අඩුවට Electronic Item (IC, Transistors, Breadboards, Arduino etc..) ගන්න තියන තැනක් දන්නවනම් කියනව ද?

paul836

Member
Mar 29, 2008
18
5
3
මම Electronic ඉගෙන ගන්න කියල බැලුවෙ. මේකට අලුතෙන් ඉලෙක්ට්‍රොනික් බඩු එහෙම (Arduino, Transistors, Resistors, Breadboard) අඩුවට අරගන්න පුළුවන් තැනක් දන්නවනම් කවුරු හරි කියනවද ? තව මේක මුල ඉදන්ම වගේ ඉගෙන ගන්න එහෙම පොත් මොනවද තියෙන්නෙ... කවුරු හරි දන්නවනම් විස්තර ටිකක් දෙන්න පුළුවන් ද මට?
 
  • Like
Reactions: wissnshaftler

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,673
    6,949
    113
    36
    Lankawe nam poth na machan.. 2ka thunak tibba Sarasavi eke
    Daraz eken nam poth ganna epa un ewanne baala poth..

    Ebooks download karala balanna
    Electronics badu aduwaata tiyenawa Daraz eke, bundles/kits tiyeanwa ewa balanna

    All the best!
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,084
    79,411
    113
    මම Electronic ඉගෙන ගන්න කියල බැලුවෙ. මේකට අලුතෙන් ඉලෙක්ට්‍රොනික් බඩු එහෙම (Arduino, Transistors, Resistors, Breadboard) අඩුවට අරගන්න පුළුවන් තැනක් දන්නවනම් කවුරු හරි කියනවද ? තව මේක මුල ඉදන්ම වගේ ඉගෙන ගන්න එහෙම පොත් මොනවද තියෙන්නෙ... කවුරු හරි දන්නවනම් විස්තර ටිකක් දෙන්න පුළුවන් ද මට?
    බඩු ඕනම් කොටුවෙ ඇවිදපන්. 1st හරි 2nd cross street තමා ඕවා තියෙන්නෙ.

    පොත් හොයන්න දෙයක් නෑ බන්, දැන් internet එක තියෙන්නෙ. පොත් හෙව්වෙ අපේ තාත්තලාගෙ කාලෙ.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,114
    612
    113
    1st cross street eke
    kada godak thiyenawa.. building athule.. asian, micro, laser, 88 building, vickrama plasa, thawa godak than thiyenawa.. awidalama balanna.. samahara thanwala badu thibbath podi quantity denne na, samaharu denawa. gihillama balanna..
     

    shedy

    Active member
  • Feb 6, 2015
    414
    154
    43
    මොරටුව
    දැනට සිංහලෙන් ඉලෙක්ට්‍රොනික් ගැන තියන හැම පොතක්ම වගෙ මේකෙ තියනවා

    English book ගොඩකුත් තියනවා

    කියවලා ඉගෙන ගනින්

    https://drive.google.com/drive/folders/1bIcQrpJeSwWHqsaN4Sxm-5RuUm7Tttn6?usp=sharing

    දැනට සිංහලෙන් ඉලෙක්ට්‍රොනික් ගැන තියන හැම පොතක්ම වගෙ මේකෙ තියනවා

    English book ගොඩකුත් තියනවා

    කියවලා ඉගෙන ගනින්

    https://drive.google.com/drive/folders/1bIcQrpJeSwWHqsaN4Sxm-5RuUm7Tttn6?usp=sharing
    ------ Post added on Nov 8, 2026 at 1:11 AM
     

    Attachments

    • Screenshot_2026-11-08-01-05-32-607_com.google.android.apps.docs.jpg
      Screenshot_2026-11-08-01-05-32-607_com.google.android.apps.docs.jpg
      324 KB · Views: 15
    • Screenshot_2026-11-08-00-53-50-611_com.google.android.apps.docs.jpg
      Screenshot_2026-11-08-00-53-50-611_com.google.android.apps.docs.jpg
      452.7 KB · Views: 15
    • Screenshot_2026-11-08-00-53-47-330_com.google.android.apps.docs.jpg
      Screenshot_2026-11-08-00-53-47-330_com.google.android.apps.docs.jpg
      439.4 KB · Views: 9
    • Screenshot_2026-11-08-00-53-44-421_com.google.android.apps.docs.jpg
      Screenshot_2026-11-08-00-53-44-421_com.google.android.apps.docs.jpg
      436.5 KB · Views: 9
    • Screenshot_2026-11-08-00-53-34-576_com.google.android.apps.docs.jpg
      Screenshot_2026-11-08-00-53-34-576_com.google.android.apps.docs.jpg
      384.5 KB · Views: 9
    • Screenshot_2026-11-08-00-53-29-830_com.google.android.apps.docs.jpg
      Screenshot_2026-11-08-00-53-29-830_com.google.android.apps.docs.jpg
      418.3 KB · Views: 7
    • Screenshot_2026-11-08-00-53-26-762_com.google.android.apps.docs.jpg
      Screenshot_2026-11-08-00-53-26-762_com.google.android.apps.docs.jpg
      395.2 KB · Views: 8
    • Screenshot_2026-11-08-00-53-22-527_com.google.android.apps.docs.jpg
      Screenshot_2026-11-08-00-53-22-527_com.google.android.apps.docs.jpg
      415.7 KB · Views: 15

