PTE Academic විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න ඕනේ. නවසීලන්තයේ විශ්වවිද්‍යාලයකින් Offer Letter එකත් ලැබිලා තියෙනවා.
PTE විභාගයට සූදානම් වෙන්න හොඳම ක්‍රමය මොකක්ද? ළඟදී PTE කරපු කවුරුහරි ඉන්නවාද?
මේ ගැන අත්දැකීම් තියෙන අයගේ උපදෙස් සහ අදහස් බලාපොරොත්තු වෙනවා