‍රින්ට් කරගන්නයි ඇතුලේ කොළ වල පොඩි ප්‍රින්ට් එකක් ගහගන්න නම් ප්‍රින්ට් ෂොප් එකකට කතා කරන්න පුළුවන්නේ . බයින්ඩින්ග් ටික මට කට්ටිය ටිකක් දාල කරගන්න පුළුවන්.


    වැඩේ තියෙන්නේ අර කවරේ හදාගන්න එක. මට එක හදන්නේ කොහොමද කියල අදහසක් නැහැ. ගන්න ඕනේ බඩු මොනවද කියලවත් දන්නේ නැහැ. හදපුව ගන්න තියනව නම් ගොඩ. අර ස්ටිකර් එක අලවල ඇතුලට කොලයක් අලවන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: gmsiriwardana

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    ප්රෝමෙට් එකේ cover Design එක ප්‍රින්ට් එක ගිහින් තියෙන්නේ තුනී ප්ලාස්ටික් ස්ටිකර් එකක. ඔන්න ඕක ප්‍රින්ට් කරගන්නයි ඇතුලේ කොළ වල පොඩි ප්‍රින්ට් එකක් ගහගන්න ඕනේ
    කොටුවෙ මැලිබන් වීදියෙ ඩිජිටල් ප්‍රින්ට් කරන තැනකින් ස්ටිකර් කවරෙ ගහගෙන බයින්ඩින්ග් කරන තැනකට දුන්නා නම් වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් මචං