Computer එක කැඩීලා

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,919
    15,424
    113
    New Zealand
    PC එක onකරාට බයෝස් එන්නෙ නැහැ. Ram, power supply, processorsමාරු කරලා බැලුවත් බයෝස් එන්නෙ නෑ. වෙනදට නම් ram එක ගහවලා on කරාම බීප් සද්දයක් එනවා. දැන්ඒකවත් නෑ. motherboard එකේ battery එකත් ගලවලා වෙන එකක් දාලත් බැලුවා. ලයිට් පත්තු උනාට, ස්ක්‍රීන් එක එන්නෙ නෑ. මෙහෙම වෙන්නෙ ඇයි?බොඩ් එක පිච්චිලාද ?
     
    • Like
    Reactions: Solo Rider

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,872
    15,661
    113
    Ursa Major
    Remove all RAM and other peripheral cards and check if beeps come or not. If beeps, connect one RAM and check beeps. If the beeps did not come; try to reseat the processor. If either of the above two methods did not work, try to borrow another power supply and check. If it does not work, the motherboard problem could be the reason.
     
    • Like
    Reactions: Solo Rider

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    ඔක්කොටොම කලින් මොනියට සිග්නල් එනවද බලන්ඩ නැත්නම් පවර් සප්ලයි එකෙන් බෝඩ් එකට යන පින් හතරෙ කේබල් එක එහෙම පොඩ්ඩක් ගලවලා ගහලා බලන්ඩ එක්කො පවර් සප්ලයි එක මාරු කරලා බලන්න හරියට කරන්ට් එක එන්නෙ නැතුවමත් ඔහොම වෙනවා,සීමෝස් එක ගලවලා පවර් බටන් එක එක දිගට තත්පර පහක් ඔබාගෙන ඉන්න ඊටපස්සෙ ඔන් වෙන්නෙ නැත්නම් සීමෝස් එක දාලත් කරලා බලන්න හරියන් නැත්නම් බඩු බනිස්,ඔය ඔක්කොම කරලා හරියන් නැත්නම් බෝඩ් එකක් දාමු
     
    • Like
    Reactions: Solo Rider

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,841
    4,172
    113
    බෝඩ් එක ගිහිල්ල මන් හිතන්නෙ.
    මගෙත් ඔහොම වෙලා ගත්ත තැනට දුන්න.උන් කිව්ව company යවනවා කියල්ලා.දීල මාස 2. 3 ගියා.මම හැමදම කෝල් ගන්නවා මුන් උස්සන්නෑ.
    පස්සෙ බැරිමතැන ගිහිල්ලා බැන්නා.ඊට පස්සෙ බෝඩ් එක එනකම් කියලා උන්ගෙ brand new mashine එකක් දුන්න මීට අවු 1.5 කට කලින්.දැන් උන් මට කෝල් ගන්නවා එකසියගානට අරක ඇවිත් කියන්න .මම උස්සන්නෑ 😂