මිට්ටනි අවුරුදු 5කට පස්සේ phone එක මාරු කරන්න යන්නේ. TRCSL approval නැති phone එකක් ගත්තොත් පස්සේ කේස් වෙයි ද? Approved එක ලක්ෂයක් විතර වැඩියි.
සති දෙකක් ඇතුලත 2ක් ගත්තා, දෙකම TRCSL නෑ. එන විදියට බැට් කරනවා.මිට්ටනි අවුරුදු 5කට පස්සේ phone එක මාරු කරන්න යන්නේ. TRCSL approval නැති phone එකක් ගත්තොත් පස්සේ කේස් වෙයි ද? Approved එක ලක්ෂයක් විතර වැඩියි.
සති දෙකක් ඇතුලත 2ක් ගත්තා, දෙකම TRCSL නෑ. එන විදියට බැට් කරනවා.
උන්ට බන් ලංකාවෙ ඔක්කොම phone බ්ලොක් කරන්න බෑනේ. මිනිස්සුන්ගෙ ඉල්ලන් කන්න තමා වෙන්නෙ. කරනවානම් ඉස්සරහට ගන්න ඒවට තමා උන් කරන්න ඕන. ගත්ත උන් මොනා කරන්නද?
අනික ගිෆ්ට් හම්බුන ඒවා? බිලක් දෙන්න නෑනේ බන් ගිෆ්ට් දෙනකොට
යූස් කරන්න කිසි අවුලක් නැහැ බන්කිව්වට ලොකුවට එහෙම එකක් නෑ බන්
ටයර් වලට SLS දුන්න වගේ තමා![]()
සති දෙකක් ඇතුලත 2ක් ගත්තා, දෙකම TRCSL නෑ. එන විදියට බැට් කරනවා.
උන්ට බන් ලංකාවෙ ඔක්කොම phone බ්ලොක් කරන්න බෑනේ. මිනිස්සුන්ගෙ ඉල්ලන් කන්න තමා වෙන්නෙ. කරනවානම් ඉස්සරහට ගන්න ඒවට තමා උන් කරන්න ඕන. ගත්ත උන් මොනා කරන්නද?
අනික ගිෆ්ට් හම්බුන ඒවා? බිලක් දෙන්න නෑනේ බන් ගිෆ්ට් දෙනකොට
යූස් කරන්න නං කිසිම ප්රශ්නයක් නැහැ
ප්රශ්නෙ තියෙන්නෙ වොරන්ටි වල
TRCSL නැහැ කියන්නෙ අනිවා හෑන්ඩ් කැරි කරපුවා, ගත්තු දවසට පස්සෙ දවසෙ කැඩුනත් ශොප් එකට රීප්ලේස්මන්ට් වොරන්ටි එකක් දෙන්න විදියක් නැහැ
මොකද වෙන රටක ශොප් එකකින් අරගෙන අතේ අරං ඇවිත් මෙහෙ විකුනන්නෙන, මෙහෙ විකුනන ශොප් එකෙන් අතිං තමයි වොරන්ටි දෙන එක කරන්න වෙන්නෙ
කම්පැනිය එක්ක කිසිම direct connection එකක් නැහැ. ඒක නිසා රීප්ලේස්මන්ට් වොරන්ටි හරි රීකෝල් ආවොතින් හරි දෙන්න විදියක් නැහැ
ඒ රිස්ක් එක තමයි ඔය ලක්ශෙ ලාබෙ
ඇපල් එකක් වගේ නං පොඩි සේෆ්ටියක් තියනවා ඇපල් කෙයා ඇක්ටිවු කරගන්න පුලුවන් උනොත් අතින් කයිට් කරගෙන ඇපල් ස්ටෝ එකකට අරං ගිහින් හරි වොරන්ටි ගන්න පුලුවන් (හැබැයි ශිප් කරන්න බැහැ මොකද ශිප් කරන්න දෙන්නෙ නැහැ TRCSL නැති ෆෝන්, කස්ටම් එකෙන් ඩිටේන් කරනවා)
කිව්වට ලොකුවට එහෙම එකක් නෑ බන්
ටයර් වලට SLS දුන්න වගේ තමා![]()
උඩ රිප්ලයී දෙකේ සේරම විස්තරේ තියනවා
යූස් කරන්න කිසි අවුලක් නැහැ බන්
වොරන්ටි තමයි ගන්න බැරි
මොකද TRCL නැහැ කියන්නෙ ඩුබායි හරි සිංගා හරි වගේ රටකින් අගෙන හෑන්ඩ් කැරි කරපු එකක් නේ
ඩිස්ප්ලේ ලයින් එකක් එහෙම ආවොත් රීප්ලේස්මන්ට් එකක් ගන්න බැහැ
ශොප් එකෙන් මෙහෙ කොහෙට හරි දීලා non-genuine ඩිස්ප්ලේ එකක් දාල හදල දෙන එක කරන්නෙ.
හිත හැදෙන්න උත්තරයක් දෙනවට වඩා රියැලිස්ටික් උත්තරයක් දෙන්නංiPhone එකක් . අවුලක් වෙන්නේ නැති වෙයි නෙද
iphone වලනන් apple අවුරුද්ද warranty එක ඕනි තැනකින් කරගන්න පුළුවන්. ඒකට ඔය මොන කෙහෙල්මලක්වත් ඕනි නෑ. අනික් phone ගැන නොදනීයූස් කරන්න කිසි අවුලක් නැහැ බන්
වොරන්ටි තමයි ගන්න බැරි
මොකද TRCL නැහැ කියන්නෙ ඩුබායි හරි සිංගා හරි වගේ රටකින් අගෙන හෑන්ඩ් කැරි කරපු එකක් නේ
ඩිස්ප්ලේ ලයින් එකක් එහෙම ආවොත් රීප්ලේස්මන්ට් එකක් ගන්න බැහැ
ශොප් එකෙන් මෙහෙ කොහෙට හරි දීලා non-genuine ඩිස්ප්ලේ එකක් දාල හදල දෙන එක කරන්නෙ.
