මම සවඩමින් සිටින නෝට් පෑඩයේ තිර දසුනක්, කේතය අවශ්‍ය නම් කියන්න
V visula kavinda Well-known member Jun 18, 2021 714 487 63 Wednesday at 8:41 AM #1 මම සවඩමින් සිටින නෝට් පෑඩයේ තිර දසුනක්, කේතය අවශ්‍ය නම් කියන්න Reactions: saja and Samaposha
amila325 Well-known member Jul 11, 2006 11,392 1,196 113 Wednesday at 8:50 AM #2 visula kavinda said: මම සවඩමින් සිටින නෝට් පෑඩයේ තිර දසුනක්, කේතය අවශ්‍ය නම් කියන්න Click to expand... සිම්පල් යූඅයි එකක් එක්ක පිළිවෙළට හදලා තියෙනවා මචං Reactions: Rahu Asurendra
visula kavinda said: මම සවඩමින් සිටින නෝට් පෑඩයේ තිර දසුනක්, කේතය අවශ්‍ය නම් කියන්න Click to expand... සිම්පල් යූඅයි එකක් එක්ක පිළිවෙළට හදලා තියෙනවා මචං
Anyhacker Well-known member Oct 5, 2026 4,341 2,549 113 United States Wednesday at 10:20 AM #3 සිම්පල් UI එක නම් පිළිවෙළයි මචන්, ඒත් Form1/Button1 ටිකට හරි නම් දාලා save වගේ එකක් දැම්මොත් තවත් හොඳයි. දිගටම හදන්න, වැඩේ ලස්සනයි.
සිම්පල් UI එක නම් පිළිවෙළයි මචන්, ඒත් Form1/Button1 ටිකට හරි නම් දාලා save වගේ එකක් දැම්මොත් තවත් හොඳයි. දිගටම හදන්න, වැඩේ ලස්සනයි.
rukshrulz Well-known member Jul 16, 2013 10,216 17,467 113 Colombo Wednesday at 10:23 AM #4 බෙට්ටක් වැනි note පෑඩ් එකක code එකෙන් අපිට තිබෙන ඵලේ කිම? Reactions: හෙළයෙක් and Samaposha
Samaposha Well-known member Nov 9, 2016 749 783 93 Habarana Wednesday at 10:26 AM #5 එකදාස් නමසිය බරගනවලදි මංතුමා හැදුවා NIC එකෙන් බර්ත් ඩේ,ජෙන්ඩර් හොයන මෘදුකාංගයක්!
V visula kavinda Well-known member Jun 18, 2021 714 487 63 Wednesday at 10:34 AM #6 Samaposha said: එකදාස් නමසිය බරගනවලදි මංතුමා හැදුවා NIC එකෙන් බර්ත් ඩේ,ජෙන්ඩර් හොයන මෘදුකාංගයක්! Click to expand... මේක තනිකර ඩ්‍රෝවින් වලින් කරන එකක්. ටෙක්ස් බොක්ස් එකක් නෙමෙයි. දැන් තියෙන මෘදුකාංග එකකවත් සිංහල ග්‍රැෆින නිසිලෙස හඳුනාගැනේනේ නෑ
Samaposha said: එකදාස් නමසිය බරගනවලදි මංතුමා හැදුවා NIC එකෙන් බර්ත් ඩේ,ජෙන්ඩර් හොයන මෘදුකාංගයක්! Click to expand... මේක තනිකර ඩ්‍රෝවින් වලින් කරන එකක්. ටෙක්ස් බොක්ස් එකක් නෙමෙයි. දැන් තියෙන මෘදුකාංග එකකවත් සිංහල ග්‍රැෆින නිසිලෙස හඳුනාගැනේනේ නෑ
NaiRobi Well-known member Nov 3, 2018 12,103 22,627 113 Wednesday at 10:48 AM #7 Thanks...Travelled back to 2010
thaweesha Well-known member Dec 22, 2010 9,136 10,293 113 Wednesday at 6:32 PM #9 අඩෝ සුපිරි වැඩක් බං! සිංහල අකුරු හරියට render වෙන එක ලොකු ප්‍රශ්නයක්, ඒක solve කරන්න යන එක නම් පට්ට. GitHub එකට දාපන්, මං බලන්නම්.
අඩෝ සුපිරි වැඩක් බං! සිංහල අකුරු හරියට render වෙන එක ලොකු ප්‍රශ්නයක්, ඒක solve කරන්න යන එක නම් පට්ට. GitHub එකට දාපන්, මං බලන්නම්.