අඩෝ අපි විහිලු කලාට ආණ්ඩුවෙන් ඇත්තට වෑඩ කරලානෙ බන් 😍😍

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,129
    79,524
    113
    ගිය අවුරුද්දේ මේ කාලේ, වැඩිය සද්දයක් බද්දයක් නැතුව මොරගහ කන්දේ ලොකු අඩුපාඩුවක් වෙලා තිබ්බ නැරඹුම් වේදිකාවක් හදලා

     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,644
    25,906
    113
    tracing Geo-location.. ... ...
    මොරගහකන්ද view point කියල map එක බලාගෙන මෙතනට ගිය මම..

    wtf.gif
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,928
    6,041
    113
    ,රනිල් කියලත් ඉතින් වැඩි වෙනසක් නැහැ බන්. මිනිහාත් උඩින්ම ගිහින් හදයි . මහින්දලා හිටියනම් මේ වෙනකොට නැරඹුම් මැදිරිය වෙනුවට එතනත් පාරක් ගහලා.
    රනිල් හිටියනම් කොරයි නැරබුම් මැදිරි
     
    • Haha
    Reactions: supun_sg