නැවෙන් බාන ගැන ගැන නෙවෙයි මම ඇහුවේ.ලෝක වෙළඳපොළෙන් කෙලින්ම ගන්න දෙයක් නිසා බොහෝ දුරට පුලුවන්. ලංකාවෙදි නැවෙන් බාන ගානයි, මෙහෙන් බාන ගානයි කම්පෙයා කරන්න පුලුවන් කියන එක තේරෙන්නෙ නැත්තං මේවට කතා නොකර ඉන්න ඕන.
------ Post added on Nov 4, 2026 at 10:38 PM
"අද අපි මෙහේ තෙල් ගහන්නෙ 2.40$ ගානෙ පෙට්‍රල් ලීටරයක්"
ඔස්ට්‍රලියාවේ මිනිස්සු තෙල් ගන්නේ නැවට ගිහිල්ලද වහෙනෙත් අරගෙන ?

