TRCSL approved phones

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,469
    1
    8,639
    113
    kandy
    මිට්ටනි අවුරුදු 5කට පස්සේ phone එක මාරු කරන්න යන්නේ. TRCSL approval නැති phone එකක් ගත්තොත් පස්සේ කේස් වෙයි ද? Approved එක ලක්ෂයක් විතර වැඩියි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,038
    79,295

    සති දෙකක් ඇතුලත 2ක් ගත්තා, දෙකම TRCSL නෑ. එන විදියට බැට් කරනවා.

    උන්ට බන් ලංකාවෙ ඔක්කොම phone බ්ලොක් කරන්න බෑනේ. මිනිස්සුන්ගෙ ඉල්ලන් කන්න තමා වෙන්නෙ. කරනවානම් ඉස්සරහට ගන්න ඒවට තමා උන් කරන්න ඕන. ගත්ත උන් මොනා කරන්නද?

    අනික ගිෆ්ට් හම්බුන ඒවා? බිලක් දෙන්න නෑනේ බන් ගිෆ්ට් දෙනකොට
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,927
    8,118
    113
    යූස් කරන්න නං කිසිම ප්‍රශ්නයක් නැහැ
    ප්‍රශ්නෙ තියෙන්නෙ වොරන්ටි වල

    TRCSL නැහැ කියන්නෙ අනිවා හෑන්ඩ් කැරි කරපුවා, ගත්තු දවසට පස්සෙ දවසෙ කැඩුනත් ශොප් එකට රීප්ලේස්මන්ට් වොරන්ටි එකක් දෙන්න විදියක් නැහැ
    මොකද වෙන රටක ශොප් එකකින් අරගෙන අතේ අරං ඇවිත් මෙහෙ විකුනන්නෙන, මෙහෙ විකුනන ශොප් එකෙන් අතිං තමයි වොරන්ටි දෙන එක කරන්න වෙන්නෙ

    කම්පැනිය එක්ක කිසිම direct connection එකක් නැහැ. ඒක නිසා රීප්ලේස්මන්ට් වොරන්ටි හරි රීකෝල් ආවොතින් හරි දෙන්න විදියක් නැහැ
    ඒ රිස්ක් එක තමයි ඔය ලක්ශෙ ලාබෙ

    ඇපල් එකක් වගේ නං පොඩි සේෆ්ටියක් තියනවා ඇපල් කෙයා ඇක්ටිවු කරගන්න පුලුවන් උනොත් අතින් කයිට් කරගෙන ඇපල් ස්ටෝ එකකට අරං ගිහින් හරි වොරන්ටි ගන්න පුලුවන් (හැබැයි ශිප් කරන්න බැහැ මොකද ශිප් කරන්න දෙන්නෙ නැහැ TRCSL නැති ෆෝන්, කස්ටම් එකෙන් ඩිටේන් කරනවා)
     
    • Like
    Reactions: Tanto and dillido

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,927
    8,118
    113
    සති දෙකක් ඇතුලත 2ක් ගත්තා, දෙකම TRCSL නෑ. එන විදියට බැට් කරනවා.

    උන්ට බන් ලංකාවෙ ඔක්කොම phone බ්ලොක් කරන්න බෑනේ. මිනිස්සුන්ගෙ ඉල්ලන් කන්න තමා වෙන්නෙ. කරනවානම් ඉස්සරහට ගන්න ඒවට තමා උන් කරන්න ඕන. ගත්ත උන් මොනා කරන්නද?

