ඩෝබියෝ කියනවා ඔස්ට්‍රේලියාවෙ පෙට්‍රල් ලංකාවට වඩා ගනන්ලු, ඒ නිසා කොටාට බනින්න එපාලු🤭🤭

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,288
    6,186
    113
    canada
    ලෝක වෙළඳපොළෙන් කෙලින්ම ගන්න දෙයක් නිසා බොහෝ දුරට පුලුවන්. ලංකාවෙදි නැවෙන් බාන ගානයි, මෙහෙන් බාන ගානයි කම්පෙයා කරන්න පුලුවන් කියන එක තේරෙන්නෙ නැත්තං මේවට කතා නොකර ඉන්න ඕන. 🙈😹
    ------ Post added on Nov 4, 2026 at 10:38 PM
    නැවෙන් බාන ගැන ගැන නෙවෙයි මම ඇහුවේ. :lol: :lol:

    "අද අපි මෙහේ තෙල් ගහන්නෙ 2.40$ ගානෙ පෙට්‍රල් ලීටරයක්"
    ඔස්ට්‍රලියාවේ මිනිස්සු තෙල් ගන්නේ නැවට ගිහිල්ලද වහෙනෙත් අරගෙන ? :rofl::rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,544
    88,296
    113
    ආශ්චර්යමත් රටක
    නැවෙන් බාන ගැන ගැන නෙවෙයි මම ඇහුවේ. :lol: :lol:

    "අද අපි මෙහේ තෙල් ගහන්නෙ 2.40$ ගානෙ පෙට්‍රල් ලීටරයක්"
    ඔස්ට්‍රලියාවේ මිනිස්සු තෙල් ගන්නේ නැවට ගිහිල්ලද වහෙනෙත් අරගෙන ? :rofl::rofl:

    නැවෙන් බාන ගාන අඩු/වැඩි වීමට ආසන්න වශයෙන් සමානුපාතව තමයි මිල අඩු වැඩි වෙන්නෙ. ඒකත කියල දෙන්න උනානෙ මේ ආර්ථිකේ ගැන බුදු ටෝක් දෙන බයියන්ට 😹😹
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,288
    6,186
    113
    canada
    නැවෙන් බාන ගාන අඩු/වැඩි වීමට ආසන්න වශයෙන් සමානුපාතව තමයි මිල අඩු වැඩි වෙන්නෙ. ඒකත කියල දෙන්න උනානෙ මේ ආර්ථිකේ ගැන බුදු ටෝක් දෙන බයියන්ට 😹😹
    ඒ කියන්නේ තෙල් පිරිපහදු කරන ගානත් ඒ අනුව වැඩි වෙනවද? කොච්ච්රකින්ද කියන්න බලන්න :rofl: :rofl:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,971
    3,316
    113
    Malabe
    ඒ කියන්නෙ තරඟකාරී විදිහට අඩු මිලට දෙන්න නම් සංස්ථාවේ ඉතිරි ටිකත් විකුණන්න ඕන කියලද?
    Kauda vikunuve? Restucture kireema nodanna Jepponta hamadayma vikineemak. :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    45,064
    1
    59,568
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Kauda vikunuve? Restucture kireema nodanna Jepponta hamadayma vikineemak. :lol:
    IOC - Sinopec උන්ට තරඟකාරී මිලට විකුණන්න බැරිවුනේ උන්ට අඩු මිලට තෙල් ගේන්න බැරි නිසා කියල මම හිතාගෙන හිටියෙ. කාංචනගෙ වීඩියෝ එකක් දාන්න ද?

    දැන් උඹ කියන හැටියට උන්ට අඩුවට දෙන්න බැරි Ceypetco එක restructure කරේ නැති නිසා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,544
    88,296
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කියන්නේ තෙල් පිරිපහදු කරන ගානත් ඒ අනුව වැඩි වෙනවද? කොච්ච්රකින්ද කියන්න බලන්න :rofl: :rofl:

    ඔව් වැඩි වෙනවනේ බයිසන්. තෙල් පිරිපහදු කරන්නත් electricity,ගෑස්, ඩීසල් ඕන වෙනවා. තෙල් පිරිපහදු කරන ගාන විතරක් නෙවෙයි ප්‍රවාහන ගාස්තුත් වැඩිවෙනවා. ඒව වැඩිවෙන්නෙ linearly නෙවෙයි ගොඩක් දුරට. ඉතින් කොච්චරද කියන්න මට දත්ත නෑ.

    උබලා කාබනික පියා එක්ක දවසෙන් රට කාබනික කරලා දියුණු කරා වගේ, දෙවන පියා එක්ක දවසෙන් රට බංකොළොත් කරා වගේ අපිට කරන්න බෑ. 😹
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,288
    6,186
    113
    canada
    ඔව් වැඩි වෙනවනේ බයිසන්. තෙල් පිරිපහදු කරන්නත් electricity,ගෑස්, ඩීසල් ඕන වෙනවා. තෙල් පිරිපහදු කරන ගාන විතරක් නෙවෙයි ප්‍රවාහන ගාස්තුත් වැඩිවෙනවා. ඒව වැඩිවෙන්නෙ linearly නෙවෙයි ගොඩක් දුරට. ඉතින් කොච්චරද කියන්න මට දත්ත නෑ.

    උබලා කාබනික පියා එක්ක දවසෙන් රට කාබනික කරලා දියුණු කරා වගේ, දෙවන පියා එක්ක දවසෙන් රට බංකොළොත් කරා වගේ අපිට කරන්න බෑ. 😹
    දත්ත නෑ. එහෙනම් දත්ත හොයාගෙන පස්සේ කතා කරමු :rofl: :rofl:
     
    • Like
    Reactions: War Fighter

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,971
    3,316
    113
    Malabe
    IOC - Sinopec උන්ට තරඟකාරී මිලට විකුණන්න බැරිවුනේ උන්ට අඩු මිලට තෙල් ගේන්න බැරි නිසා කියල මම හිතාගෙන හිටියෙ. කාංචනගෙ වීඩියෝ එකක් දාන්න ද?

