හොඳ සංස්කෘතිකාංග තියනවනම්, ඒවා නොකර ඉන්න එපා කියලා කියන්නේ. වෙන බක්කක් නෙමේ, මෙතන බයියොයි ටොයියොයි පගාවල් ගැන කියනවා. දෙන උන් දෙනවනම් ගන්න උන්ටත් ප්‍රශ්නයක් නැත්නම් කොහෙවත් ඉන්න කටු කන උන්ට තියෙන අමාරුව මොකක් ද?
මොකක් ද අවුල, වෙනදත් එන ඒවා අවාම මක් වෙනව ද? මොකක් ද මේකේ හෝදන්න තියෙන්නේ. බාර් එකෙන්, පෝලෙන්, වෙලඳ සංගමෙන් ව්‍යාපාරිකයන්ගේ නිශ්පාදන වලින් හැම අවුරුද්දෙම දෙන දෙවල් අපේ අයටත් බෙදුවාම කහනව ද? අපේ මන්ත්‍රීලා මන්ත්‍රිලා නෙමෙයි ද? අපේ ඇමතිලා ඇමතිලා නෙමෙයි ද? අඩුවක් තියනව ද?මුන් එක්ක බෑනේ. අරහේ ඩොබිල වැස්ස හෝදනව, දැන් ඉතින් මේකත් හෝදපංකෝ.
මූට නඩුවකින් බර ගානක (ලක්ෂ 500 වගේ) වන්දියක් ගෙවන්න කියලා ආවා නේ ද? හොර මයිලා!CEB kale kohoma kamak kanna adda?
හැම්පර් වැඩී,මූට නඩුවකින් බර ගානක (ලක්ෂ 500 වගේ) වන්දියක් ගෙවන්න කියලා ආවා නේ ද? හොර මයිලා!
![]()
Mean while now kaduwela municipal council staff
Lol
Nodakin JVP kiyala thamai mewata kiyanne...ලෝක ඉත්තිහාසෙ පලමු වරට අපි රජයේ සේවකයන්ට අවුරුද්දට පගා ගන්න අවසර දෙනවා...
පරන විදිහට යන්න බැහ් මේව වෙනස් වෙන්න ඕන හොදින් මතක තියාගන්න කඩුවෙලටත් හැම්පර් පන්ගුව යවන්න ඕන මේව මහජනයගෙ ධනය..හූස් හූස්
CIABOC it's your turn, public watch on your integrity. Hope will take action tomorrow...ලාල් කාන්ත part 2
කප්පම් නේ ඉල්ලන්නේ.
මෙන්න මේ වගේ වුන් ට දැන්ම ෂෝට් එක දුන්නේ නැත්ත අලිබාබා සහ හොරු හතලිය පාරද වෙනවා
Unp, SJB pohottuwe ewunwath mehema openly tharjaney dala innanawa dekke na. Punurudha kiyanne Jarawa ethakotaලාල් කාන්ත part 2
කප්පම් නේ ඉල්ලන්නේ.
මෙන්න මේ වගේ වුන් ට දැන්ම ෂෝට් එක දුන්නේ නැත්ත අලිබාබා සහ හොරු හතලිය පාරද වෙනවා
Punarude dan dore galala colombo yatawela, dan f#ke rudawa ratatama. Mehema arillak loweth naha. Mun adu masen ipaduna eun wage hasirenne...Unp, SJB pohottuwe ewunwath mehema openly tharjaney dala innanawa dekke na. Punurudha kiyanne Jarawa ethakota![]()
Nodakin JVP kiyala thamai mewata kiyanne...
Ko me list eke bidi nadda? Lolකක්කුසිය ගාවටම තාරටික දාගන්න ඕනෙ.
හැම්පර් එකක් කීල්ස් එකෙන් අරන් යන්න ඕනද නැත්නම් අඩු වැඩිය දාල හැම්පරේ ගෙදරින් හදන් මූට ගිහින් දුන්නොත් ඒත් හරිද?
හන්දියෙ මාටින්ගෙ තොග කඩෙන් පරණ පකිස් පෙට්ටියක් ඉල්ලන් ඇවිල්ල ඒකට මෙව්ව ටික දාල සව්කඩදාසි පාට වර්ග තුනකින් රතු සුදු කොල වගෙ අලවල ගෝනි ලනුවලුන් පකිස් පෙට්ටිය බැදන් යන්නද?
අතුරුගිරියෙ වෙලේ රොබට්ගෙන් ගන්න කසිප්පු බෝතල් 1
සයිවර් කඩෙන් මුරුක්කු පැකට් 2
වඩේ 5
හාල්මැස්සො 250
සමුපෙ පොඩි සැමන් 1
පොඩි ලෙමොන්පප්1
මාරි 1
සන්ලයිට් කෑලි 1
ලයිට්බෝයි 1/2
බුලත් විට 1
තේකුඩු 50
සීනි කාලයි
රොම් නිල් පැකට් 1
ජොකා මහන ඉදිකටු 1
පොඩිකලුනුල් 1
මේ මදෑනේ
Compete List ekak dapan balanna Muge Lokkata 1k yawannaKo me list eke bidi nadda? Lol