වීල් එක යන ගමන්ම සිලින්ඩරේ උස්සගෙන යන එක නම් මාර වැඩක්නේ. CCTV තිබුණ එක හොඳයි, නැත්තං කවුරුවත් විශ්වාස කරන්නේ නෑ.
ethkota gas 12 kilo nemd tynne?හිස් සිලින්ඩර් එකත් කිලෝ 12ක් බරයි. ගෑස් එක්ක කිලෝ 28ක් බරයි. ඌ මාර ශක්තියක් ඇති එකෙක් වෙන්න ඕන.
නෑ බන්, මම ඕක කිරල බැලුව. කිලෝ 12.5 කියන්නේ සිලින්ඩර් එකේ හිස් බර. කිලෝ 5 එකත් එහෙමයි. හිස් බර 5යි පුරවපු බර කිලෝ 12යි.ethkota gas 12 kilo nemd tynne?
e kiyanne gas bara 12kiloනෑ බන්, මම ඕක කිරල බැලුව. කිලෝ 12.5 කියන්නේ සිලින්ඩර් එකේ හිස් බර. කිලෝ 5 එකත් එහෙමයි. හිස් බර 5යි පුරවපු බර කිලෝ 12යි.
මට මතක විදියට සම්පූර්ණ බර 28ක් තිබුන. එතකොට ගෑස් 15.5ක් තියෙනවා.e kiyanne gas bara 12kilo
ganiyek neweda ussanne?හිස් සිලින්ඩර් එකත් කිලෝ 12ක් බරයි. ගෑස් එක්ක කිලෝ 28ක් බරයි. ඌ මාර ශක්තියක් ඇති එකෙක් වෙන්න ඕන.
හරියට පෙන්නේ නෑ. ගෑනු කෙනෙක් නම් වොන්ඩ වුමන් වගේ හය්ය ගෑනියක්ganiyek neweda ussanne?
gas iwara wela, aran yanna ready karala wage tiyenne..සිලින්ඩරේ කොහෙ හරි ගැහටගල තියෙන්නෙ තිබ්බෙ එහෙනම් ආපු ගමන් ඇල්ලපුවාම අත් දෙක සිලින්ඩරෙත් එක්ක බිම තියෙයි කැරියගෙ.