බලපන් මේ ගෑස් ටැංකිය ගිනි ගන්න හැටි.. 😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,305
    1
    103,043
    113
    34
    Kalutara
    video ek nane mahttyo

    me tyenne mkkda mahaththayo?


    aXrALU2.png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,528
    1
    20,742
    113
    35
    Spain
    අඩෝ ඕක පිපිරෙන්නේ නෑ, තෙත ගොනියක් අරගෙන එතුවම නිවෙනවා. අරූ වාල් එක ඇරියම අව්වේ තිබ්බ ගෑස් ලීක් වුනා. අරූගේ ඇඟේ තිබ්බ ස්ථිතික විදුලිය නිසා ගිනි ඇවිලුන.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,351
    4,852
    113
    අඩෝ ඕක පිපිරෙන්නේ නෑ, තෙත ගොනියක් අරගෙන එතුවම නිවෙනවා. අරූ වාල් එක ඇරියම අව්වේ තිබ්බ ගෑස් ලීක් වුනා. අරූගේ ඇඟේ තිබ්බ ස්ථිතික විදුලිය නිසා ගිනි ඇවිලුන.
    ඇඟේ තියෙන ස්ථිතික විද්‍යුතයට ගිනි අවුලවන්න පුලුවන්ද බන්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,528
    1
    20,742
    113
    35
    Spain
    ඇඟේ තියෙන ස්ථිතික විද්‍යුතයට ගිනි අවුලවන්න පුලුවන්ද බන්.
    ඔවු එහෙම වෙනවා. පෙට්‍රල් ගහනකොට වාහනේ ගිනි අවිල්ලෙන්න්ත් ඕක නිසා. අරූ වියලි දවසක මොටබයික් එකේ ආව නම් ඇඟේ චාජ් එක හැදෙනවා.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,383
    6,898
    113
    East Blue (Goa Kingdom)
    ගේන ඩයල් එක ඇඳගෙන ඉන්නේ plastic/polyester වැඩි ඇඳුමක් නේද ,
    අර්ධතාවය අඩු area එකක් නම් static discharge එකක් උනා වෙන්න පුළුවන්
    හෝ අර මොකක් හරි කෑල්ලක් අල්ලනවා නේද බිමින් තියල එකේ ස්පාර්ක් එකක් අවා වෙන්න පුළුවන් ,



    මම දැනුත් හරියට දැක්කේ දොර අයිනේ තියෙන පහනෙන් ඇවිලෙන්නේ .
    ගෑස් බරයි සාමාන්‍ය වාතයට වඩා පහලට යන්නේ
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,305
    1
    103,043
    113
    34
    Kalutara
    අඩෝ ඕක පිපිරෙන්නේ නෑ, තෙත ගොනියක් අරගෙන එතුවම නිවෙනවා. අරූ වාල් එක ඇරියම අව්වේ තිබ්බ ගෑස් ලීක් වුනා. අරූගේ ඇඟේ තිබ්බ ස්ථිතික විදුලිය නිසා ගිනි ඇවිලුන.

    බීලද යකෝ. දොරකඩ තියෙන පහනේ දැල්ලට ඇවිලෙන්නේ. එතන ඉඳන් ගින්දර එන්නේ. හොඳට බලපන් ආයේ. 🤦‍♂️
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,528
    1
    20,742
    113
    35
    Spain
    බීලද යකෝ. දොරකඩ තියෙන පහනේ දැල්ලට ඇවිලෙන්නේ. එතන ඉඳන් ගින්දර එන්නේ. හොඳට බලපන් ආයේ. 🤦‍♂️
    ඔවුමයි බන්, දොර ළඟ පහන් තියෙනවා. අරූ වාල් එක ඇරියම ගිනි ගත්ත. ඌ නම් පල් බූරුවෙක්. කොහොමත් ඕක පිපිරෙන්නේ නෑ. තෙත ගොනියකින් හොඳට වැහුවම නිවෙනවා.
     
    • Sad
    Reactions: Heshan Daminda