මාර පාඩුවක් උනා..

4815162342

Active member
  • Aug 6, 2026
    142
    180
    43
    මගෙ ලැප් එක මම දැන් ආව ටුක් එකේ දාල බැහැල. මේක හොයන්න විදිහක් තියනව අර ෆෝන් වල Find my phone වගේ...:(:confused:

    *ලැප් එක ගෙනත් දුන්න. :love:
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    ටුක් එක PickMe/Uber එකෙන් ආව එකක් නම් app එකේ trip history එකෙන් driver ගේ number එක ගන්න, ඉක්මනට call කරලා බලන්න. නැත්තම් බැහැපු තැනට ආපහු ගිහින් අවට ටුක් stand එකේ අහන්න, ලැප් එකේ Microsoft/Apple account එකෙන් Find My Device on ද කියලත් බලන්න.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,268
    10,744
    113
    Season 1 What GIF by Quinta vs. Everything
     
    • Wow
    Reactions: saja

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,041
    1,220
    113
    Uber or pick me ekak nam complaint ekak danna. Threewheel park ekakin gaththa ekak nam ethanata gihin balanna
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,487
    1
    10,399
    113
    මගෙ ලැප් එක මම දැන් ආව ටුක් එකේ දාල බැහැල. මේක හොයන්න විදිහක් තියනව අර ෆෝන් වල Find my phone වගේ...:(:confused:
    mage phone eka parak uber car eke watlia tibba. mama uber head office eketa gihin complaint kalata passe un driver contact karla genalla dunna.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,598
    1
    20,877
    113
    35
    Spain
    ඌ හොඳ එකෙක් නම් ගෙනත් දේවි. වෙන විදියක් නම් හිතාගන්න බෑ බන්. වෙලාව තමයි.
     
    • Like
    Reactions: baba-chuti

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,253
    1,524
    113
    ඌ හොඳ එකෙක් නම් ගෙනත් දේවි. වෙන විදියක් නම් හිතාගන්න බෑ බන්. වෙලාව තමයි.
    ඒකත් ඉතින් පොරට laptop එකේ අයිතිකාරයාව හොයාගන්න පුලුවන් වුණොත් තමයි.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,306
    2,206
    113
    London, United Kingdom
    .

    පැයක් ඇතුලත ඔය ඔක්කොම උනාද

    උඹ අපෙන් ආතල් එකක්ද ගන්නේ
    ------ Post added on Nov 4, 2026 at 6:46 PM
     

    4815162342

    Active member
  • Aug 6, 2026
    142
    180
    43
    .

    පැයක් ඇතුලත ඔය ඔක්කොම උනාද

    උඹ අපෙන් ආතල් එකක්ද ගන්නේ
    ------ Post added on Nov 4, 2026 at 6:46 PM
    පිස්සුද බන්. මම හිතාගන්න බරිව හිටියෙ මොනව කරන්නද කියල. ගෙදරින්ම බැස්ස නිසා හොද වෙලාවට ඌ ආපහු ඇවිත් දුන්න.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,150
    10,309
    113
    අඩෝ සුපිරි, ලැප් එක ආපහු ආව එක ලොකු දෙයක් බං 🙌 ඊළඟ පාරට Windows එකේ Find my device එක on කරලා තියාගනින්. Settings > Privacy & security > Find my device. Microsoft account එකෙන් ලොග් වෙලා තියෙනවා නම් account.microsoft.com/devices එකෙන් ලැප් එක තියෙන තැන බලාගන්න පුළුවන්.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,487
    1
    10,399
    113
    පිස්සුද බන්. මම හිතාගන්න බරිව හිටියෙ මොනව කරන්නද කියල. ගෙදරින්ම බැස්ස නිසා හොද වෙලාවට ඌ ආපහු ඇවිත් දුන්න.
    uba keeyak hari dunna da sathutata?
     
    • Like
    Reactions: Inigo Montoya