කුරියර් කම්පැණි බංකලොත් වෙලාද?

nethumshan

Well-known member
  • May 27, 2017
    2,756
    2,221
    113
    මේ ලගදි ඩිලිවර් කරපු එක පාර්සල් එකක්වත් ඊලග දවසේ ඩිලිවර් උනේ නැ. දවස් දෙක තුනක් ගියා.
    ඇහුවාම කිව්වේ දැන් දවස ගානේ ලොරිය යන්නෙ නැති කතාවක්.

    1. ඩොමෙක්ස්: දවස් 4-5ක් ගියා. පාර්සල් කලෙක්ට් කරන්නවත් එන්නේ නැ. කලෙක්ටින් සෙන්ටර් එකත් තියෙන්නේ මෙහේ වාහනයක්වත් යන්න බැරි ගුබ්බැයමක් අස්සේ.
    2. Fardar: දවස් දෙක තුනක් ගියා. සමහරක් පාර්සල් මිස්‍ රවුට් කරලා දවස් ගනන් ලෙට් උනා.
    3. කුඹියො: ගුබ්බැයමක් අස්සේ තියෙන්නේ. සෙන්ටර් එකට ආවත් ඩිලිවර් කරන්නේ නැ දවස් ගනන් තියන් ඉන්නවා. අපි ගිහින් ගන්න ඔනි.


    Pronto/promptx නම් ලගදි ට්‍රයි කරේ නැ. මේ වගෙනම් දවසෙන් ඇවිත් තියෙනවා කලින්.
    Citypack එකේ පොරත් ගෙවල් පැත්තේන් යනවා දකිනවා. එකෙත් ලගදි ට්‍රයි කරේ නැ.

    Daraz එකේ සෙලර් handover කරොත් කොලොම්බෝ නම් next day ඩිලිවර් වෙනවා. වෙන පළාතකනම් මට නොටිස් වෙලා තියෙන විදියට උන්ගේ කොලොම්බෝ හබ් එකට ගිහින් තමා එතනින් අනිත් පැති වලට යවන්නේ.

    ඔයාලගේ අත්දැකිම කොහොමද ලගදි කුරියර් සර්විස් ගැන.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    ඩොමෙක්ස් එකේ කලෙක්ට් කරන්නවත් එන්නෙ නැති එක නම් ඇත්ත බං, මටත් එහෙම උනා. ප්‍රොන්ටෝ එක ට්‍රයි කරල බලපන්, මට නම් දවසෙන්ම ආවා.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,555
    12,614
    113
    වැඩිය ඕන නෑ..ස්පිඩ් පෝස්ට් එකෙන් පාර්සලයක් ආවා....

    ඔයාට ඕනි නම් පෝස්ට් ඔෆිස් එකට ඇවිත් අරන් යන්න කිව්වා...තැපැල් මහත්තයා
    මගේ සෙම හැදිලා තිබ්බ දවස නිසා ඒ ප* මහත්තයා බේරැනා

    උන් නම් මෙලෝ රහක් නෑ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,131
    1
    17,336
    113
    කුරියර් කොම්පැනි අලුතෙන් ඔපෙන් වෙනවා නෙහ් සැහෙන්න, එක එක නම් වලින්,
    අපෙ පැත්තෙ එකක් තියෙ උන් කරන්නෙ online business කරන උන්ගෙ එවා විතරයි.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,460
    9,889
    113
    daraz eke order eka deliver wenakan balan inna mama

    Polish Waiting GIF by Loud Lacquer
     
    • Like
    Reactions: nethumshan

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,360
    1,763
    113
    citypak dala 4 days un branch eke hold karan hitiya. awasaneta courier charges wage 4x gewala wheel ekak aran gihin item eka aran awe :sorry: :angry:
    neththam thamath ne.
     
    • Sad
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,756
    2,221
    113
    inflation eka nisa minisu badu gan na parcel adu nisa delivery yan na
    Ehema seen ekak nisa wenna athi.
    Sitrek nam awulak na
    sitrek try krla na.
    වැඩිය ඕන නෑ..ස්පිඩ් පෝස්ට් එකෙන් පාර්සලයක් ආවා....

    ඔයාට ඕනි නම් පෝස්ට් ඔෆිස් එකට ඇවිත් අරන් යන්න කිව්වා...තැපැල් මහත්තයා
    මගේ සෙම හැදිලා තිබ්බ දවස නිසා ඒ ප* මහත්තයා බේරැනා

    උන් නම් මෙලෝ රහක් නෑ
    Speed post nam try karala na. Habai ahala tiyenwa oka issaranam 1 day walin deliver kara neda
    SL post: පෝස්ට් office එකේ තියන දුම් අල්ලනවා.

    Life mobile එකෙන් දාන ඒව දවස් බාගෙන් එනවා හැබැයි 900ක් ගන්නවා.
    sl post nam mn try krala na
    කුරියර් කොම්පැනි අලුතෙන් ඔපෙන් වෙනවා නෙහ් සැහෙන්න, එක එක නම් වලින්,
    අපෙ පැත්තෙ එකක් තියෙ උන් කරන්නෙ online business කරන උන්ගෙ එවා විතරයි.
    mehe( Anuradhapure) nam dakala na. Mehe main road wala branch dagena hitapu okkoma wahanayakwath yanna bari gubbayam assata aran gihin
    Slpost යන්නේ නැද්ද බං උන්ටත් කෙළ වෙලාද
    mn slpost try krla na bn.
    Daraz නම් ඉක්මනට ගෙනල්ල දෙනවා
    daraz mn kiyapu seen eka thama. Seller pack krla handover kroth ikmanata hambenawa.
    ඩරාස් එකේ දැන් බොරුව එන්නේ නැතුව ආවා කියල Failed attempt දානවා. එතකොට බනින්න
    එතකොට ගෙනල්ලා දෙනවා
    Fardar eketh mata ohoma ekak kara. Anthimata parcel eka hena watayak gihin
    daraz eke order eka deliver wenakan balan inna mama

    Polish Waiting GIF by Loud Lacquer
    seller pack karala handover krlada tiyenne. Ungenam tracking eka tiyena nisa hariyata balaganna puluwan neh.
    citypak dala 4 days un branch eke hold karan hitiya. awasaneta courier charges wage 4x gewala wheel ekak aran gihin item eka aran awe :sorry: :angry:
    neththam thamath ne.
    Loku badu (wahanayakin genna oni ewa) kohomath un delay karanawa neda. Bike walin gena eka thama ape paththe nitharama enawa dakinne.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,891
    28,753
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් ඉන්න courier අයියලා parcel එකට ලංකාව වටේම ටුවර් එකක් එක්කන් ගිහින් තමයි අන්තිමට ගෙදරට ගෙනත් දෙන්නේ 🙃 හදිස්සි නම් normal post හරි speed post හරි දාන එක ලේසියි, අඩුම ගානේ ලියුම් මාමා පාර හොයාගෙන එනවනේ.

    ━━ 🤖 AI generated reply ━━
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,411
    24,349
    113
    තෙල් ගාන වැඩි උනාට පස්සෙ උන් පාඩුවට වගේ දුවන්නෙ. ලොකුවට ගනන් වැඩි කරන්නත් බෑ උන්ට. කස්ටමර්ස්ලා හැලෙනව. අනිත් පැත්තෙන් මිනිස්සු වැඩිය බඩු ගන්නෙත් නෑ.