    දැන් උඹ කියන හැටියට උන්ට අඩුවට දෙන්න බැරි Ceypetco එක restructure කරේ නැති නිසා.
    උන්ට අඩු මිලට තෙල් ගේන්න dunnoth market monopolise karanna puluvan. Restructuring eka eeta vada lokui.
     
    • Haha
    Reactions: topkollek

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,873
    7,379
    113
    36
    ඕස්ට්‍රේලියාව වගේ රටකට පැන ගෙනත්, සමහරුන්ට ජෙප්පන්ගේ ගූ රෙදි හෝදන්න වෙලා තියෙන්නේ පූරුවේ කරුම නිසාද බං?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,544
    88,296
    113
    ආශ්චර්යමත් රටක
    ඕස්ට්‍රේලියාව වගේ රටකට පැනපු එවුන් දැකල තියෙනවා ඒ රටවල් වල වෙන විදිය. බංකොළොත් පොන්ස්ලා අවුරුදු 50 ගාණක් පාර්ලිමේන්තුවෙ කයිවාරු ගහලා ඒ රටවල් දියුණු උනේ නෑ කියලා හොඳටම දන්නවා.

    සටිෆයිඩ් මානසික රෝගියෙක් රට බංකොළොත් කරපු එකෙක්ට කඩේ යන එක හිතාගන්න පුලුවන්. අනිත් උන්ගෙ වෙනස උන් තාම මානසික රෝග තියෙනවද කරලා නැති එක වෙන්න පුලුවන්. 🙈
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,123
    21,935
    113
    Panadura

    උබට Schizophrenia නේ ද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,238
    79,744
    113
    ඕස්ට්‍රේලියාව වගේ රටකට පැන ගෙනත්, සමහරුන්ට ජෙප්පන්ගේ ගූ රෙදි හෝදන්න වෙලා තියෙන්නේ පූරුවේ කරුම නිසාද බං?

    meka nam niyama kathawa....
    ඕකගෙ හත්මුතු පරම්පරාවම ලංකාවෙ බන්, ගෑනිගෙ පිහිටෙන් ඩිපෙන්ඩෙන්ට් දාගෙන පැන්නට ඌට ගෙදර එකෙක්වත් ගන්න වත්කමක් නෑ. තව එකක් තමා මූ ලංකාවෙ ඉන්නකාලේ කැරිම පීඩනයක ඉඳලා තියෙන්නෙ. ඌ හිතන්නෙ ඒකට වගකියන්නෙ ඕන රටේ පාලකයෝ කියලා නැතුව ඌගෙ පොන්න කම ඌට පෙන්නෙ නෑ. අනිත් එක තමා ඌට එහෙත් සමාජ් ආස්‍රයක් නෑ, බොන්න ගියත් උගෙ ජාතියෙම ලොස් උන් ටිකක් ගෑනිට කියලා බයිට් හදන් ගිටාර් එකක් ගහලා සිංදු කියාන, නැත්ත සෙට් එකත් එක්කම කොහෙහරි කැලෙකට ගිහින් JBL එකක් වට කරන් නටන එක තමා කරන්න තියෙන්නෙ.

    එහෙම ලොස් චරිත මේකට ඇවිත් කරන්න දෙයක් නැති නිසා අවදානෙ ගන්නත් එක්ක දඟලනවා.

    රට ගිහින් සුපිරියට ඉන්න උන් ඕන තරම් දන්නවා. උන් අඩුම ගානෙ fb වත් උන්ගෙ ඒවා දන්නෙ නෑ, උන් මෙහෙ හදන්න උපදෙස් දෙන්න එන්නෙත් නෑ. උන් උන්ගෙ ජීවිතේ ගෙවනවා.
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,813
    2,928

    තමන්ගේ ජීවිතේ ලොකුම ඇචීව්මන්ට් එක රට ගිය එක විතරයි උන් තමයි ගොඩක් මේ වගේ කියවන්නේ.....දිග හෑල්ලක් දාල අපි රට ඉන්නේ හුත්තෝ කියලා ඇඩ් එකක් ගහනවා.....ඒ රටේ සුද්දෙක්ගේ පඩේකටවත් ගනන් ගන් නැති හිතේ අමාරුවට ලන්කාවේ ඉන්න ගොන් බිජ්ජන්ට පම්පෝරියක් කෙලලා දවසේ ආතල් එකක් ගන්නවා...ගෙදරට වෙලා පෝස්ට් දදා දායක සබාවක් මේන්ටේන් කරනවා...ඔච්චර තමයි ජීවිතේ....
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,123
    21,935
    113
    Panadura
    කාබනික බයියෙක් ටිපර් වෙලා මොකත මේ.
    පල ගිහින් හිරේ ඉන්න උබලගෙ හාමුලාගෙ පුකවල් හෝදපන් 🤭
    ආ පිස්සා කොහොමද ඉතින් පෙත්ත ගන්න අමතක උනා ද
     
    • Like
    Reactions: KDH

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,674
    25,974
    113
    tracing Geo-location.. ... ...
    එකෙක් කියනවා ඔසී වල ඉඳලත් $2.40 ට petrol ගහද්දි අමාරුයි ලු.. ඒකත් AUD 😂
    හරිහමන් රස්සාවක් හොයාගනින් යකෝ නැත්නම් ලැට් හෝදන කතාව ඇත්ත කියලා හිතෙනවා අපිට..