පැහැදිලි කරන කෙනා ලස්සනට පැහැදිලා කරනවා කියලා පේනවා හැබැයි ඇමති තුමා කිවුවා කියලා හොයන්නෙ නැතිව එන එක නං වැරදි වැඩේ
උඹ ඇමති කියපු එක බලලද කමෙන්ට් කරේඅැමතිට වැරදිලා කියවෙන්න අැති..මිනිස්සුන්ට වගේ ඔය හැම කථාවක්ම අහන්න ඵයාලට වෙලාවක් නෑනේ..
ඇයි රෙජිස්ටර් කරන්නෙ කම්පැනියෙන් තමයිado bike company walin registration serama karala dena ewa ehema karanna wenne na dan
පැහැදිලි කරන කෙනා ලස්සනට පැහැදිලා කරනවා කියලා පේනවා හැබැයි ඇමති තුමා කිවුවා කියලා හොයන්නෙ නැතිව එන එක නං වැරදි වැඩේ
මූ මෙතන කියන්නෙ ඇමතිලා ඩෝබිලා චූන් කරන්න එක එක කතා කිව්වට නිලධාරින්ට පුලුවන් ගැසට් කරපු නීතිය පිලිපදින්න විතරයි කියලා. ඒකෙන් පිට ගියොත් නඩු වැටෙනවා එදාට අර චූන් කරපු ඇමතියයි චූන් වෙච්ච ඩෝබි කවුරුත් එන්නෙ නෑ ඌව බේරගන්න. ඕකයි ඔය කියන්නෙ.අැමතිට වැරදිලා කියවෙන්න අැති..මිනිස්සුන්ට වගේ ඔය හැම කථාවක්ම අහන්න ඵයාලට වෙලාවක් නෑනේ..
Online awulak naddaමුන්ට පිස්සු .. online ගන්නවානම් ඕක කොහොමද බලන්නේ ?![]()