කම්පියුරට් එක ඔන් වෙන්නෙ නෑනේ. දවසක් විතර ප්ලග් එකෙන් ගලවල තිබුන. ආපහු ප්ලග් කරාම සාමාන්‍ය විඩියටම මදර් බෝඩ් වල ලයිට් එහෙම පත්තු උනා. ස්විච් එක එබුවාම ඔන් උනේ නෑ. කලින් පාරකුත් ඔහොම වෙලා සේරම කෑලි ගලවල හයි කරාම ඔන් උනා. ආපහු ඒවැඩේම කරත් ආය ඔන් උනේ නෑ. තව කම්පියුරට් එකක් තියෙනව ඒකට මෝඩ් එක මාරු කරල ගහලත් බැලුව බෝඩ් එකේ වගේ තමයි අවුල තියෙන්නෙ. ඒත් බෝඩ් එකේ ලයිට් ටික එහෙම සාමාන්‍ය විදියටම පත්තු වෙනව.
Motherboard එක ASUS Prime B450M-A + Ryzen 5 3600XT
Motherboard එක ASUS Prime B450M-A + Ryzen 5 3600XT