Desktop computer එක ඔන් වෙන්නෙ නෑ. Help

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,492
    10,484
    113
    Galaha
    කම්පියුරට් එක ඔන් වෙන්නෙ නෑනේ. දවසක් විතර ප්ලග් එකෙන් ගලවල තිබුන. ආපහු ප්ලග් කරාම සාමාන්‍ය විඩියටම මදර් බෝඩ් වල ලයිට් එහෙම පත්තු උනා. ස්විච් එක එබුවාම ඔන් උනේ නෑ. කලින් පාරකුත් ඔහොම වෙලා සේරම කෑලි ගලවල හයි කරාම ඔන් උනා. ආපහු ඒවැඩේම කරත් ආය ඔන් උනේ නෑ. තව කම්පියුරට් එකක් තියෙනව ඒකට මෝඩ් එක මාරු කරල ගහලත් බැලුව බෝඩ් එකේ වගේ තමයි අවුල තියෙන්නෙ. ඒත් බෝඩ් එකේ ලයිට් ටික එහෙම සාමාන්‍ය විදියටම පත්තු වෙනව.

    Motherboard එක ASUS Prime B450M-A + Ryzen 5 3600XT :rolleyes2:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,695
    113
    United States
    බෝඩ් එකේ ලයිට් පත්තු වෙනවනම් පවර් එනව, CMOS බැටරි එක ගලවල විනාඩි පහක් විතර තියල ආපහු ගහල බලන්න මචං, දවසක් ගලවල තිබ්බම ඔය වගේ වෙලාවට ඒකෙන් හරියනව ගොඩක් වෙලාවට.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    952
    1,035
    93
    Motherboard එකේ Power ON circuit එකේ හෝ Power Supply එකෙන් Motherboard එකට එන Power control circuit එකේ අවුලක් වෙන්න පුළුවන්.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113
    කම්පියුරට් එක ඔන් වෙන්නෙ නෑනේ. දවසක් විතර ප්ලග් එකෙන් ගලවල තිබුන. ආපහු ප්ලග් කරාම සාමාන්‍ය විඩියටම මදර් බෝඩ් වල ලයිට් එහෙම පත්තු උනා. ස්විච් එක එබුවාම ඔන් උනේ නෑ. කලින් පාරකුත් ඔහොම වෙලා සේරම කෑලි ගලවල හයි කරාම ඔන් උනා. ආපහු ඒවැඩේම කරත් ආය ඔන් උනේ නෑ. තව කම්පියුරට් එකක් තියෙනව ඒකට මෝඩ් එක මාරු කරල ගහලත් බැලුව බෝඩ් එකේ වගේ තමයි අවුල තියෙන්නෙ. ඒත් බෝඩ් එකේ ලයිට් ටික එහෙම සාමාන්‍ය විදියටම පත්තු වෙනව.
    Motherboard එක ASUS Prime B450M-A + Ryzen 5 3600XT :rolleyes2:
    මාමගෙ අසූවක් කරන ඩිස්කවරි බයික් එකේ ප්ලග් එකක් ගහලා බලපන් මචං
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,492
    10,484
    113
    Galaha
    Psu eke awulak
    Wage
    Anith PC eke PSU ekata gahala baluwa bro eth a wagemai.
    power on pin 2 short karala balanna.
    Eka karala baluwa Bro
    බෝඩ් එකේ ලයිට් පත්තු වෙනවනම් පවර් එනව, CMOS බැටරි එක ගලවල විනාඩි පහක් විතර තියල ආපහු ගහල බලන්න මචං, දවසක් ගලවල තිබ්බම ඔය වගේ වෙලාවට ඒකෙන් හරියනව ගොඩක් වෙලාවට.
    Battry ekath galawala anith PC eke battery eka dalath baluwa boto. galawala thiyalath balannam idapan.
    Motherboard එකේ Power ON circuit එකේ හෝ Power Supply එකෙන් Motherboard එකට එන Power control circuit එකේ අවුලක් වෙන්න පුළුවන්.
    uba Ai walin ahanna kalin mama ahuwa yakow :rolleyes2:
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    952
    1,035
    93
    Anith PC eke PSU ekata gahala baluwa bro eth a wagemai.

    Eka karala baluwa Bro

    Battry ekath galawala anith PC eke battery eka dalath baluwa boto. galawala thiyalath balannam idapan.

    uba Ai walin ahanna kalin mama ahuwa yakow :rolleyes2:
    උඹට ai solution එකක් දුන්නේ නැද්ද ?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,492
    10,484
    113
    Galaha
    උඹට ai solution එකක් දුන්නේ නැද්ද ?
    na bn. standby power drain wela athi kiyala kiyanawa anthimata. 24hrs plug karala thiyala on karanna kiyala kiuwa.
    mama PC hadala thiyenawa bn ona tharam. mehema wadak wlama na. danna sellam okkoma dala baluwa.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,723
    9,138
    113
    image.png
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    952
    1,035
    93
    na bn. standby power drain wela athi kiyala kiyanawa anthimata. 24hrs plug karala thiyala on karanna kiyala kiuwa.
    mama PC hadala thiyenawa bn ona tharam. mehema wadak wlama na. danna sellam okkoma dala baluwa.
    motherboard එක මාරු කරන්න වෙයිද දන්නේ නැහැ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,561
    1
    20,803
    113
    35
    Spain
    හොඳට ක්ලීන් කරලා අවම කොටස් ටික විතරක් හයිකරලා බලන්න, ඒ කියන්නේ මදර්බෝඩ්, රැම් කාඩ් එකක් විතරක් හයි කරලා ඩිස්ප්ලේ එනවද බලන්න. වෙනසක් නැතිනම් රැම් කාඩ් මාරු කරලා බලන්න, වෙන එකක් හයි කරලා. මට හිතෙන්නේ ඔකේ රැම් කාඩ් ප්‍රශ්නයක් තියෙන්නේ. ඉරේසර් එකකින් රැම් කාඩ් එකේ පින් සුද්ද කරලා හයි කරලා බලන්න.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,561
    1
    20,803
    113
    35
    Spain
    ප්‍රොසෙසර් ෆෝල්ට් වලදීත් ඔය වගේමයි. ප්‍රොසෙසර් එක ගලවල ආයේ හයිකරලා බලන්න.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,492
    10,484
    113
    Galaha
    ප්‍රොසෙසර් ෆෝල්ට් වලදීත් ඔය වගේමයි. ප්‍රොසෙසර් එක ගලවල ආයේ හයිකරලා බලන්න.
    meka thamai dan karanna thyenne. thermal paste mokuth na gedara ekai galeuwe natte. anika mama AMD prosala galawalama na.
     
    • Like
    Reactions: Inigo Montoya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,835
    6,663
    113
    බම්ප්

    කොම්පියුටරේ ඕන් වෙලා ඩිස්ප්ලේ, කීබෝඩ් වැඩ නැත්තෙ මොකද? මවුස් එකේ යට රතු පාට ලයිට් එක පත්තු වෙලා තියෙනව