PTE Academic Exam - New Zealand

Choot

Well-known member
  • Nov 2, 2010
    430
    405
    63
    PTE Academic විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න ඕනේ. නවසීලන්තයේ විශ්වවිද්‍යාලයකින් Offer Letter එකත් ලැබිලා තියෙනවා.

    PTE විභාගයට සූදානම් වෙන්න හොඳම ක්‍රමය මොකක්ද? ළඟදී PTE කරපු කවුරුහරි ඉන්නවාද?

    මේ ගැන අත්දැකීම් තියෙන අයගේ උපදෙස් සහ අදහස් බලාපොරොත්තු වෙනවා
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,186
    320
    83
    home
    PTE Academic විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න ඕනේ. නවසීලන්තයේ විශ්වවිද්‍යාලයකින් Offer Letter එකත් ලැබිලා තියෙනවා.

    PTE විභාගයට සූදානම් වෙන්න හොඳම ක්‍රමය මොකක්ද? ළඟදී PTE කරපු කවුරුහරි ඉන්නවාද?

    මේ ගැන අත්දැකීම් තියෙන අයගේ උපදෙස් සහ අදහස් බලාපොරොත්තු වෙනවා
    podak dan tricky neda. why dnt u do IELTS ?