බලපන් එතනත් 3ක්ද 4ක්ද ඉවරනේ. කොල්ලුපිටියෙ කම්පනි එකක් කියලා කියෙන්නෙ.
ෆුල් නයිටක් නටන්න බෑ ක්ලබ් එක්කලංකාවෙ උන් අමු කම්මැලියො ඒකයි. ඇඟ මහන්සි කරල කොහේ හරි ඇවිදින්න, පොඩි චැලේන්ජ් එකක් ගන්න කැමති නෑ.
ඉතින් උන්ට ට්‍රිප් කියන්නෙ කොහෙ හරි ගියාම ක්‍රිකට් ගහල වතුරකට බහින එක. ඊට පස්සෙ උදේ වෙනකන් බොනව කබරයා දාගෙන.
බලපන් එතනත් 3ක්ද 4ක්ද ඉවරනේ. කොල්ලුපිටියෙ කම්පනි එකක් කියලා කියෙන්නෙ.
බලපන් එතනත් 3ක්ද 4ක්ද ඉවරනේ. කොල්ලුපිටියෙ කම්පනි එකක් කියලා කියෙන්නෙ.
Anna ehemai shreshta prauda rate helayo hadila thiyenneලංකාවෙ උන් අමු කම්මැලියො ඒකයි. ඇඟ මහන්සි කරල කොහේ හරි ඇවිදින්න, පොඩි චැලේන්ජ් එකක් ගන්න කැමති නෑ.
ඉතින් උන්ට ට්‍රිප් කියන්නෙ කොහෙ හරි ගියාම ක්‍රිකට් ගහල වතුරකට බහින එක. ඊට පස්සෙ උදේ වෙනකන් බොනව කබරයා දාගෙන.
Company eka yako Colpetty thiyenne. Nathuwa munge padinchiya Colpetty nemei.කොල්ලුපිටි ඉන්නවා කියන්නේ ඇල්ලක් දැක්ක ගමන් ලොවෙත් බහින්න හිතෙනව ඉතින්..මෙහෙ මුහුද විතරනේ බන්..