Starlink or SLT Fiber? ඔබේ අදහස මගේ සතුටයි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,859
    28,279
    113
    එලකිරි උගතුනේ.... Starlink with tax 9500 එකද හොඳ( standard unit ) එකත් එක්ක.

    SLT Fiber
    Rs.5900 + Tax එකද? 😩😩😩😩

    මට ඇතිවෙලා ඩයලොග් හොරුන්ගෙ පැකේජ් එක.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,769
    7,116
    113
    36
    Ekenama Telecom
    Mama awrudu 2kak wage dan Fibre... no issue at all
    Starlink mini aran baluwa... Fibre tharam set na ban.. wikunala damma
     
    • Like
    Reactions: CorD SaC

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,695
    113
    United States
    SLT Fiber තියෙනවනම් ඒක ගනින් බන්, 5900ට stable එකක් ලැබෙනවා, Starlink 9500 ගෙවන්න ඕන නෑ ගෙදර use එකට
     
    • Like
    Reactions: CorD SaC

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,618
    7,015
    113
    slt ganin.. අප්සට් උන වෙලාවක සිංහලෙන් කුනුහරුපෙන් බැන්නහම උන් හදනවා.. අනික දැන් 100 නම් 100ඒ අතින් පට්ට
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,859
    28,279
    113
    starlink torrent bane?
    Baa..
    Ekenama Telecom
    Mama awrudu 2kak wage dan Fibre... no issue at all
    Starlink mini aran baluwa... Fibre tharam set na ban.. wikunala damma
    🤟
    උබට Alien ලගෙන් case තියෙනවා නේද. Starlink අවුල් වෙයි. SLT ගනින්.

    current eka yanawa ban starlink ekata unit 35 ta wada. slt ganna puluwannam slt ganin.
    Thanks
    SLT Fiber තියෙනවනම් ඒක ගනින් බන්, 5900ට stable එකක් ලැබෙනවා, Starlink 9500 ගෙවන්න ඕන නෑ ගෙදර use එකට
    ඔව් නේද
    slt ganin.. අප්සට් උන වෙලාවක සිංහලෙන් කුනුහරුපෙන් බැන්නහම උන් හදනවා.. අනික දැන් 100 නම් 100ඒ අතින් පට්ට
    ඉස්සර 100 දුන්නෙ නැද්ද?
    SLT
    Starlink is for terrorists
    Why terrorist ?