හරි එකේ කාලෙකින් දැක්ක සුපිරි වීඩියෝ එකක්
Tricle_Buwa Well-known member Sep 15, 2019 13,641 12,175 113 Nov 6, 2026 #1 හරි එකේ කාලෙකින් දැක්ක සුපිරි වීඩියෝ එකක් Reactions: SomiBoyz, හෙනයා, dikmon and 2 others
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,765 113 United States Nov 6, 2026 #2 තේ බොන රටේ කෝපි ජනප්‍රිය කරපු එකම මරු, දැන් දක්ෂ Barista ලා 900ක් කියන්නෙ ලොකු ගමනක්නෙ Reactions: Tricle_Buwa
olu bakka Well-known member Aug 18, 2011 23,466 24,418 113 Nov 7, 2026 #3 Down to Earth එල පොරක් වගේ. Reactions: SomiBoyz and Tricle_Buwa
N nalin0001 Well-known member Jun 12, 2014 20,855 36,099 113 Nov 7, 2026 #4 මේ ගිනි ගහන රටේ තේ කෝපි බොනවා කියන්නේ තනිකර කරුම ගෙවීමක්. උදේ පාන්දරම නම් කමක් නෑ Reactions: hide_spider, SomiBoyz and Tricle_Buwa
kamal1978 Well-known member Oct 7, 2023 480 1,748 93 Nov 7, 2026 #5 ඌ හොඳ මනුස්සයෙක්, හැබැයි මට typical corporate bullshits ටික මුගේ කතාවෙන් ඇහෙනවා.... මේවා හොඳයි corporate ladder එක නැගගෙන ඉස්සරහට යන්න හිතන එකෙක්ටනම්. මේවගෙන් ගන්න තියෙන දේ ගනින්, blindly විශ්වාස කරන්නනම් එපා! Reactions: SomiBoyz, Tricle_Buwa and netnet
ඌ හොඳ මනුස්සයෙක්, හැබැයි මට typical corporate bullshits ටික මුගේ කතාවෙන් ඇහෙනවා.... මේවා හොඳයි corporate ladder එක නැගගෙන ඉස්සරහට යන්න හිතන එකෙක්ටනම්. මේවගෙන් ගන්න තියෙන දේ ගනින්, blindly විශ්වාස කරන්නනම් එපා!
netnet Well-known member Oct 6, 2016 10,115 8,900 113 Nov 7, 2026 #6 ඇත්තම කතාව නම් කෝෆි නෝ සුගර් ව්ත් මිල්ක් පුරුදු උන එකෙක් ආය ජීවිතේට තේ බොන්නේ නෑ. මාරම විදියට ඇඩික්ට් වෙන්නෙ. Reactions: SomiBoyz and Tricle_Buwa
ඇත්තම කතාව නම් කෝෆි නෝ සුගර් ව්ත් මිල්ක් පුරුදු උන එකෙක් ආය ජීවිතේට තේ බොන්නේ නෑ. මාරම විදියට ඇඩික්ට් වෙන්නෙ.
Executer Awrudu Games 2017 - Winners Jan 24, 2013 19,780 6,228 113 🇨🇦🍁 Nov 7, 2026 #7 nalin0001 said: මේ ගිනි ගහන රටේ තේ කෝපි බොනවා කියන්නේ තනිකර කරුම ගෙවීමක්. උදේ පාන්දරම නම් කමක් නෑ Click to expand... ඇයි බන් ice tea , ice coffee තියෙන්නේ Reactions: SomiBoyz and Tricle_Buwa
nalin0001 said: මේ ගිනි ගහන රටේ තේ කෝපි බොනවා කියන්නේ තනිකර කරුම ගෙවීමක්. උදේ පාන්දරම නම් කමක් නෑ Click to expand... ඇයි බන් ice tea , ice coffee තියෙන්නේ
Voltage Well-known member Feb 6, 2012 21,911 1 15,407 113 Nov 13, 2026 #9 නිකමට ඕකකට රිංගන්න බෑ හැමෝම WFB වෙලා
Pundit Well-known member Oct 18, 2022 1,034 1,103 113 Nov 13, 2026 #10 අපිට කිරි තේ හොඳයි Reactions: Voltage