මේ ලගදි ඩිලිවර් කරපු එක පාර්සල් එකක්වත් ඊලග දවසේ ඩිලිවර් උනේ නැ. දවස් දෙක තුනක් ගියා.
ඇහුවාම කිව්වේ දැන් දවස ගානේ ලොරිය යන්නෙ නැති කතාවක්.
1. ඩොමෙක්ස්: දවස් 4-5ක් ගියා. පාර්සල් කලෙක්ට් කරන්නවත් එන්නේ නැ. කලෙක්ටින් සෙන්ටර් එකත් තියෙන්නේ මෙහේ වාහනයක්වත් යන්න බැරි ගුබ්බැයමක් අස්සේ.
2. Fardar: දවස් දෙක තුනක් ගියා. සමහරක් පාර්සල් මිස් රවුට් කරලා දවස් ගනන් ලෙට් උනා.
3. කුඹියො: ගුබ්බැයමක් අස්සේ තියෙන්නේ. සෙන්ටර් එකට ආවත් ඩිලිවර් කරන්නේ නැ දවස් ගනන් තියන් ඉන්නවා. අපි ගිහින් ගන්න ඔනි.
Pronto/promptx නම් ලගදි ට්රයි කරේ නැ. මේ වගෙනම් දවසෙන් ඇවිත් තියෙනවා කලින්.
Citypack එකේ පොරත් ගෙවල් පැත්තේන් යනවා දකිනවා. එකෙත් ලගදි ට්රයි කරේ නැ.
Daraz එකේ සෙලර් handover කරොත් කොලොම්බෝ නම් next day ඩිලිවර් වෙනවා. වෙන පළාතකනම් මට නොටිස් වෙලා තියෙන විදියට උන්ගේ කොලොම්බෝ හබ් එකට ගිහින් තමා එතනින් අනිත් පැති වලට යවන්නේ.
ඔයාලගේ අත්දැකිම කොහොමද ලගදි කුරියර් සර්විස් ගැන.