IT Job වලින් layoff එකක් ගියාම hr, ceo ට ගැහුවේ නැද්ද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    662
    904
    93
    උඹලා එහෙම ඔලුවෙන් පැණි බේරෙන්න ගහලා නැද්ද ?

    negan-twd.gif

    1fa8060798500ab500215c770c3fc6a5.gif
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,713
    6,992
    113
    36
    mama resign una misak layoff nam wela na

    habai EME ekedi mama resign wena dawase mage team leader nam hangila hitiye

    mama eliyata bahala eddi muu uge yaluwek ekka enawa

    oluwa pahath karan giye, habai eda nam mama hirey ynna chance ekak tibuna :P
     

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    662
    904
    93
    mama resign una misak layoff nam wela na

    habai EME ekedi mama resign wena dawase mage team leader nam hangila hitiye

    mama eliyata bahala eddi muu uge yaluwek ekka enawa

    oluwa pahath karan giye, habai eda nam mama hirey ynna chance ekak tibuna :P
    Yaluwek ekka awe guti kanna wei kiyala bayata neda
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,058
    2,408
    113
    Galle
    මන් ඒක තැනක නම් "උඹලා හුකාගනින්.. උඹ ලොක්කට දෙනවනේ" කියලා HR manager ගේ දොරේ ලියල ආවා...දැන් ජොබ් කරන්නේ නෑ නේ ඒ හින්දා අවුලක් නෑ...
     
    • Haha
    Reactions: ChoronaSottiya

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,860
    1
    15,324
    113
    . Layoff නම් නෑ. කාලයක් වැඩ කරපු තැනක මහ manager එක්ක meeting දෙක තුනකම මන් ඌ ට දොස් කිව්වා ඌ මගේ team එකේ උන්ගේ පොඩි පොඩි සීනිබෝල කෙස් වලට අනවශ්‍ය විදියට අරින්න ආපු නිසා. ඌ මට threat කළා මාව අස් කරනවා කියලා. කොහොමත් ඒ කාලේ team එක ඇදන් ගියේ මන් නිසා ඌට මාව අස් කරගන්න බෑ කියලා හොඳටම දන්නා නිසා මමත් ගේමේ ම හිටියේ. පස්සේ මටම ඕක එපා වෙලා සිකුරාදා ඌට hint එක ගහල සඳුදා job ඔෆර් එක හම්බුන නිසා සඳුදම resignation දුන්නා. පඩි වැඩි කරන්නම් ගගා ආවා . මං උගේ කොල් කට් කළා. සොන්නය මීක් ගැවේ නෑ ඊට පස්සේ
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,096
    79,450
    113
    උඹලා එහෙම ඔලුවෙන් පැණි බේරෙන්න ගහලා නැද්ද ?

    negan-twd.gif

    1fa8060798500ab500215c770c3fc6a5.gif

    ජොබ් එකකින් අස්වෙන්න කලින් ෆේල් පොන්නයෝ තොට ජොබ් එකක් තියෙන්න එපැයි, මෙතන පුක දෙන්නෙ නැතුව ගිහින් රස්සාවක් හොයපන්. 🤭 🤭 👇

    මං වගේ ගූ පොන්නයෙක්ට කරන්න online job එකක්වත් නැද්ද?

    Fiver, Upwork වගේ ඒව කරන්න නම් දන්නෑ...ලංකාවෙ local company එකක එහෙම දෙනවද online job

    අවුරුදු 40 දි පලවෙනි ජොබ් එක හම්බුන උන් ඉන්නවද?
    ඒ කියන්නේ වයස 18 ඉඳන් 40 වෙනකම් ජොබ් නැතුව ඉදලා 40 දි පලවෙනි රස්සාව හම්බුන උන්?