Baa..starlink torrent bane?
Ekenama Telecom
Mama awrudu 2kak wage dan Fibre... no issue at all
Starlink mini aran baluwa... Fibre tharam set na ban.. wikunala damma
Thanksඋබට Alien ලගෙන් case තියෙනවා නේද. Starlink අවුල් වෙයි. SLT ගනින්.
current eka yanawa ban starlink ekata unit 35 ta wada. slt ganna puluwannam slt ganin.
ඔව් නේදSLT Fiber තියෙනවනම් ඒක ගනින් බන්, 5900ට stable එකක් ලැබෙනවා, Starlink 9500 ගෙවන්න ඕන නෑ ගෙදර use එකට
ඉස්සර 100 දුන්නෙ නැද්ද?slt ganin.. අප්සට් උන වෙලාවක සිංහලෙන් කුනුහරුපෙන් බැන්නහම උන් හදනවා.. අනික දැන් 100 නම් 100ඒ අතින් පට්ට
Why terrorist ?SLT
Starlink is for terrorists
afaik govt can't track internet usage or what you are browsing. Its given to Ukraine army to be used in the war zone. no need govt telecommunication infrastructure.Why terrorist ?