ප්‍රශ්නේ ඩබල් උනා බන්..

NushenD

Well-known member
  • Sep 30, 2021
    1,691
    5,087
    113
    Malabe
    උබල මහගෙදර ඉන්දියන් කතාව රියල් ලයිෆ් එකේ කරනවද බං?
    චිල් එකේ ඉදපන්කෝ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    38,370
    8,004
    113
    Black Pearl
    ඇත්තමයි බං අපේ අම්මයි තාත්තයි මගේ වයිෆ්ට මාර ආදරයක් තියෙන්නේ. වයිෆුත් එහෙමයි මගේ අම්මට තාත්තට උපන්දින වලට සල්ලි යවන්න කෝල් කරලා විශ් කරන්න වගේ දේවල් ගානට නූලට මට මතක් කරනවා මට අමතක උනත්. මේවා බලනකොට තමයි හිතෙන්නේ එහෙම ගැනියෙක් ලැබෙන එක කොච්චර මානසික නිදහසක්ද කියලා.
    me rathu karala tiyana eken mata therenne, ubala wenama jivath wenawa ammala thattala ekka natiwa

    eth me thread eke dial eka ekata indala, samaraha wita porath wenama hitiyanam ubala wage indiy
     

    Sampi08

    Junior member
  • May 16, 2021
    43
    16
    8
    Oya widihatama wenask nathiwa matath una.wife nurse kenk,hitaginko atakota kohoma 🔥 tiyenna atjida kiyala.habi mama iwasuwa,atakota apita loku kolla hitiya.api wenama inna giya.gewal 2ken kawruwath genna gatta na.adum tharmae awruddatawath gewala 2katama giya na.1weni awrudda wenakota gas bassa.dan apita api witarami.dan tawa lamayek innawa.api dan parana kisi deyak kata karnae na,eda dawase jiwat wenawa.ammlata ledak dukak unoth balanawa.onwata wada yanne na.ube thread 2kama kiywwa.ubata wada bn mama widawala tiyana,a hnda mama dannawa otanadi tiyna presur eka.hodama yalwek ekkakata karapan.wisadum illana epa,Uba hita yiyana de kianakm ahan inna kiyapan.good luck !!
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    7,219
    6,951
    113
    your අම්මා, her අම්මා, your තාත්තා & Ex .

    මේ අය හලලා තමයි ගමනක් යන්න වෙන්නේ.
     
    • Like
    Reactions: kevin_levin

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    13,717
    1,944
    113
    Auckland
    උබේ ප්‍රස්නෙ කියෙව්වෙ නම් නෑ. මට නම් කියන්න තියෙන්නෙ මොන ප්‍රශ්නෙ තිබුනත් විසදගන්න හොදම විදිය තමා උබ independent වෙලා තීරන ගන්න එක. අම්ම අප්පලා ඔනෙවට වඩා involve උනාම ප්‍රශ්න තමා. අනික ඒ මිනිස්සු නාකි වෙනකොට ආතල් එකේ ඉන්න දීල අපි පැත්තකට වෙන්න ඔනෙ අපේ ආතල් එකේ ඉන්න නම්.

    උබට ඔය ගෑනි කොහොමත් බොරයි වගෙනෙ මල හෝන්තුවක්නෙ කියල තියන විදියට නම්. පරන කෑල්ල නම් ආතල් අර ගෑනිව ගලවලා පරන කෑල්ල එක්ක සෙට් වෙන්න. ඉවරයි.

    ඉන්න කාලෙ සැපට ඉදපන් බොඛ්ඛ