Apple care active කරගන්න පුලුවන් උනොත් චාන්ස් එකක් තියනවා. සමහර වෙලාවට original purchase proof එක නැතිව ඒක ඇක්ටිවු කරගන්න බැහැ. ෆෝන් එක යූස් කරන්න පුලුවන් ,ඇපල් කෙයා ඇක්ටිවු වෙන්නෙ නැහැ. එහෙම උනොත් ඇපල් ස්ටෝ එකකට අරගෙන ගියත් වොරන්ටි දෙන්නෙ නැහැiphone වලනන් apple අවුරුද්ද warranty එක ඕනි තැනකින් කරගන්න පුළුවන්. ඒකට ඔය මොන කෙහෙල්මලක්වත් ඕනි නෑ. අනික් phone ගැන නොදනී
එහෙමනං එකක් නෑ bro. මන් phone වෙන රටකින් ගත්ත phone එකකටත් ලංකාවේ thundermac හරහා warranty claim කරලා තියෙනවා කිසි ප්රශ්නයක් නැතුව .Apple care active කරගන්න පුලුවන් උනොත් චාන්ස් එකක් තියනවා. සමහර වෙලාවට original purchase proof එක නැතිව ඒක ඇක්ටිවු කරගන්න බැහැ. ෆෝන් එක යූස් කරන්න පුලුවන් ,ඇපල් කෙයා ඇක්ටිවු වෙන්නෙ නැහැ. එහෙම උනොත් ඇපල් ස්ටෝ එකකට අරගෙන ගියත් වොරන්ටි දෙන්නෙ නැහැ
අනික දැං ලංකාවෙ Apple authorized එවුන් කවුරුවත් Apple care තිබුනත් TRCSL නැති ෆෝන් වලට වොරන්ටි දෙන්නනෙ නැහැ. ඒක නිසා TRCSL නැතිව ඇපල් කෙයා ඇක්ටිවු කරගත්තත් වොරන්ටි සිටුවේශන් එක අපිම handle කරන්න වෙනවා. ඒකයි කේස් එක.
TRCSL එකේ මොකද්ද ෆෝන් නම්බරේකට එමි එක යැවුවම එනවා approved ද නැද්ද කියලා, සේරටම කලින් උන් ඒක ගහල බලනවා
ඉස්සර ඇපල් කෙයා ඇක්ටිවු නං ගත්තෙ කොහෙන් උනත් Apple authorized resellers ලා වොරන්ටි දුන්නා (FW, BT, Abans etc etc). දැන් එහෙම කරන්න බැහැ
පහුගිය අවුරුද්ද ඇතුලත වගේ?එහෙමනං එකක් නෑ bro. මන් phone වෙන රටකින් ගත්ත phone එකකටත් ලංකාවේ thundermac හරහා warranty claim කරලා තියෙනවා කිසි ප්රශ්නයක් නැතුව .
Warranty දෙන shops තියනවා ඉතින්යූස් කරන්න කිසි අවුලක් නැහැ බන්
වොරන්ටි තමයි ගන්න බැරි
මොකද TRCL නැහැ කියන්නෙ ඩුබායි හරි සිංගා හරි වගේ රටකින් අගෙන හෑන්ඩ් කැරි කරපු එකක් නේ
ඩිස්ප්ලේ ලයින් එකක් එහෙම ආවොත් රීප්ලේස්මන්ට් එකක් ගන්න බැහැ
ශොප් එකෙන් මෙහෙ කොහෙට හරි දීලා non-genuine ඩිස්ප්ලේ එකක් දාල හදල දෙන එක කරන්නෙ.
ඒක තමයි මම කිවුවෙWarranty දෙන shops තියනවා ඉතින්
ND Store, Zozo Lanka වගේ ඒවා
උන් mainlyම කරන්නේ Chinese ROM Android හැබැයි
උන් දෙන්නේ chinese official store එකේ warrantyඒක තමයි මම කිවුවෙ
උන් ශොප් වොරන්ටි දෙන්නනෙ
කැඩුනොනත් උන් මෙහෙ රෙපෙයාර් කරලා හදලා දෙනවා, ඔරිජිනල් වොරන්ටියක් රීප්ලේස්මන්ට් වොරන්ටියක් දෙන්නෙ නැහැ
nope. But I went to Thundermac recently to check macbook prices and had a brief convo about phones too, they didn't mention anything like what you are saying. Maybe you are right, but Apple Care doesn't concern themselves with useless BS like TRCSL approvals for warranty claims. I will check on this and reply within a couple of days.පහුගිය අවුරුද්ද ඇතුලත වගේ?
They (All authorized re-sellers) used to honor apple care without any conditions, but now they can't ship devices back to apple that doesn't have TRCSL. They can't export them for warrenty claims, that is the problem.nope. But I went to Thundermac recently to check macbook prices and had a brief convo about phones too, they didn't mention anything like what you are saying. Maybe you are right, but Apple Care doesn't concern themselves with useless BS like TRCSL approvals for warranty claims. I will check on this and reply within a couple of days.
@infernocusඑහෙමනං එකක් නෑ bro. මන් phone වෙන රටකින් ගත්ත phone එකකටත් ලංකාවේ thundermac හරහා warranty claim කරලා තියෙනවා කිසි ප්රශ්නයක් නැතුව .
They used to do this, but now they don't. that is what i am saying. check my last reply.