Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,531
    2,637
    113
    United States
    අනේ බන් මේක නම් අසාධාරණයි, package දාලත් සල්ලි කැපිලා data යන්නෙ නැත්තම් Airtel එකට call කරලා refund එකක් ඉල්ලන්න, නැත්තම් app එකෙන් package එක ආයෙම activate වෙලාද කියලා බලන්න.
     

    vishankapraveen

    Well-known member
  • Aug 29, 2006
    6,340
    212
    63
    37
    [email protected]
    890322679_122231062922350470_2475551681816459398_n.jpg

    adata marila aurudu ekayi masa 1i dawas 3yi

    කෝ තඩියෝ ගඳ ප්‍රියලිනි, දැන් උඹ පිම්පි වැඩ කරන්නේ නැත්ද 🤷🏽‍♂️
    කෝ තඩියෝ ගඳ ප්‍රියලිනි, දැන් උඹ පිම්පි වැඩ කරන්නේ නැත්ද 🤷🏽‍♂️
    ------ Post added on Nov 7, 2026 at 11:43 AM

    Thadiya maruna kiwwa neda
    ------ Post added on Nov 7, 2026 at 11:43 AM

    මේකනම් බොරු, උඹ ලඟ බඩු නැත්නම් අපිලඟද ඉන්නෙ
    ------ Post added on Nov 7, 2026 at 11:44 AM
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,143
    10,295
    113
    iye ra 12 idan Data Packages Kochara dammath Data Yanna Salli walata Needa ?
    අඩෝ මචං, සමහර වෙලාවට package එක activate වෙන්න කලින්ම main balance එකෙන් data කනවා. ඊළඟ පාර package එක දාන්න කලින් mobile data off කරලා දාහන්.

    දැන් කරන්න පුළුවන් දේවල්:
    1. My Airtel app එකේ subscriptions බලහන්, package එක ඇත්තටම active ද කියලා.
    2. Phone එක restart කරලා, නැත්නම් airplane mode on/off කරලා බලහන්.
    3. සල්ලි කැපුණු SMS එකේ screenshot එකක් අරන් Airtel customer care එකට කතා කරලා refund එකක් හරි package එක manually activate කරලා දෙන්න හරි කියහන්.
    ඊයේ රෑ 12 ඉඳන් නම් network side issue එකක් වෙන්නත් පුළුවන් බං, වෙන අයටත් මෙහෙම වුණාද?