    අනික ගිෆ්ට් හම්බුන ඒවා? බිලක් දෙන්න නෑනේ බන් ගිෆ්ට් දෙනකොට
    කිව්වට ලොකුවට එහෙම එකක් නෑ බන්

    ටයර් වලට SLS දුන්න වගේ තමා :lol:
    යූස් කරන්න කිසි අවුලක් නැහැ බන්

    වොරන්ටි තමයි ගන්න බැරි
    මොකද TRCL නැහැ කියන්නෙ ඩුබායි හරි සිංගා හරි වගේ රටකින් අගෙන හෑන්ඩ් කැරි කරපු එකක් නේ

    ඩිස්ප්ලේ ලයින් එකක් එහෙම ආවොත් රීප්ලේස්මන්ට් එකක් ගන්න බැහැ
    ශොප් එකෙන් මෙහෙ කොහෙට හරි දීලා non-genuine ඩිස්ප්ලේ එකක් දාල හදල දෙන එක කරන්නෙ.
     
    උඩ රිප්ලයී දෙකේ සේරම විස්තරේ තියනවා

    යූස් කරන්න කිසි අවුලක් නැහැ බන්

    වොරන්ටි තමයි ගන්න බැරි
    මොකද TRCL නැහැ කියන්නෙ ඩුබායි හරි සිංගා හරි වගේ රටකින් අගෙන හෑන්ඩ් කැරි කරපු එකක් නේ

    ඩිස්ප්ලේ ලයින් එකක් එහෙම ආවොත් රීප්ලේස්මන්ට් එකක් ගන්න බැහැ
    ශොප් එකෙන් මෙහෙ කොහෙට හරි දීලා non-genuine ඩිස්ප්ලේ එකක් දාල හදල දෙන එක කරන්නෙ.

    iPhone එකක් . අවුලක් වෙන්නේ නැති වෙයි නෙද
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,927
    8,118
    113
    iPhone එකක් . අවුලක් වෙන්නේ නැති වෙයි නෙද
    හිත හැදෙන්න උත්තරයක් දෙනවට වඩා රියැලිස්ටික් උත්තරයක් දෙන්නං

    මමත් iPhone එක ගත්තෙ ඔහොම එකක්
    හැබැයි මට මේකෙ අවුලක් උනොත් ඇපල් ස්ටෝ එකක් තියන රටකට අතේ යවාගන්න කිසි අවුලක් නැති නිසා ගත්තෙ. මම දන්න මොකෙක් හරි රට යනවා මාස 3-4ට සැරයක්. ඒක නිසා මට බයක් තිබ්බෙ නැහැ

    උඹට එහෙම තියේ නං රිස්ක් එකක් ඇත්තෙම නැහැ.
    iPhone කියලා නැහැ අවුල් එනවා, mass produce කරන consumer products නේ බන්

    මම Apple products සෑහෙන අරගෙන තියනවා. අවස්ථාවල් දෙකකදි වොරන්ටි ගන්න උනා. එක මැක්බුක් එකක ඩිස්ප්ලේ අවුලක් ආව අරගෙන මාස 4ක් වගේ ගියාට පස්සෙ, එක iPhone එකක motherboard අවුලක් ආවා. ලක් එක කියන්නෙ මැක්බුක් එකට වෙලාවට අදාල නැති ඩිස්ප්ලේ රීකෝල් ප්‍රෝගෑම් එකකට සෙට් වෙලා future worlds එකෙන් ෆ්‍රී ඩිස්ප්ලේ එක මාරු කරලා දුන්නා. මගේ අවුලට නෙමෙයි රීකෝල් එක තිබුනෙ මොකක් හරි displa coating සීන් එකකට, නමුත් ඒකට එලිජිබල් කියලා ඩිස්ප්ලේ එක මාරු කරගන්න පුලුවන් උනා
    iPhone එක නං future worlds එකෙන් අරගනිපු එකක කේස් එක ආවෙ. උන් මට අලුත් ෆෝන් එකක් දුන්නා.