    lilman

    Well-known member
  • May 10, 2009
    42,014
    56,430
    113
    Colombo
    ලංකාවේ ගන්න තියන බඩු බාලයි.පොඩ්ඩක් හොයල බලල ගන්න
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,684
    113
    United States
    Arduino එකෙන් පටන් ගන්න එක හොඳයි, මුලින් Uno එකයි breadboard එකයි resistor ටිකයි විතරක් අරන් පොඩි circuit එකක් හදලා බලන්න, එකපාර ලොකු සෙට් එකක් ගන්න එපා.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,159
    6,607
    113
    AN8054
    JAPAN
    948A425A
    මෙන්න මේ IC එක හොයලා දෙන්න පුලුවන් නම්. මෙක මේ CASIO Keyboard එකක Power IC එකක්. (Casio ToneBank MD 120)

    948A425A = BTS721L1 = BTS721L1XUMA1

    BTS721L1XUMA1 එකක් අරන් දාපන් කො.

    AN8054 නම් LKR 50000 වගේ වෙනව ඒකෙ රිප්ලෙස්මන්ට් නෑ. ඕනෙධ? එකක් තිබ්බ වගේ මතකයි, හොයලා කියන්නම්.
     
    Last edited:

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,225
    701
    113
    වලස්ගුහාව.
    948A425A = BTS721L1 = BTS721L1XUMA1

    BTS721L1XUMA1 එකක් අරන් දාපන් කො.

    AN8054 නම් LKR 50000 වගේ වෙනව ඒකෙ රිප්ලෙස්මන්ට් නෑ. ඕනෙධ? එකක් තිබ්බ වගේ මතකයි, හොයලා කියන්නම්.
    LKR 50000 ?? 🤌 :shocked: AN8054 මේක පින් හිටවලා වගේ තනි පැත්තට තියෙන එකක්. BTS721L1XUMA1 මේක දෙපැත්තට පින්යෙන එකක්නෙ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,159
    6,607
    113
    LKR 50000 ?? 🤌 :shocked: AN8054 මේක පින් හිටවලා වගේ තනි පැත්තට තියෙන එකක්. BTS721L1XUMA1 මේක දෙපැත්තට පින්යෙන එකක්නෙ.

    AN8054 දැන් එන්නේ නෑනෙ. ඕකෙ තියෙන ඉල්ලුම වැඩී සැපයුම අඩුයි = ගාන වැඩියි

    අනිත් එක උබ කියලා තියෙන අංක දෙක (AN8054 සහ 948A425A) චිප් වර්ග දෙකක් නෙ.

    AN8054 කියන්නේ 948A425A නෙමෙයි බන්.

    BTS721L1XUMA1 කියන්නෙ 948A425A එකේ රිප්ලේස්මන්ට් එක

    ඕකෙ එකක ඇම්ප්ලිෆයර් එකකුත් එනව.
     
    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,382
    6,889
    113
    East Blue (Goa Kingdom)
    tronic .lk meke godak aduyi
    cellparts .lk samahara cheap multimeters ehema meke price aduyi ali ekata wada
    thawa transasia kiyana un pitakotuwe aduyi.

    serious power ona dewal silvertone(1st cross street pita kotuwa) kiyana shop eke sure, unge 1Amp kiwwoth 1AMP thiyena dewal thiyenne original items. ,mewa normal igena ganna ona naha. eth samahara wena kada wala nathi fusable resistors etc methana thiyenawa thawa panadura ekak thiyenawa ehema items thiyena hoya ganna adu samahara.


    samahara dewal ali eke discount thibboth cheap, eth 99% welawata lankawe shops wala price aduyi ali ekata wada