පොතේ නම තියෙන අයිතිකරු ආවෙ නැත්නම් ආදායම් බලපත්‍රය ගන්න බෑ..🔴

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,178
    8,522
    113
    පැහැදිලි කරන කෙනා ලස්සනට පැහැදිලා කරනවා කියලා පේනවා හැබැයි ඇමති තුමා කිවුවා කියලා හොයන්නෙ නැතිව එන එක නං වැරදි වැඩේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,240
    49,690
    113
    පැහැදිලි කරන කෙනා ලස්සනට පැහැදිලා කරනවා කියලා පේනවා හැබැයි ඇමති තුමා කිවුවා කියලා හොයන්නෙ නැතිව එන එක නං වැරදි වැඩේ

    අැමතිට වැරදිලා කියවෙන්න අැති..මිනිස්සුන්ට වගේ ඔය හැම කථාවක්ම අහන්න ඵයාලට වෙලාවක් නෑනේ..
     
    • Like
    Reactions: SomiBoyz

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,244
    17,491
    113
    Deshapalakayo kiyana ewa TV eken balala wada karaganna ai rajaye niladhari gaawata enne. Amathi gawatama yanna epai 😆
     
    • Like
    Reactions: SomiBoyz

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,522
    113
    අැමතිට වැරදිලා කියවෙන්න අැති..මිනිස්සුන්ට වගේ ඔය හැම කථාවක්ම අහන්න ඵයාලට වෙලාවක් නෑනේ..
    උඹ ඇමති කියපු එක බලලද කමෙන්ට් කරේ

    ඒ කතාවෙ කියන්නෙ වාහන ට්‍රාන්ස්ර් කරන එකට, බැංකු ගිනුම් වලට etc TIN එක අනිවාර්ය කරන එක කල් දානවා කියලා විතරයි. ආදායම් බලපත්‍රය ගන්න වෙන කෙනෙක් ආවට කමක් නැහැ කියලා නිකං වත් මෙන්ශන් කරන්නෙ නැහැ

    මිනිස්සු තමයි සිංහලෙනුත් කියපු එක වැරදියට තේරුම් අරං තියෙන්නෙ. කියපු දේ හරියට අහන්නෙ නැතිව ඇවිත් තියෙන්නෙ
     
    • Like
    Reactions: SomiBoyz

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,522
    113
    ado bike company walin registration serama karala dena ewa ehema karanna wenne na dan
    ඇයි රෙජිස්ටර් කරන්නෙ කම්පැනියෙන් තමයි
    කලින් තිබුනු විදියටත් උඹට පලවෙනි ආදායම් බලපත්‍රය ගන්න යන්න එපැයි. ඒක කම්පැනියෙන් කරලා දෙන්නෙ නැහැ
     
    • Like
    Reactions: SomiBoyz and Cenon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,219
    79,692
    113
    පැහැදිලි කරන කෙනා ලස්සනට පැහැදිලා කරනවා කියලා පේනවා හැබැයි ඇමති තුමා කිවුවා කියලා හොයන්නෙ නැතිව එන එක නං වැරදි වැඩේ

    අැමතිට වැරදිලා කියවෙන්න අැති..මිනිස්සුන්ට වගේ ඔය හැම කථාවක්ම අහන්න ඵයාලට වෙලාවක් නෑනේ..
    මූ මෙතන කියන්නෙ ඇමතිලා ඩෝබිලා චූන් කරන්න එක එක කතා කිව්වට නිලධාරින්ට පුලුවන් ගැසට් කරපු නීතිය පිලිපදින්න විතරයි කියලා. ඒකෙන් පිට ගියොත් නඩු වැටෙනවා එදාට අර චූන් කරපු ඇමතියයි චූන් වෙච්ච ඩෝබි කවුරුත් එන්නෙ නෑ ඌව බේරගන්න. ඕකයි ඔය කියන්නෙ.

    උඹලට මතකද කට්ටිය ඉස්සර විහිලු කලා ගෝටා කිව්වාම ඌ කියන එක තමා නීතිය කියලා. අන්න ඒ වගේම සිද්දියක් තමා මේ. :yes: :yes:
     
    • Like
    Reactions: SomiBoyz and monson

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,664
    10,814
    113
    Galaha
    ජෙප්ප් කවද්ද ඇත්තක් කීවේ. අනික දැන් රජයේ සේවකයෝ චක්‍රලේක අරවට මේවට පිටින් වැඩ කරන්න බයයි ඉසර වගේ නෙවෙයි. කැරි ජෙප්පො වරදක් උනාම ඒව නිලදාරීන් පිටින් දාල උන්ව ගස් අරිනව. ඉස්සර ඔහොම උනේ නෑ මිනිස්සුන්ගේ පහසුව වෙනුවෙන් හරි දේ ඕන වෙලවට කරා චක්‍රලේක පස්සෙ හදාගත්තා. අන්තිමට අල්ලපු හොරෙකුත් නෑ මිනිස්සු නිකන් ඇරගත්ත කොට වේසිගෙ පුතාට කියල. කොටෝ විශ්වාස කරන්න එපා කියල කියන්නෙ නිකන්ද.
     
    • Haha
    • Like
    Reactions: SomiBoyz and monson

    monson

    Well-known member
  • May 7, 2007
    26,600
    31,267
    113
    මරු comment එක:lol:
    UkgUtGX.png
     
    • Like
    Reactions: SomiBoyz