ඉඩමක අයිතිකෙනා සොයාගන්න

rosberg

Junior member
  • Jul 21, 2021
    72
    86
    18
    කොළඹ නගර සභා සීමාවේ ඇති ඉඩමක අයිති කෙනා දැන ගැනීමට පුලුවන් කොහොමද? අහල පහල අයගෙන් අහන්න බැහැ company තියෙන්නේ..පොලිසියේ ලොක්කෙක් ලගදී ඒ ඉඩම ගත්ත කියල ආරංචී ඒත් කව්ද කියල දන්නේ නෑ...මිලියන ගානක ඉඩමක්..
     
    • Like
    Reactions: wissnshaftler

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,744
    10,961
    113
    Galaha
    බෝඩ් එකක් ගහපන් උඹේ ෆෝන් නොම්බරේ දාල මෙමෙ ඉඩම විකිනීමට ඇත කියල.
    කවුරු හරි කෝල් එකක් දෙයි කුනුහරපෙන් බැනල තෝ කවුද බල්ලො මගේ ඉඩම විකුනන්න කියල. අන්න ඌ තමයි අයිතිකාරයා.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,093
    2,905
    113
    බෝඩ් එකක් ගහපන් උඹේ ෆෝන් නොම්බරේ දාල මෙමෙ ඉඩම විකිනීමට ඇත කියල.
    කවුරු හරි කෝල් එකක් දෙයි කුනුහරපෙන් බැනල තෝ කවුද බල්ලො මගේ ඉඩම විකුනන්න කියල. අන්න ඌ තමයි අයිතිකාරයා.
    ලේසිම ක්‍රමය
     

    rosberg

    Junior member
  • Jul 21, 2021
    72
    86
    18
    බෝඩ් එකක් ගහපන් උඹේ ෆෝන් නොම්බරේ දාල මෙමෙ ඉඩම විකිනීමට ඇත කියල.
    කවුරු හරි කෝල් එකක් දෙයි කුනුහරපෙන් බැනල තෝ කවුද බල්ලො මගේ ඉඩම විකුනන්න කියල. අන්න ඌ තමයි අයිතිකාරයා.
    හොදයි අයිඩියා එක...ඒත් පොලිස්කාරයෙක් නිසා ශුවර් නැ...ගහල දායි..කට උත්තර ගන්නේ නැතුවම