Aniwa. Wasanawakata AKD janadhipathi wune.කංචනයා හිටියා නම් මේ වෙනකොට ලීටරේට තව රුපියල් දෙසීයක්වත් එකතු කරලා බං

ඕක තර්කානුකූල නෑ බන්, නිකම්ම අදහසක් විතරයි.
ඉතින් බන් සහනාධාරය ලැබෙන්නේ වාහනයක් තියෙන මිනිස්සුන්ට, වාහනයක් තියෙන මිනිස්සු කියන්නේ බදු ගෙවන මිනිස්සු, උන්ගේ බදු මුදලෙන් උන්ටම තෙල් අඩුවට දෙනවා කියල සහනාධාරයක් දෙන එක විහිළුවක් නෙවෙයිද?රජයෙන් ලබාදෙන සහනාදාරය නිසා තමයි ඔය ගානටවත් ලැබෙන්නේ
කංචනයා සූත්රය දාලා ගසාකාපු කාලෙ උඹේ ඔය තර්ක තිබ්බෙ නෑනෙඕක තර්කානුකූල නෑ බන්, නිකම්ම අදහසක් විතරයි.
එකට තර්කයක් ඕන නෑ. වෙළෙඳපොලේ මිලට තෙල් දෙනවා. එච්චරයි. කෝටි 4500ක් ආණ්ඩුවේ වියදමින්ගේව්ව කියන මන්ද මානසික තර්කයෙන් ඇති වැඩක් නෑකංචනයා සූත්රය දාලා ගසාකාපු කාලෙ උඹේ ඔය තර්ක තිබ්බෙ නෑනෙ
සිරසෙ ලක්ෂපති එකෙන් පැනලා දුවපු පණ්ඩිතයා ආර්ථිකේ උගන්නනවාඑකට තර්කයක් ඕන නෑ. වෙළෙඳපොලේ මිලට තෙල් දෙනවා. එච්චරයි. කෝටි 4500ක් ආණ්ඩුවේ වියදමින්ගේව්ව කියන මන්ද මානසික තර්කයෙන් ඇති වැඩක් නෑ
ඕකේ ඇති පදනමක් නෑ බන්, ඩෝබියන්ට පොඩි පිදුරු ගහක් දීලා තියෙන්නෙ එල්ලෙන්න. දැන් ඉතින් උන් ඕක උස්සන් දුවනවා (ඒත් මූවනම් ගනන් ගන්නෙ නෑ, කොටා කට උල් කරලා කිව්වානම් තමා නියම බර එන්නෙ ඕකට)ඕක තර්කානුකූල නෑ බන්, නිකම්ම අදහසක් විතරයි.
Hats off to AKD and the NPP government
![]()
ඉතින් බන් සහනාධාරය ලැබෙන්නේ වාහනයක් තියෙන මිනිස්සුන්ට, වාහනයක් තියෙන මිනිස්සු කියන්නේ බදු ගෙවන මිනිස්සු, උන්ගේ බදු මුදලෙන් උන්ටම තෙල් අඩුවට දෙනවා කියල සහනාධාරයක් දෙන එක විහිළුවක් නෙවෙයිද?