1. උබේ ප්‍රශ්ණෙට 100%ක් වග කියන්න ඕනි තාත්තා. උබ යාළුවෙලා හිටපු එකට විරුද්ධ නොවුනා නම් මේ දේවල් වෙන්නෙ නැහැ.
2. කසාද බැන්දනම් කුලියට හරි වෙනම ඉදපන්. අම්මලගෙ අස්සෙ රිංගන්නෙ නැතුව.
3. ගෑණි කියන හැම පශ්නෙම ගනන් ගන්න එපා. එයා කියන දේවල් උබට ගානක් නැහැ කියලා පෙන්නපං