    සමහර වෙලාවට ඔහොම ගෙනාපුවට ඇපල් කෙයා ඇක්ටිවු කරන්න බැහැ. සමහර වෙලාවට ඇපල් කෙයා ඇක්ටිවු කරන්න original purchase date proof ඕන. ඔහොම ගන්න ඒවට එහෙම දෙන්න විදියක් නැති නිසා ඇක්ටිවු කරන්න බැරි වෙන්න පුලුවන්. සමහර වෙලාවට මොනවත් අහන්නෙ නැතිව ඇක්ටිවු වෙනවා
    සමහර වෙලාවට purchase date එකට random dates දාල ට්‍රයි කරාම ඇක්ටිවු වෙනවා
    සමහර වෙලාවට කරගන්නම බැරි වෙන්න පුලුවන්
    කඩෙන් ෆුල් කන්ෆරම් කරලා ගන්න ඇපල් කෙයා ඇක්ටිවු උනේ නැත්තං රිෆන්ඩ් කරනවද එහෙම නැත්තං ඔරිජිනල් purchase proof එක දෙනවද කියලා (99% ක් වෙලාවට ලංකාවෙ ශොප් වලින් මේක කියපු ගමන් බැහැ කියනවා)

    risk එක තේරුම් අරගෙන ගන්න
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,309
    11,403
    113
    Forest
    යූස් කරන්න කිසි අවුලක් නැහැ බන්

    වොරන්ටි තමයි ගන්න බැරි
    මොකද TRCL නැහැ කියන්නෙ ඩුබායි හරි සිංගා හරි වගේ රටකින් අගෙන හෑන්ඩ් කැරි කරපු එකක් නේ

    ඩිස්ප්ලේ ලයින් එකක් එහෙම ආවොත් රීප්ලේස්මන්ට් එකක් ගන්න බැහැ
    ශොප් එකෙන් මෙහෙ කොහෙට හරි දීලා non-genuine ඩිස්ප්ලේ එකක් දාල හදල දෙන එක කරන්නෙ.
    iphone වලනන් apple අවුරුද්ද warranty එක ඕනි තැනකින් කරගන්න පුළුවන්. ඒකට ඔය මොන කෙහෙල්මලක්වත් ඕනි නෑ. අනික් phone ගැන නොදනී
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,927
    8,118
    113
    iphone වලනන් apple අවුරුද්ද warranty එක ඕනි තැනකින් කරගන්න පුළුවන්. ඒකට ඔය මොන කෙහෙල්මලක්වත් ඕනි නෑ. අනික් phone ගැන නොදනී
    Apple care active කරගන්න පුලුවන් උනොත් චාන්ස් එකක් තියනවා. සමහර වෙලාවට original purchase proof එක නැතිව ඒක ඇක්ටිවු කරගන්න බැහැ. ෆෝන් එක යූස් කරන්න පුලුවන් ,ඇපල් කෙයා ඇක්ටිවු වෙන්නෙ නැහැ. එහෙම උනොත් ඇපල් ස්ටෝ එකකට අරගෙන ගියත් වොරන්ටි දෙන්නෙ නැහැ

    අනික දැං ලංකාවෙ Apple authorized එවුන් කවුරුවත් Apple care තිබුනත් TRCSL නැති ෆෝන් වලට වොරන්ටි දෙන්නනෙ නැහැ. ඒක නිසා TRCSL නැතිව ඇපල් කෙයා ඇක්ටිවු කරගත්තත් වොරන්ටි සිටුවේශන් එක අපිම handle කරන්න වෙනවා. ඒකයි කේස් එක.
    TRCSL එකේ මොකද්ද ෆෝන් නම්බරේකට එමි එක යැවුවම එනවා approved ද නැද්ද කියලා, සේරටම කලින් උන් ඒක ගහල බලනවා

    ඉස්සර ඇපල් කෙයා ඇක්ටිවු නං ගත්තෙ කොහෙන් උනත් Apple authorized resellers ලා වොරන්ටි දුන්නා (FW, BT, Abans etc etc). දැන් එහෙම කරන්න බැහැ
     
    එහෙමනං එකක් නෑ bro. මන් phone වෙන රටකින් ගත්ත phone එකකටත් ලංකාවේ thundermac හරහා warranty claim කරලා තියෙනවා කිසි ප්‍රශ්නයක් නැතුව .
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,927
    8,118
    113
    එහෙමනං එකක් නෑ bro. මන් phone වෙන රටකින් ගත්ත phone එකකටත් ලංකාවේ thundermac හරහා warranty claim කරලා තියෙනවා කිසි ප්‍රශ්නයක් නැතුව .
    පහුගිය අවුරුද්ද ඇතුලත වගේ?

