SLT Loyalty Data අමතක නොකර වැඩි කරගමු

amila325

Well-known member
  • Jul 11, 2006
    11,398
    1,231
    113
    update eken passe serama awul wela tiyenne complain ekak danna
    මුන් ඇප් එක අප්ඩේට් කරන හැම සැරේම තියෙන මොකක් හරි එකක් කඩලා තමයි නතර වෙන්නෙ
    Loyality data mata penneth nee aluth app update eken passe
    සිරාවටම බං අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ ලෝයල්ටි ඩේටා ටැබ් එකම පෙන්නන්නෙ නෑ
     
    • Like
    Reactions: windows_ubuntu

    AnuradhaRa

    Well-known member
  • paharayo bonus data 15.5gb idala 5gb karala ada. mata mewwata thamai :angry::frown:

    Angry Watch Out GIF by WWE
    මගෙත් 5 ට අඩු කරල
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,231
    113
    Thama me mase data kapila nahane mage. Oyageth ehemada.
    අලුත් ඇප් අප්ඩේට් එකෙන් පස්සෙ යූසේජ් මීටරේ හරියට අප්ඩේට් වෙන්නෙත් නෑ මචං
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,774
    1
    16,662
    113
    අලුත් ඇප් අප්ඩේට් එකෙන් පස්සෙ යූසේජ් මීටරේ හරියට අප්ඩේට් වෙන්නෙත් නෑ මචං
    Eka thamai epa wenawa. 40gb thiyenneth. Masema balance karagannath one.
     
    • Like
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,148
    21,967
    113
    Panadura
    paharayo bonus data 15.5gb idala 5gb karala ada. mata mewwata thamai :angry::frown:

    Angry Watch Out GIF by WWE
    මගේ 18.9GB ක් තිබ්බ එක 2.1GB කරලා තිබ්බා දැන් මාස ගානක ඉඳන් දැන් ආයේ 5GB ක් කරලා
    මුන් කුඩු ගහල ද ගංජා ගහල ද බන්
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,774
    1
    16,662
    113
    මගේ 18.9GB ක් තිබ්බ එක 2.1GB කරලා තිබ්බා දැන් මාස ගානක ඉඳන් දැන් ආයේ 5GB ක් කරලා
    මුන් කුඩු ගහල ද ගංජා ගහල ද බන්
    Unata call karala complain karalawath balamu. Hadana ekaknam naha godak welwata.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,966
    13,222
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගෙත් 13 ගානක් තිබ්බා දැන් 2ට බස්සලා. පිස්සු යක්කු ටිකක්. අපිට් එක්ස්ට්‍රා GB ගන්න වැඩේ කරලා වගේ. එක්කෝ bugs හදන්න ගිහින් නා ගෙන වගේ
    ස්ටාර් ලින්ක් 50% off කියලා දැම්මා නම් සෑහෙන්න හැලෙනවා මුන් ගෙන්