මගේ Dialog Router එකේ තිබ්බ අවුල හදා ගත්තා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,470
    12,997
    113
    38
    මගේ Dialog Router එකේ තිබ්බ අවුල හදා ගත්තා
    මම Dialog සයිට් එකෙන් E-mail එක අරන් CEO ඔපිස් එකට E-mail කළා (TRCSL දාන්න හිතලා දැම්මේ නෑ මේක කියන්න හොදම තැන CEO ඔපිස් කියලා මම තීරණය කළා)
    එයාලා Team එකක් එවලා Signal චෙක් කරා වෙනදා එන අය නමේ ආවේ. වෙන Team එකක්.
    හෙඩ් ඔපිස් එකෙන් අරන් කිව්වා ටවර් එකේ බේස් මැෂින් එකේ කියලා අවුල
    ඔන්න ටිකක් දවසක් යනකොට හෙඩ් ඔපිස් එකෙන් කිව්වා Trace කරනවා Router එක On තියන්න කියලා දිගටම.
    හවසට Internet වැඩ නැති ගැටළුව විසදිලා පට්ටම සතුටුයි.
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,801
    1
    160,024
    113
    98
    කෑගල්ල
    Denzel Washington Relief GIF
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,295
    8,744
    113
    මගේ Dialog Router එකේ තිබ්බ අවුල හදා ගත්තා
    මම Dialog සයිට් එකෙන් E-mail එක අරන් CEO ඔපිස් එකට E-mail කළා (TRCSL දාන්න හිතලා දැම්මේ නෑ මේක කියන්න හොදම තැන CEO ඔපිස් කියලා මම තීරණය කළා)
    එයාලා Team එකක් එවලා Signal චෙක් කරා වෙනදා වෙන අය නමේ ආවේ. වෙන Team එකක්.
    හෙඩ් ඔපිස් එකෙන් අරන් කිව්වා ටවර් එකේ බේස් මැෂින් එකේ කියලා අවුල
    ඔන්න ටිකක් දවසක් යනකොට හෙඩ් ඔපිස් එකෙන් කිව්වා Trace කරනවා Router එක On තියන්න කියලා දිගටම.
    හවසට Internet වැඩ නැති ගැටළුවක් තිබුණා එක විසදිලා පට්ටම සතුටුයි.

    උඹගෙ කෝපරේට් කනෙක්ශන් එක නිසා තමයි ඉතිං

    අපිට එහෙම උනා නං ගෙදරට ඇවිත් අපිටත් බැනලා ගේ ඇතුල ඇවිත් රවුටරෙත් පොලවෙ ගහලා අපිව ප්‍රශ්න කරලා රවුටරේ ෆර්ම්වෙයා අප්ඩේට් එකකුත් බලෙන් කරලා සෙල් ලොක් කරපුවත් රිසෙට් කරලා ගේ ඇතුලෙම තියාගෙන පුකෙත් ඇරල යාවි බන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,470
    12,997
    113
    38
    උඹගෙ කෝපරේට් කනෙක්ශන් එක නිසා තමයි ඉතිං
    එහෙම නැතුව ඇති උන් හැමෝටම එක සමානව උදව් කරනවා ඇති මම හිතන්නනේ.
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,470
    12,997
    113
    38
    ඔන්න බලපන් කවදාවත් මේක හදා ගන්න උත්සාහය අතඇරියේ නෑ නේ. බලන් ගියාම උන්ගේ අවුලක් තිල තියෙන්නේ.
    ඔව් බන් දෙපාරක්ම උන් Disconnect කරන්න කිව්වා මට , මට හිතුණා මිනිස්සු මුන්ගේ අවුල් නිසා කොචර ඔහොම Disconnect කරනවා ඇතිද කියලා.
     
    • Sad
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,389
    9,304
    113
    ඔව් බන් දෙපාරක්ම උන් Disconnect කරන්න කිව්වා මට , මට හිතුණා මිනිස්සු මුන්ගේ අවුල් නිසා කොචර ඔහොම Disconnect කරනවා ඇතිද කියලා.
    මුන් වගේ උන්ට නඩු දාන්න ඕන බන්.
     
    • Like
    Reactions: Nadun26

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,389
    9,304
    113
    එක හදන්න බෑ මම මැකුවා වෙන එකක් හදා ගත්තා ඔයාට දෙන්නම් එක
    මම නම් හිතන්නේ ඕකටත් මොකෙක් හරි දෙයක් කරන්න ඇති බන්. හොදට වැඩ කර කර තිබ්බ එක නේ. මට මැසේජ් එකක් දාන්න අලුත් නම්බර් එකත් එක්ක.
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,369
    2,180
    113
    Next thread :අවුල හදල දුන්න නිසා CEO office එකේ උන් රෑට පොඩ්ඩක් පුක දෙන්න බැරිද ඇදුව දුන්නෙ නැත්ටං ස්ලෝ කරනව කියල තර්ජනය කරා