ලංකාවේ උන්ට සිනී ඇයි? මෙන්න බඩු

netnet

Well-known member
  • Oct 6, 2016
    10,064
    8,835
    113
    High in Glycemic

    String hoppers 60–75
    Pittu 60–75
    Hoppers (Appa) 55–70
    Kiribath 65–80
    Pol roti 50–65
    Kottu roti 55–75
    Milk rice 65–80
    Boiled manioc (cassava) 70–85
    Boiled green gram 25–40
    Dhal curry 25–40

    සිනි හැදෙන්න විසේස හේතුවක් නෑ බන්
    තනකරම බචට් කාර්බ් කෑම තමයි. ප්‍රෝටීන් කන්න සල්ලි නෑ
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    468
    591
    93
    අනුර සහෝ ඇවිල්ලා අත්‍යවශ්‍ය ප්‍රෝටීන් සහිත ආහාර වල vat බදු අයින් කරලා මේ ප්‍රශ්නෙ විසඳනවා

    එහෙමයි රටවල් හදන්නේ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,064
    8,835
    113
    අනුර සහෝ ඇවිල්ලා අත්‍යවශ්‍ය ප්‍රෝටීන් සහිත ආහාර වල vat බදු අයින් කරලා මේ ප්‍රශ්නෙ විසඳනවා

    එහෙමයි රටවල් හදන්නේ
    Diabetes හැදිල කකුල් කපද්දි මොන පොලිටික්ද ගූ බෙට්ටෝ
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    468
    591
    93
    Diabetes හැදිල කකුල් කපද්දි මොන පොලිටික්ද ගූ බෙට්ටෝ
    කකුල් කැපෙන්න කලින් අපේ ජනපති සහෝදරයා මේ තත්ත්වය පාලනය කරන විදිය කිව්වේ

    රිද්දගන්න එපා ඉතින්
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,636
    1,114
    113
    1794228119116.png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,484
    1
    20,631
    113
    35
    Spain
    ව්‍යායාම අඩුකම බන්, අනික තුන් වෙලාම බත් කන්න ඕන නෑ. උදේට පොඩි දෙයක් කාල දවල්ට හොඳ බතක් කාල, රෑට සැහැල්ලු සුප් එකක් වගේ දෙයක් බිව්වා නම් හොඳටම ඇති. තුන් වෙල බත් කන්න ඕන මහන්සි වෙලා වැඩ කරන උන්.

    තුන් වේල බත්ම කන්න ඕන නම් පීරිසි කෝප්පයක ප්‍රමාණය හරි පොල් කටු හැඳි එකක ප්‍රමාණය කන්න.
    ------ Post added on Nov 9, 2026 at 6:16 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,798
    35,967
    113
    godak gam wala nakinta 90% wage seeni.ubereats ehema kanneth ne.restaurent walin kanneth ne but sugar
    ගම් වල උන් තේ බොන කොට සීනි අම්බානක දාගෙන බොන්නේ. ඉස්සර කාලේ උන් නම් ඇඟ මහන්සි කරලා වැඩ කරපු නිසා සීනි ටික පිච්චෙන්න ඇති. දැන් ඉන්න ශරීර හොරුන්ට තමයි සීනි වැඩිවෙලා බඩු බනිස් වෙන්නේ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,064
    8,835
    113
    godak gam wala nakinta 90% wage seeni.ubereats ehema kanneth ne.restaurent walin kanneth ne but sugar
    paan, banis neh ban kannne ude idan. godak gamwala tea ekak beela paan, roti kaala thamai inne. ae madiwata ambanaka seeni dala kahata bonawa 🤷🏻‍♂️

    100g chicken breast price 175/-
    30g protein thiyenawa. egg walata wada labai.
    chicken wings neda labama, anika oke thel wadi nisa hodatama hodai
    ------ Post added on Nov 9, 2026 at 6:28 PM
     
    • Like
    Reactions: NRTG

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    2,006
    2,203
    113
    මම treadmill, elliptical විනාඩි 30 ගානෙ (පැයක්) දවසගානෙ මාසයක් කරන ගමන්. පට්ට වෙනසක් වෙන්නෙ.. කන බොන ඒව ඒ විදියටම කරගෙන යනවා. අපිට වෙලා තියෙන්න ව්‍යායාම අඩුකම
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,920
    3,873
    113
    18
    Bohitiya
    paan, banis neh ban kannne ude idan. godak gamwala tea ekak beela paan, roti kaala thamai inne. ae madiwata ambanaka seeni dala kahata bonawa 🤷🏻‍♂️


    chicken wings neda labama, anika oke thel wadi nisa hodatama hodai
    ------ Post added on Nov 9, 2026 at 6:28 PM

    breast eke fat adui. wings wala protein adui. breast eke thama wadiyenma protein thiyenne.
     
    • Like
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,064
    8,835
    113

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,145
    49,441
    113
    ප්‍රෝටීන් කේස් එකනම් සිරා. චිකන්ම කාලා එපාවෙනවා 🥲

    මුන්ගේ විකාර බන්..සුද්දොත් බත් කනවා.ප්‍රෝටීන් කාබ්ස් ඔය දෙකම බැලන්ස් එකේ ගන්න ඕන..අර වන්නකු කියන ඵකා තමයි මළ විකාර මුන්ගේ ඔළු වලට දාන්නේ..😅



     
    Last edited: