ගිය චන්දෙ දවස්වල, අරගලයට කළු පටි බැඳන් ගිහින්, FB එහෙම ෆොටෝ දාගෙන සෙල්ලම් දාපු මලිමාවට සුපර් මාකට් ගානටම කඩේ ගිය කට්ටියක් හම්බුනා.
මෙතන විවිධ තත්වයේ අය හිටියා.
එකෙක් දෙන්නෙක් විධායක තත්වයේ, තව දෙතුන් දෙනෙක් කළමනාකරුවෝ ඔක්කොම සුදු කොලර් ඩයල්.
සමාජයේ, රටේ වෙන දේවල් එක්ක කතාවට සෙට් වුනා.
අර විධායක තත්වේ ඉන්න බුවා, කුණුහරුපෙන් පටන් ගත්තේ.
තඹුත්තේගම *කය රටම කනවා කියාගෙන තමයි දෙසා බෑවේ.
ඒ වගේම, තව එක විධායක පොරක් ගේ ආයතනයේ වැඩක් කරවගන්න කළමනාකරුවෝ ටිකක් ඇරලා බොම්බේ ලුකින් කල්කටා එකා හම්බවෙන්න, බුවාගේ සම්බන්දිකරණ ලේකම් මොකක්ද අරමුදලක් කියල ඒකට සල්ලි ඉල්ලලා. පොඩි ගණනක් නෙමේ, මිලියන 2ක්.
තව පිටරට ආයෝජන වලට එන්න හිටපු සෙට් එකක් දැන් එන්න බැහැ කියනවලු රටේ කිසිම සහනයක් දෙන්නේ නැහැ පිටින් එන ආයෝජකයින්ට කියල. මේකා නම් එක එක දේවල් සැහෙන කිවුවා.
කොහොම හරි තවම කඩේ යන එකෙකුත් හිටියා, ඌ බිබී එක එක හරස් ඒවා දැම්ම හැබැයි හරි ගියේ නැහැ
මොකද සාක්ෂි එක්ක අනිත් එවුන් උට කනේ සහ වෙරි හිදෙන්නම කියපු නිසා.
කිසිම අලුත් දෙයක් නැතුව, රටේ ඔහේ යන්නන්වාලේ වැඩ ටිකක් වෙනවා කියාගෙන තමයි යන්නේ කියල තමයි මේ සුපිරි මාලිමා බැක් කරපු සෙට් එක කිවුවේ.
තව එකක්, දැනට මේ අවුරුද්දේ වෙන් කරපු ට්‍රිලියන ගානක මුදලෙන් වියදම් කරලා තියෙන්නේ 30% නේ. ඉතුරු ටික අනිවා පිල්ලි යනවා කියල තමයි උන් ටිකත් කිවුවේ
අර ඉස්සර ත්‍රිවිල් එකක, එහෙම නැත්නම් උබර් එකක යනකොට අනුරට ගහන්න කියපු එවුන් වගේ පට්ට බැක් කරපු මුන් ටික දැන් හැරිලා ඉන්නවා දැක්කම හිතුනේ මිනිස්සු පව් කියල.
ගොඩක් උන් කර කියාගන්න දෙයක් නැතුව උන් කරපු මෝඩකම තවමත් වහගන්න තවමත් කඩේම යනවා කියල කියනවා.
ලංකාවේ එවුන්ට පචම වෙන්න වැඩේ වුනේ කියල හිනා වේවි පට්ට අතල් එකක් උන් දුන්නේ.
එහෙව් ඩොබි සෙට් එකක් මේ කිරියේත් තවම ඉන්නවා
උන් අපරාදේ උන්ගේ කට , පුක දෙකම තවම අතුල්ලනවා
උන්ට ලැබෙන දෙයකුත් නැහැ
උන් දන්නා දෙයකුත් නැහැ
අර 159න් 20ක් 30ක් විතර පට්ට සැපක් ගන්නවා අනිත් එවුන් තවම කඩේ ඇරගෙන
කෝ බලමු මෙහෙම්මම හිතන ඩොබි මල්ලිලාගේ තොරතුරු ටිකක්.