    එහෙනං උන් තාම කරනවා ඇති. Future world දැන් කරන්නෙ නැහැ ෆුල් ශුවර්
     
    Last edited:

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    444
    542
    93
    යූස් කරන්න කිසි අවුලක් නැහැ බන්

    වොරන්ටි තමයි ගන්න බැරි
    මොකද TRCL නැහැ කියන්නෙ ඩුබායි හරි සිංගා හරි වගේ රටකින් අගෙන හෑන්ඩ් කැරි කරපු එකක් නේ

    ඩිස්ප්ලේ ලයින් එකක් එහෙම ආවොත් රීප්ලේස්මන්ට් එකක් ගන්න බැහැ
    ශොප් එකෙන් මෙහෙ කොහෙට හරි දීලා non-genuine ඩිස්ප්ලේ එකක් දාල හදල දෙන එක කරන්නෙ.
    Warranty දෙන shops තියනවා ඉතින්
    ND Store, Zozo Lanka වගේ ඒවා
    උන් mainlyම කරන්නේ Chinese ROM Android හැබැයි
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,927
    8,118
    113
    Warranty දෙන shops තියනවා ඉතින්
    ND Store, Zozo Lanka වගේ ඒවා
    උන් mainlyම කරන්නේ Chinese ROM Android හැබැයි
    ඒක තමයි මම කිවුවෙ
    උන් ශොප් වොරන්ටි දෙන්නනෙ
    කැඩුනොනත් උන් මෙහෙ රෙපෙයාර් කරලා හදලා දෙනවා, ඔරිජිනල් වොරන්ටියක් රීප්ලේස්මන්ට් වොරන්ටියක් දෙන්නෙ නැහැ
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    444
    542
    93
    ඒක තමයි මම කිවුවෙ
    උන් ශොප් වොරන්ටි දෙන්නනෙ
    කැඩුනොනත් උන් මෙහෙ රෙපෙයාර් කරලා හදලා දෙනවා, ඔරිජිනල් වොරන්ටියක් රීප්ලේස්මන්ට් වොරන්ටියක් දෙන්නෙ නැහැ
    උන් දෙන්නේ chinese official store එකේ warranty
    උන් phone එක china යවලා හදන scene එකක් තියෙන්නේ. අපිට මෙහෙ ඉඳන් warranty එකේ progress එක බලන්නත් පුලුවන්, vivo/ mi accounts වලින්

    ශෝප් වොරන්ටි එකක් නෙමෙයි
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,309
    11,403
    113
    Forest
    පහුගිය අවුරුද්ද ඇතුලත වගේ?
    nope. But I went to Thundermac recently to check macbook prices and had a brief convo about phones too, they didn't mention anything like what you are saying. Maybe you are right, but Apple Care doesn't concern themselves with useless BS like TRCSL approvals for warranty claims. I will check on this and reply within a couple of days.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,927
    8,118
    113
    nope. But I went to Thundermac recently to check macbook prices and had a brief convo about phones too, they didn't mention anything like what you are saying. Maybe you are right, but Apple Care doesn't concern themselves with useless BS like TRCSL approvals for warranty claims. I will check on this and reply within a couple of days.
    They (All authorized re-sellers) used to honor apple care without any conditions, but now they can't ship devices back to apple that doesn't have TRCSL. They can't export them for warrenty claims, that is the problem.

    If thundermac can still do this, that is a really good news.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,038
    79,295
    113
    එහෙමනං එකක් නෑ bro. මන් phone වෙන රටකින් ගත්ත phone එකකටත් ලංකාවේ thundermac හරහා warranty claim කරලා තියෙනවා කිසි ප්‍රශ්නයක් නැතුව .
    @infernocus ☝️☝️